කොටුවේ පොඩි සාදුගේ ලක්ෂ අටේ ෆෝන් ඵක..😍

signshop

Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    ලංකාවේ Youtube නම් ඕනම නෑ බන්. කුණු ගොඩවල්. මොකෙක්ගේ හරි ගූ ගොඩක් අව්ස්සලා විව්ස් ගන්න හදන්නේ.
    මේ වගේ තට්ටයොන්ටත් ඉතින් හොඳයි මේ වගේ ගූ Tube තියෙනකල්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,128
    14,220
    113
    කෝණාර කියන පොන්නයාගේ කුණු ටිකක්ත් හොයලා දන්නා ඕන බන් තව එකෙක් මු කරනවා වගේම ?මැරෙන්න ගැහුවනම් යුටියුබ් පකයෙක්ට හරි,ආයේ මයික් අල්ලන්න එන්නේ නැ,
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    Look Whos Talking Now Omg GIF
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බලපන් ඉතිං මුන් තමයි නියම බිස්නස්කාරයෝ. කියන කැත බලපන් මැරෙන්න ඉස්සල්ලා ලස්සන පන්සලක් හැදුවලු මුන් මහණ වෙන්නේ ධර්මයෙන් මිනිස්සුන්ගේ මනස හදන්නද ලස්සන පන්සල් හදන්නද? දායකයන්ගේ සල්ලි වලින් ස්පා ගිහින් අංස භාගේ හොදට තවාගන්නවා ඇති 🤮
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බලපන් ඉතිං මුන් තමයි නියම බිස්නස්කාරයෝ. කියන කැත බලපන් මැරෙන්න ඉස්සල්ලා ලස්සන පන්සලක් හැදුවලු මුන් මහණ වෙන්නේ ධර්මයෙන් මිනිස්සුන්ගේ මනස හදන්නද ලස්සන පන්සල් හදන්නද? දායකයන්ගේ සල්ලි වලින් ස්පා ගිහින් අංස භාගේ හොදට තවාගන්නවා ඇති 🤮

    hamuduruwanta thiyenne maara pansal pissuwak bn... ape game hamuduruwoth haduwa thadi bana maduwak... eka ithin supiriyata haduwa... hadapu daa idan bana maduwe thibba gramasewa dennek ge mesa deka ain kara.... unta wena kohe hari unge wada karanna thanak hoyaa ganna kiwwa... :ROFLMAO: :lol:

    tile hirenawa walu minissu eddi yaddi, tile jara wenawalu, oya wage eka eka katha kiyala thibba... dan grama sewakala dennama inne game gewal dekaka ....lokuwata hadala thiyena wahane park karana garage eka ekek innawa.. anik ekaa gedra issara eliyen hadapu kotasa wadi wela wada karnawa...


    lankawe grama sewakalata inna permanent thanak nathi ekath hena case ekak...:yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මෙහෙ පොරට නං හොඳ ඔෆිස් එකක් තියෙනවනෙ :unsure:

    mehe nam gramayo godak inne office wala nemei bn... ekko pansal wala bana madu wala.... eekko kadeka paththaka thiyena podi kotasaka...ekko gedaraka...ekko pittaniyaka thiyena podi building ekaka.. ee wage.. hebei ehemai kiyala dawas 5 ethana naa... mathaka widiyata sathiyata dawas 2i ee pot ekata wadata enne... anik dawas wala pora naa ape paththe nam.... ithiri sathiye dawas thunata mokak hari hadisi deyak kara ganna set unoth ithin maha lekam karyale inna gramayaa gawata yanawa...
     
    • Like
    Reactions: Hyaenidae