ව්‍යාඝ්‍රයා කොහෙද ලංකාවේ?කොටියා කියලා එකෙක් නෑ . ලංකාවේ දිවියාගේ විද්‍යාත්මක නාමයේ නම් "කොටියා" කෑල්ලක් තියනවා.
දිවියා , ව්‍යග්‍රයා ඉන්නවා.
ලංකාවේ නෑ බන්. මම කිව්වේ අපේ උන් කොටියා කියනව දිවියා, ව්‍යග්‍රයා දෙන්නටම ලේසියට.ව්‍යාඝ්‍රයා කොහෙද ලංකාවේ?
ලංකාවේ කොටි ඉන්නවා.නැත්තේ ව්‍යාග්‍රයෝ.... දිවියා කියන්න්වෙ කොටියට වඩා පොඩි සතෙක් කොල දිවියා , අදුන් දිවියා කියලා හදුනවනව..ඕකේ ගැටලුවේ ආවේ ltte එකේ ලාංජනයේ ඉන්නේ ව්යාග්රයෙක් උගේ ඇගේ තියෙන්නේ ඉරි ඉරි ඒ වුනාට ලංකාවේ මාද්යා ඌව හැදුන්නුවේ කොටි සංවිධානය කියලා.ඒකෙන් මිනිස්සු හිතුවා කොටියා කියන්නේ ඉරි ඉරි තියන කෙනා කියලා..කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ.
https://elearning.lk/blog/ශ්‍රී-ලංකානු-කොටියා-දිවි/
ඔව් ඉන්නවා
Leopard = කොටියා
Tiger = ව්‍යාඝ්‍රයා
අපේ උන් පටලෝ ගන්නේ ඔය දෙක..
අපේ අයියා කෙනෙක් කොටි නායකයා කියලා ඉල්ලන් කාලා මලා ඌ ඇත්තටම කොටියෙක් නෙමයි..ව්‍යාඝ්‍රයෙක්.. 2009 ඉල්ලන් කාලා මලා ඌ..