කොටස් වෙළෙඳපොළ රහස්

Dec 11, 2018
23
4
0
රහස් කොටස් වෙළෙඳපොළ

කොටස් වෙළෙඳපොළ තුළ අලාභ නොවිඳ සිටිමේ රහස්

1.) කනගාටු නොවන්න කඩදාසි අලාභයන් ගැන.
***දකින්න Company profit වැඩිකරගනිමින් දිගුකාලීන ගමන් යන ආයතන දෙස (මෙවැනි අමාරු තත්ත්වයන් තුළ වුවද...)
***මිලදි ගෙන තබා ගන්න
***නිතර නිතර ගිණුම් තුළ (ලාභ, පාඩු) වටිනාකම් තක්සේරු කිරීම් කරන්න යන්න එපා.
(Panic selling දක්නට ලැබේන්නේ මේ හෙතුන් නිසා.)

2.) No Market Timing or Stock Picking.
සාමාන්‍යයෙන් ගොඩක් අායොජකයින් Loss වෙන්නෙත් නැහැ, හැබැයි Profit කරන්නෙත් නැහැ.
Example - ඔබ DIALOG Shares 10000ක් ගන්න ඉන්න වා කියලා හතමු.
රු. 12/= දී Shares 1000ක් buy කරනවා.
රු. 11/= දීත් Shares 1000ක් buy කරනවා.
රු. 10/= දිත් Shares 1000ක් buy කරනවා.

මේ ගොඩක් දෙනෙක්ගේ හැසිරීම්. තවත් පහල එනකම් බලන් ඉන්නවා.

DIALOG Stock 1ක 15/= ට up වෙනවා. ඔබ ලඟ Shares 3000යි තියෙන්නේ.(10000ක් ගන්න බැරි වෙනවා. Up වෙද්දි ඔබ කොහොමත් අත තියන්න නෑ)

ඔබේ profit 1ක

3000*4=12000

මුලින්ම ඔබ Shares 10000ම ගත්තා නම්
රු. 12/= බැගින්

10000*3=30000

බොහෝ අයට මෙය අනන්ත සිදුව අැත. මෙයයි ප්‍රධාන හේතුව...

නිවැරදි තොරතරැ හෙතු සාධක නැතිව Buy කිරිමයි වැරද්ද. එනම් කව්රුවත්​ කිව්ව පලියට, එක එක්කෙනාගෙ අැහුම්කම් මත සිදුවන මිලදි ගැනිම මෙයට හෙතුවේ.


3.) කිය​විමද පුරුද්දක් කරගනිමින් කොටස් වෙළෙඳපොළ, ව්‍යාපාරික සාර්ථකත වුවන්ගේ හැසිරීම්, වටපිටා, සිතුම් පැතුම් අධ්‍යනය කරන්න.
Example - දම්මික පෙරේරා, Warren Buffett


https://play.google.com/store/apps/details?id=com.investinyourself.com
 
Last edited:

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    නිමල් පෙරේරා එහෙම සෙට් වෙලා CSE fixing , කරපු හැටි පොඩ්ඩක් විස්තර කරපන්කෝ.
     
    Dec 11, 2018
    23
    4
    0
    නිමල් පෙරේරා එහෙම සෙට් වෙලා CSE fixing , කරපු හැටි පොඩ්ඩක් විස්තර කරපන්කෝ.

    nimal perera witharak nemeyi thwa godak aya ennawa. capacity tiyana kenata tama wasi. onam market 1ka mewwa thiyanawa bro. shot team money hoyanna balan enna aya mewwata ahuwenawa. passe mewwa gana kiyala dennam.
     

    banuxxx

    Member
    Jun 5, 2018
    150
    27
    0
    Adoo ubala App eka promote karnawa neda salli hoyanna, aualak na ela ela kollek goda yanawnam ape meuwa eka
     

    Madhawa123

    Member
    Feb 19, 2012
    1
    1
    0
    Colombo
    App eka nam niyamai, api me short term return hoyagena ne yanne ,me vidiyata thama yanna oni, eththatama meka thama kathandare, machan mama PM ekak demma poddak balapan
     
    • Like
    Reactions: samsri

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හොද business idea එකක්.. ගොඩක් අලුතෙන් එන අය මේ app එක ගනී...

    හැබැයි ඒ කට්ටිය කියවන දේවල් practically කරන්නෙ නම් නෑ.. උපරිමේට කෙලවගෙන market එකට බැන බැන ඉදල පස්සෙ අයින් වෙනව.. :yes:
     
    Dec 11, 2018
    23
    4
    0
    හොද business idea එකක්.. ගොඩක් අලුතෙන් එන අය මේ app එක ගනී...

    හැබැයි ඒ කට්ටිය කියවන දේවල් practically කරන්නෙ නම් නෑ.. උපරිමේට කෙලවගෙන market එකට බැන බැන ඉදල පස්සෙ අයින් වෙනව.. :yes:

    ඔබ කියන දේ වෙන්න පුළුවන්. හිටපු ගොඩක් අයට උනෙත් එකමයි. Thanks bro. :cool::cool::cool:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Stock market is the playground of the rich and the cemetery of the people who wants to be rich but don't have money :P