කොම්පැණි කිහිපයකින්ම peg ගැලවීමට choice එකක්

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Pegging galewwata mulin hambuna salary ekata wada aduwenne nane. Mokada pegged amount eka dunne bonus/allowance ekak widihata. Ithin eka galewwot initial salary eka hambenawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    lol godak companies 200 peg kale

    laksha 2k padi ganna ekek dan laksha 3.6k wage gannawa
    dollar eka 300ta bassath laksha laksha 3k labenawa

    oka salary ekata aduwa yannanam dollar 200ta wada adu wenna oni, godak companies minimum ganata adu una kiyala salary adu karanne na

    mata hithaganna baha ayi peg karana eka ayin karaganne kiyala :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,814
    113
    උබ මේ කරන්නෙ උබේ රෙදිගලවන ගේම් කියල හිතන් ඉන්න ගේම් වගේ මයින්ඩ් ගේම් එකක් පැනික් සෙල් එකක් ගේන්න මේක කරන්නෙ.
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ මේ කරන්නෙ උබේ රෙදිගලවන ගේම් කියල හිතන් ඉන්න ගේම් වගේ මයින්ඩ් ගේම් එකක් පැනික් සෙල් එකක් ගේන්න මේක කරන්නෙ.
    muta ona baya karala panic sell kara vanna

    mu me media campaign ekak karanne salli ranilgen
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,814
    113
    muta ona baya karala panic sell kara vanna

    mu me media campaign ekak karanne salli ranilgen
    ෆැක්ට්ස් ෆිගස් මොකවත් නෑ අයියගෙ බාප්පගෙ පුතාගෙ දුවගෙ කම්පැණිය මෙහෙම කරා වගේ ඔවර් කන්ෆිඩන්ස් එක්ක දාපු වචන ටිකක් විතරයි.
     
    • Like
    Reactions: Die-hard

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඩොලර් බහින්නෙ නෑ කියපු අයට තවත් ලස්සන උත්තරයක්. මේ සෑහෙන හොඳට වැඩේ තේරුම් ගත්ත පිරිසකගේ‍ වැඩක්.

    උඹලට මතක ඇති ඩොලර් එක අහසට නගිනකොට කම්පැණි කීපයක්ම ඩොලර් එකට salaries ටික peg කරා. තව කලින් ඉඳන් එහෙම තිබුණ අයගෙ හොඳ කිව්වා. දිගටම ඩොලර් එක නගිනකොට salary එකත් වියදම්වලට අනුව තියා ගන්න මේක මරු ක්‍රමයක්. ඉතින් ගොඩක් අය එහෙම කම්පැණි හොය හොයා ගියා මතක ඇති.

    හැබැයි දැන් මම කට කැඩෙනකල් කියපු කතාව උන්ටත් තේරිලා වගේ ආරංචියි. ඩොලර් එක නගිනකොට peg ටික ආතල් තමයි. හැබැයි බහිනකොට වෙන්නෙ තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ. ඉතින් මේක පාරා වළල්ලක් වෙනවා.

    ඔන්න දැන් ඉතින් peg කරපු කම්පැණි කීපයක්ම internal ඉල්ලීම් මත කැමති අයට peg එක ගලවාගන්න choice එක දෙන්න යන්නෙ. Technically මේක සමහර කොම්පැණිවල දිගටම choice එකක් විදිහට තිබුණා. හැබැයි පහුගිය කාලෙ ඕකට එකඟ නොවුණ තරම් මෝඩයෝ ඉන්න නැතිව ඇති. ගොඩක් salary කෙලින්ම double වගේ වුණානෙ.

    ඉතින් මොළේ ඇති උන්ට දැන් යන තත්වය අනුව එහෙම peg අයින් කරගෙන fixed package වලට සෙට් කරගන්න පුළුවන්. හරක්ට පුළුවන් හීන බල බල peg තියාගෙන salary බස්ස ගන්ඩ. 😂

    තාම officially එළියට දාලා නැති නිසා කම්පැණි ටික නොකියා ඉන්නම්. හැබැයි දන්න උන්, කම්පැණිවල උඩම මට්ටමේ ඉන්න උන් දැනටමත් දන්නවා ඇති. 👍

    දැන් සෝස් අහගෙන එන්න එපා ඉතින්. තව ටික දවසකින් උඹලටම සෝස් හම්බෙයි. මෙතනදි කලින් දැක්කා කියලා මතක තියා ගනින්. ඒ ඇති. 😊
    අනේ හුකෝ කව්ද යකෝ එහෙම peg කරන්නේ .. basic fixed නේ යකෝ නොදකින් බුරුව .... $ එක රුපියල් වලට සමාන උනත් basic එක හම්බෙනව ... වැඩි උනොත් වැඩියෙන් හම්බෙනව මිසක් ..
    පච අදබානවා උදේ පාන්දර ..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ෆැක්ට්ස් ෆිගස් මොකවත් නෑ අයියගෙ බාප්පගෙ පුතාගෙ දුවගෙ කම්පැණිය මෙහෙම කරා වගේ ඔවර් කන්ෆිඩන්ස් එක්ක දාපු වචන ටිකක් විතරයි.
    nahe digatama masa dekak thread post baluvoth penava

    u kare anun lava kos aeta bavana eka..

    mu mirihane giye nahe, galleface giye nahe

    mula idanma gema gahuve ranil president karanna
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,814
    113
    nahe digatama masa dekak thread post baluvoth penava

    u kare anun lava kos aeta bavana eka..

    mu mirihane giye nahe, galleface giye nahe

    mula idanma gema gahuve ranil president karanna
    ඔව් ඒකත් එහෙම තමා. දැන් පොසිශන් එක රැක ගන්න ගේන්නෙ නෑ කියල තියෙන ඩොලර් ටික ගෙන්නගන්න ප්ලෑන් එකක් ගහන්නෙ. ජපනගෙ ඩොලර් එන එකත් එලොන්ගෙ ටුයිටර් එක වගේ එකක්ද මන්ද

    මේකෙ තියෙන කමෙන්ට් බලපුවම පේනව අඩුම පෙග් කරන එක ගැන බේසික් ෆැක්ට්ස් වත් බලල ලියපු දෙයක් නෙවෙයි කියල මේක.
     
    • Like
    Reactions: Die-hard

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    Mata atta kiyapanko mokakda ubata me wela tiyenne 😂? Dollar eka wadi weddi mehema uba ka gahuwe nahane dan me bassa gaman uba ho gaala ka gahanwa uba mokakda meken balaporottu wenne?
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mata atta kiyapanko mokakda ubata me wela tiyenne 😂? Dollar eka wadi weddi mehema uba ka gahuwe nahane dan me bassa gaman uba ho gaala ka gahanwa uba mokakda meken balaporottu wenne?
    media campaign sponsored by UNP

    mu mechahra davasak kale media campaign ekak..koheda meke unuth muge poyiya val valata revatuna
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් අතඇරියොත් නම් ඩොලර් 500 වගේ ගිහින් තමයි සෙටල් වෙන්නේ. ඒනිසා බලෙන් අල්ලගෙන ඉන්නේ රේට් එක.

    අයි එම් එෆ් පැකේජ් එකේ සල්ලි එන්න පටන් ගත්තම බැලන්ස් වෙන්න ඉඩදෙයි. 400+ ගානක් බලාපොරොත්තු වෙන්න.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හැබැයි දැන් මම කට කැඩෙනකල් කියපු කතාව උන්ටත් තේරිලා වගේ ආරංචියි. ඩොලර් එක නගිනකොට peg ටික ආතල් තමයි. හැබැයි බහිනකොට වෙන්නෙ තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ. ඉතින් මේක පාරා වළල්ලක් වෙනවා.

    ඩොටේ අනාත පොන්ස් මොකක් හරි කොහේ හරි දැක්ක ගමන් උස්සන් එනවා ඉතින්...තොට නම් ලොකු මානසික රෝගයක් තියෙනවා. :lol:

    ඉස්සෙල්ලා පෙග් වෙනවා කියන්නේ මොකක්ද කියලා දැනගන හිටපන් පොන්ස් :rofl:

    "තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ." :lol: තොට මොන පෙග් ද :lol:

    media campaign sponsored by UNP

    mu mechahra davasak kale media campaign ekak..koheda meke unuth muge poyiya val valata revatuna

    Pissuda bn :lol:

    Mental dial walata media campaign karanna salli denna UNP ekata pissu kiyala hithuwada :rofl:

    මේ පොන්නයට ඇති campaign එකක් නෑ 😂 මු මේ කොහේ හරි හෙන ඩොටක ජීවත් වෙන, සමාජය දැකලා නැති කැරිම අනාතයෙක් :rofl:

    හෙන ගේමක් දෙනවා මූට ඒ වගේ campaigns තියෙනවා, බඩු අඳුරනවා කියලා ලයින් එකක් දෙන්න....:lol:

    උඹලත් අනේ මන්දා...
    ------ Post added on Oct 9, 2022 at 6:17 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    තව ටික දවසකින් උඹලටම සෝස් හම්බෙයි.
    හායි මයෙ උම්මා පුතාලා ටික. කියපු දවස්වලම කරා නම් දැන් ගොඩ නේද? කොහෙද ඉතින් තොපිට මම කියද්දි වටිනාකමක් නෑනෙ. @helplesser @Don GasCan @NakamotoLK @Solo Rider @AnuradhaRa @tharaka233
    තාමත් ඔරිජිනල් එකට වඩා peg කරාම හම්බෙනවා පකෝ 😛
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,741
    113
    ඩොටේ අනාත පොන්ස් මොකක් හරි කොහේ හරි දැක්ක ගමන් උස්සන් එනවා ඉතින්...තොට නම් ලොකු මානසික රෝගයක් තියෙනවා. :lol:

    ඉස්සෙල්ලා පෙග් වෙනවා කියන්නේ මොකක්ද කියලා දැනගන හිටපන් පොන්ස් :rofl:

    "තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ." :lol: තොට මොන පෙග් ද :lol:

    Pissuda bn :lol:

    Mental dial walata media campaign karanna salli denna UNP ekata pissu kiyala hithuwada :rofl:

    මේ පොන්නයට ඇති campaign එකක් නෑ 😂 මු මේ කොහේ හරි හෙන ඩොටක ජීවත් වෙන, සමාජය දැකලා නැති කැරිම අනාතයෙක් :rofl:

    හෙන ගේමක් දෙනවා මූට ඒ වගේ campaigns තියෙනවා, බඩු අඳුරනවා කියලා ලයින් එකක් දෙන්න....:lol:

    උඹලත් අනේ මන්දා...
    ------ Post added on Oct 9, 2022 at 6:17 AM
    මෙන්න දැන් මුගෙ කට = පුක 😂😂

    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,019
    113
    සේදවත්ත
    හායි මයෙ උම්මා පුතාලා ටික. කියපු දවස්වලම කරා නම් දැන් ගොඩ නේද? කොහෙද ඉතින් තොපිට මම කියද්දි වටිනාකමක් නෑනෙ. @helplesser @Don GasCan @NakamotoLK @Solo Rider @AnuradhaRa @tharaka233
    මිනිස්සුන්‍ගේ අවශ්‍යතාවට එපැයි දේවල් කරන්න, සල්ලි අහේනියක් නෑ පුතේ මට බිජ්ජ පෙන්නල සල්ලි හොයන්න තරම් .
     
    Similar threads