කොටි_පුතාණෝ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොටි_පුතාණෝ

    අම්මෝ..මෙහෙම මුන් පුතාණෝට ජන්දෙ දෙන්න මූ ඊළමවත් දෙනව කිව්වද..:D

    pc0hzu5.jpg
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113

    Five Tamil parties in Sri Lanka recently came together and put down their expectations of presidential candidates seeking their support in the November 16 election.

    The demands include evolving a political solution through a federal arrangement, with a recognition of a “separate sovereignty” status for the Tamils and their right to self-determination, rejecting a “unitary state”

    https://www.thehindu.com/news/inter...al-elections-in-sri-lanka/article29807814.ece

    While one of the mainstream candidates, Sajith Premadasa, at least dropped the term ‘unitary’ and the phrase ‘foremost place to Buddhism’ in his election manifesto, Gotabaya Rajapaksa made it undoubtedly clear that genocidal Sri Lanka would remain unitary with the foremost place to Theravada Buddhism.

    https://tamilnet.com/art.html?catid=79&artid=39641

    Up
     
    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    අම්මෝ..මෙහෙම මුන් පුතාණෝට ජන්දෙ දෙන්න මූ ඊළමවත් දෙනව කිව්වද..:D

    pc0hzu5.jpg

    අඩෝ සදුන් පකා, තෝ ඉස්සර පොනිලටයි, යහා පලනයටයි නේද පුක දුන්නේ. උබට වැදුනම, මේ පැත්තට පැන්නද? උබත් හරියට පර්ලිමෙන්තුවෙ පනින රිලවු ටික වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    උබට වැදුනම, මේ පැත්තට පැන්නද? .

    කවුරුවත් පනින්නෙ නැතුව හිටියොත් හැමදාම එකම කට්ටියක් නෙ දිනන්නෙ :cool:
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    කවුරුවත් පනින්නෙ නැතුව හිටියොත් හැමදාම එකම කට්ටියක් නෙ දිනන්නෙ :cool:

    මුන් තමයි 2015 පොන්නයෝ ගෙනැල්ලා රට කැවේ.
     
    • Like
    Reactions: netlife008

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුරුවත් පනින්නෙ නැතුව හිටියොත් හැමදාම එකම කට්ටියක් නෙ දිනන්නෙ :cool:

    මුන්ට ඕන අපිත් මුන් වගේම ඵකම පක්ෂයකට වහල්ලු වෙලා ඉන්න..:yes:.දැන් බලපංකො ත්‍රෙඩ් ඵකට අදාල දෙයක්ද මේ කියවන්නෙ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    මුන් තමයි 2015 පොන්නයෝ ගෙනැල්ලා රට කැවේ.

    ඒ කතාවත් ඇත්ත. හම්බන්තොට වරාය වික්කම කොහොමද අපේ ලොක්කගෙ වැඩ වැඩක් නැති වරාය කොණ්ඩෙ බැඳපු චීනගෙ ඇඟේ ගහල සල්ලිත් ගත්ත කිව්ව ඒ කාලෙ :lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මුන් තමයි 2015 පොන්නයෝ ගෙනැල්ලා රට කැවේ.

    රට ඔයිට වැඩිය කැවෙනවා ඉදිරි මාස කීපයේ.රනවිරු ගායත් නිට්ටවටම සුව වෙයි.ඔය දුවන්නේ බොහොම කෙටි කාලයයි.ඊට පස්සෙ අපේ ආන්ඩුවක් 2020 එන්නේ.No One Can fight with us
     
    • Like
    Reactions: netlife008

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මුන්ට ඕන අපිත් මුන් වගේම ඵකම පක්ෂයකට වහල්ලු වෙලා ඉන්න..:yes:.දැන් බලපංකො ත්‍රෙඩ් ඵකට අදාල දෙයක්ද මේ කියවන්නෙ...
    නිකන් සුනකයෙක් වෙන්න එපා පොන්ස්.ලැජ්ජ නැද්ද මැදමුලනේ වලන් හෝදන්න.ඔය ආතල් එක දවස් කීපයයි. නය කන්දම කඩාගෙන වැටෙනවා තව දවස් ගානකින්.
    :yes:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    මැදමුලනේ වහලා ,‍තෝත් ආවද කුනු අපුල්ලන්න.මේක සහාරන්ට පින් සිද්ද වෙන්න ගත්ත තාවකාලික චූන් එකක් විතරයි.බොහොම බොහොම කෙටි කාලයයි තොපි ඔය පු‍ටුවල ඉන්නේ.2020 ආන්ඩුව ගෙනියන්නේ මම.ඔය ඔක්කොම 225ත් එක්කම එලවනවා මම. රටම කුඩු පට්ටම් කරගෙන මම එනවා රජපු‍ටුවට.ඒක හුලඟක් නෙවෙයි ටොනෙඩෝ එකක්. මුල් පිටින්ම උදුරලා යවලා මම එන්නේ.තොපි තාම මම කවුද කියලා දන්නේ නෑ.:angry:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුන්ට ඕන අපිත් මුන් වගේම ඵකම පක්ෂයකට වහල්ලු වෙලා ඉන්න..:yes:.දැන් බලපංකො ත්‍රෙඩ් ඵකට අදාල දෙයක්ද මේ කියවන්නෙ...

    profile pic eka maru karanne nedda .?:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැදමුලනේ වහලා ,‍තෝත් ආවද කුනු අපුල්ලන්න.මේක සහාරන්ට පින් සිද්ද වෙන්න ගත්ත තාවකාලික චූන් එකක් විතරයි.බොහොම බොහොම කෙටි කාලයයි තොපි ඔය පු‍ටුවල ඉන්නේ.2020 ආන්ඩුව ගෙනියන්නේ මම.ඔය ඔක්කොම 225ත් එක්කම එලවනවා මම. රටම කුඩු පට්ටම් කරගෙන මම එනවා රජපු‍ටුවට.ඒක හුලඟක් නෙවෙයි ටොනෙඩෝ එකක්. මුල් පිටින්ම උදුරලා යවලා මම එන්නේ.තොපි තාම මම කවුද කියලා දන්නේ නෑ.:angry:

    :rofl::rofl: ඔරියන්තුමා