කොටුවේ පොඩි සාදුගේ ලක්ෂ අටේ ෆෝන් ඵක..😍

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    mehe nam gramayo godak inne office wala nemei bn... ekko pansal wala bana madu wala.... eekko kadeka paththaka thiyena podi kotasaka...ekko gedaraka...ekko pittaniyaka thiyena podi building ekaka.. ee wage.. hebei ehemai kiyala dawas 5 ethana naa... mathaka widiyata sathiyata dawas 2i ee pot ekata wadata enne... anik dawas wala pora naa ape paththe nam.... ithiri sathiye dawas thunata mokak hari hadisi deyak kara ganna set unoth ithin maha lekam karyale inna gramayaa gawata yanawa...

    මෙහෙ හොඳ බිල්ඩිමක් දීල තියෙනව "නිල සෙවණ" කියල ෆෑන් එහෙමත් හයිකරල කැරකෙන පුටු මේස එහෙම දාල

    හැමදාම ඔෆිස් එකේ නෑ මෙයත් හැබැයි කෝල් එකක් දීල ඉන්න දවස අහගෙන යනව
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Reno ට Jayasooriya වයි Gunathilaka යි මාරු වෙලා...
    Renoගෙ වයර් මාරු😀😆😅😅😂


     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බුද්ධාගමේ උන්ගෙන් අහන්නේ. උබල ඇයි බං මේ වගේ උන්ට කන්න දී දී වඳින්නේ???