කොටි ඉන්නවද ලංකාවේ?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලංකාවෙ අය කොටි කොටි කියල කියන්නෙ දිවියන්ට නේද??

     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔව් ඉන්නවා
    Leopard = කොටියා
    Tiger = ව්‍යාඝ්‍රයා
    අපේ උන් පටලෝ ගන්නේ ඔය දෙක..
    අපේ අයියා කෙනෙක් කොටි නායකයා කියලා ඉල්ලන් කාලා මලා ඌ ඇත්තටම කොටියෙක් නෙමයි..ව්‍යාඝ්‍රයෙක්.. 2009 ඉල්ලන් කාලා මලා ඌ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,709
    113
    එකමත් එක රටක
    කොටියා කියලා එකෙක් නෑ . ලංකාවේ දිවියාගේ විද්‍යාත්මක නාමයේ නම් "කොටියා" කෑල්ලක් තියනවා.
    දිවියා , ව්‍යග්‍රයා තමයි හරි නම්. .
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    කොටියා කියලා එකෙක් නෑ . ලංකාවේ දිවියාගේ විද්‍යාත්මක නාමයේ නම් "කොටියා" කෑල්ලක් තියනවා.
    දිවියා , ව්‍යග්‍රයා ඉන්නවා.
    ව්‍යාඝ්‍රයා කොහෙද ලංකාවේ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,709
    113
    එකමත් එක රටක
    ව්‍යාඝ්‍රයා කොහෙද ලංකාවේ?
    ලංකාවේ නෑ බන්. මම කිව්වේ අපේ උන් කොටියා කියනව දිවියා, ව්‍යග්‍රයා දෙන්නටම ලේසියට. ;-) . ජගුවරයෙක් දැක්කත් අන්න කොටියෙක් කියනවා. පොදු නමක් ඕක.
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    "පැන්තරා පාඩරස් කොටියා" කියන්නේ දිවියට.ඕකේ කොටියා කියලා කෑල්ලක් තියෙන නිසයි පටලගන්නේ.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හරි ව්‍යවහාරයේ හැටියට මූට තමයි සිංහලේ කොටියා කියන්නේ. දිවියා කියන්නේ කොළ දිවියා, හදුන් දිවියා වගේ ඇගේ පුල්ලි තියෙන පොඩි උන්ට. පස්සේ කාලේ ඕක වැරදි විදිහට ජනගත වෙලා තමයි පුල්ලි තියෙන ලොකු එකාටත් දිවියා කියන්න ගත්තේ.

    147989983084364.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පැන්තෙරා පාර්දුස් කොටියා....
    අපේ උන් ව්‍යාඝ්‍රයට තමා කොටිය කියන්නෙ දන්නෙ නැතිව.. කොටි සංවිධානය නෙමෙයි හරි නං ව්‍යාඝ්‍ර සංවිධානය වෙන්න ඕන. උන්ගෙ මාක් එකේ ඉන්නෙම බෙංගාල ව්‍යාඝ්‍රයෙක්..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ලංකාවේ කොටි ඉන්නවා.නැත්තේ ව්‍යාග්‍රයෝ.... දිවියා කියන්න්වෙ කොටියට වඩා පොඩි සතෙක් කොල දිවියා , අදුන් දිවියා කියලා හදුනවනව..ඕකේ ගැටලුවේ ආවේ ltte එකේ ලාංජනයේ ඉන්නේ ව්‍යාග්‍රයෙක් උගේ ඇගේ තියෙන්නේ ඉරි ඉරි ඒ වුනාට ලංකාවේ මාද්‍යා ඌව හැදුන්නුවේ කොටි සංවිධානය කියලා.ඒකෙන් මිනිස්සු හිතුවා කොටියා කියන්නේ ඉරි ඉරි තියන කෙනා කියලා..කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ.
    https://elearning.lk/blog/ශ්‍රී-ලංකානු-කොටියා-දිවි/
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවේ කොටි ඉන්නවා.නැත්තේ ව්‍යාග්‍රයෝ.... දිවියා කියන්න්වෙ කොටියට වඩා පොඩි සතෙක් කොල දිවියා , අදුන් දිවියා කියලා හදුනවනව..ඕකේ ගැටලුවේ ආවේ ltte එකේ ලාංජනයේ ඉන්නේ ව්‍යාග්‍රයෙක් උගේ ඇගේ තියෙන්නේ ඉරි ඉරි ඒ වුනාට ලංකාවේ මාද්‍යා ඌව හැදුන්නුවේ කොටි සංවිධානය කියලා.ඒකෙන් මිනිස්සු හිතුවා කොටියා කියන්නේ ඉරි ඉරි තියන කෙනා කියලා..කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ.
    https://elearning.lk/blog/ශ්‍රී-ලංකානු-කොටියා-දිවි/

    ඒ කාලෙ ඉඳලම මීඩියා මිනිස්සුංව මිත්‍යාවල් පස්සෙ අරගන ගිය එක තමා කරල තියෙන්නෙ බලාගන ගියාම.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඔව් ඉන්නවා
    Leopard = කොටියා
    Tiger = ව්‍යාඝ්‍රයා
    අපේ උන් පටලෝ ගන්නේ ඔය දෙක..
    අපේ අයියා කෙනෙක් කොටි නායකයා කියලා ඉල්ලන් කාලා මලා ඌ ඇත්තටම කොටියෙක් නෙමයි..ව්‍යාඝ්‍රයෙක්.. 2009 ඉල්ලන් කාලා මලා ඌ..

    Serama hari 👌
    Eth leopard = kotiya kiyanna amarui.. mokada panthera pardus kotiya kiyanne leopard wala sub category ekak..
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    කොටියා කිව්වත් එකයි දිවියා කිව්වත් එකයි. ඔහොම කේස් තියන නිසා තමයි විද්‍යාත්මක නාමකරණය තියන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Koti innawada kiyala apahan sakkili vimal weerawansagen, mahinda rajapakshagen, moko election eka lan wenakota oya apathayanta heenen penawa koti nagitinawa rata anathure kiyala.
    a wagema anith heenen penawa api yudda karala dinna kiyalath,

    p.s eth wiruwa dena athal walin apita theruna yudde kare kawuda kiyala