bump.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 2, 2021 #21 bump. Reactions: The Kingslayer, kinkon and NRTG
S S.GUNE Well-known member Feb 21, 2019 3,776 5,750 113 Jan 2, 2021 #22 ලංකාවේ කොටි ඉන්නවා. නැත්තේ ව්යාග්රයා තමා. ඕක වනජීවී ඒකේ ලොක්කේක් කරපු ගොන් වැරද්දක් මොකක් හරි මීඩියා එකකට කියපු කතාවක් පැතිරිලා. සිංහලේ න් කොටියා කියන්නේ leopardට. දිවියා කියන්නේ බළල් කුලේ සත්තුන්ට කියන පොදු නම. දිවියා කියලා තනි සතෙක් නැහැ.ඌ
ලංකාවේ කොටි ඉන්නවා. නැත්තේ ව්යාග්රයා තමා. ඕක වනජීවී ඒකේ ලොක්කේක් කරපු ගොන් වැරද්දක් මොකක් හරි මීඩියා එකකට කියපු කතාවක් පැතිරිලා. සිංහලේ න් කොටියා කියන්නේ leopardට. දිවියා කියන්නේ බළල් කුලේ සත්තුන්ට කියන පොදු නම. දිවියා කියලා තනි සතෙක් නැහැ.ඌ
ewijesekara Well-known member Mar 10, 2017 4,140 7,146 113 Back Bay-Beacon Hill, Boston Jan 3, 2021 #23 කොටියා, ව්යාග්රයා, දිවියා කියල උන් නෑ පුතා! ඔය ඔක්කොම පිටිපස්සේ උන්ගේ හම් පොරවගෙන විකාර කොරන්නේ අපේ සිරා! සිරිසේනයම තමයි!
කොටියා, ව්යාග්රයා, දිවියා කියල උන් නෑ පුතා! ඔය ඔක්කොම පිටිපස්සේ උන්ගේ හම් පොරවගෙන විකාර කොරන්නේ අපේ සිරා! සිරිසේනයම තමයි!
emoji diaries Well-known member May 26, 2020 12,823 39,787 113 Homagama Jan 3, 2021 #24 dxx said: ලංකාවෙ අය කොටි කොටි කියල කියන්නෙ දිවියන්ට නේද?? Click to expand... දිවියා නෙවෙ කොටියයි ඉන්නේ. පැන්තරා පැරඩස් කොටියා
dxx said: ලංකාවෙ අය කොටි කොටි කියල කියන්නෙ දිවියන්ට නේද?? Click to expand... දිවියා නෙවෙ කොටියයි ඉන්නේ. පැන්තරා පැරඩස් කොටියා
S supun2013 Active member Feb 11, 2012 133 27 28 Jan 3, 2021 #25 Lankawe koti ne inne Diviyo. Kotiya thama balal paule lokuma satha. පැන්තරා පැරඩස් කොටියා muta kotiya kiuwata mu diviyek
Lankawe koti ne inne Diviyo. Kotiya thama balal paule lokuma satha. පැන්තරා පැරඩස් කොටියා muta kotiya kiuwata mu diviyek
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Jan 4, 2021 #26 Batman963 said: "පැන්තරා පාඩරස් කොටියා" කියන්නේ දිවියට.ඕකේ කොටියා කියලා කෑල්ලක් තියෙන නිසයි පටලගන්නේ. Click to expand... https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard Reactions: Batman963
Batman963 said: "පැන්තරා පාඩරස් කොටියා" කියන්නේ දිවියට.ඕකේ කොටියා කියලා කෑල්ලක් තියෙන නිසයි පටලගන්නේ. Click to expand... https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard