බලපන් ඉතිං මුන් තමයි නියම බිස්නස්කාරයෝ. කියන කැත බලපන් මැරෙන්න ඉස්සල්ලා ලස්සන පන්සලක් හැදුවලු මුන් මහණ වෙන්නේ ධර්මයෙන් මිනිස්සුන්ගේ මනස හදන්නද ලස්සන පන්සල් හදන්නද? දායකයන්ගේ සල්ලි වලින් ස්පා ගිහින් අංස භාගේ හොදට තවාගන්නවා ඇති
hamuduruwanta thiyenne maara pansal pissuwak bn... ape game hamuduruwoth haduwa thadi bana maduwak... eka ithin supiriyata haduwa... hadapu daa idan bana maduwe thibba gramasewa dennek ge mesa deka ain kara.... unta wena kohe hari unge wada karanna thanak hoyaa ganna kiwwa...
tile hirenawa walu minissu eddi yaddi, tile jara wenawalu, oya wage eka eka katha kiyala thibba... dan grama sewakala dennama inne game gewal dekaka ....lokuwata hadala thiyena wahane park karana garage eka ekek innawa.. anik ekaa gedra issara eliyen hadapu kotasa wadi wela wada karnawa...
lankawe grama sewakalata inna permanent thanak nathi ekath hena case ekak...
