yakoo company dollar peg kare dollar eka 200 di..aye kawadawath dollar eka 200 ta adu wenne na,..ithin mokatada dollar peg nawatthanne..moda harakek

muta ona baya karala panic sell kara vannaඋබ මේ කරන්නෙ උබේ රෙදිගලවන ගේම් කියල හිතන් ඉන්න ගේම් වගේ මයින්ඩ් ගේම් එකක් පැනික් සෙල් එකක් ගේන්න මේක කරන්නෙ.
ෆැක්ට්ස් ෆිගස් මොකවත් නෑ අයියගෙ බාප්පගෙ පුතාගෙ දුවගෙ කම්පැණිය මෙහෙම කරා වගේ ඔවර් කන්ෆිඩන්ස් එක්ක දාපු වචන ටිකක් විතරයි.muta ona baya karala panic sell kara vanna
mu me media campaign ekak karanne salli ranilgen
අනේ හුකෝ කව්ද යකෝ එහෙම peg කරන්නේ .. basic fixed නේ යකෝ නොදකින් බුරුව .... $ එක රුපියල් වලට සමාන උනත් basic එක හම්බෙනව ... වැඩි උනොත් වැඩියෙන් හම්බෙනව මිසක් ..ඩොලර් බහින්නෙ නෑ කියපු අයට තවත් ලස්සන උත්තරයක්. මේ සෑහෙන හොඳට වැඩේ තේරුම් ගත්ත පිරිසකගේ වැඩක්.
උඹලට මතක ඇති ඩොලර් එක අහසට නගිනකොට කම්පැණි කීපයක්ම ඩොලර් එකට salaries ටික peg කරා. තව කලින් ඉඳන් එහෙම තිබුණ අයගෙ හොඳ කිව්වා. දිගටම ඩොලර් එක නගිනකොට salary එකත් වියදම්වලට අනුව තියා ගන්න මේක මරු ක්‍රමයක්. ඉතින් ගොඩක් අය එහෙම කම්පැණි හොය හොයා ගියා මතක ඇති.
හැබැයි දැන් මම කට කැඩෙනකල් කියපු කතාව උන්ටත් තේරිලා වගේ ආරංචියි. ඩොලර් එක නගිනකොට peg ටික ආතල් තමයි. හැබැයි බහිනකොට වෙන්නෙ තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ. ඉතින් මේක පාරා වළල්ලක් වෙනවා.
ඔන්න දැන් ඉතින් peg කරපු කම්පැණි කීපයක්ම internal ඉල්ලීම් මත කැමති අයට peg එක ගලවාගන්න choice එක දෙන්න යන්නෙ. Technically මේක සමහර කොම්පැණිවල දිගටම choice එකක් විදිහට තිබුණා. හැබැයි පහුගිය කාලෙ ඕකට එකඟ නොවුණ තරම් මෝඩයෝ ඉන්න නැතිව ඇති. ගොඩක් salary කෙලින්ම double වගේ වුණානෙ.
ඉතින් මොළේ ඇති උන්ට දැන් යන තත්වය අනුව එහෙම peg අයින් කරගෙන fixed package වලට සෙට් කරගන්න පුළුවන්. හරක්ට පුළුවන් හීන බල බල peg තියාගෙන salary බස්ස ගන්ඩ.
තාම officially එළියට දාලා නැති නිසා කම්පැණි ටික නොකියා ඉන්නම්. හැබැයි දන්න උන්, කම්පැණිවල උඩම මට්ටමේ ඉන්න උන් දැනටමත් දන්නවා ඇති.
දැන් සෝස් අහගෙන එන්න එපා ඉතින්. තව ටික දවසකින් උඹලටම සෝස් හම්බෙයි. මෙතනදි කලින් දැක්කා කියලා මතක තියා ගනින්. ඒ ඇති.![]()
nahe digatama masa dekak thread post baluvoth penavaෆැක්ට්ස් ෆිගස් මොකවත් නෑ අයියගෙ බාප්පගෙ පුතාගෙ දුවගෙ කම්පැණිය මෙහෙම කරා වගේ ඔවර් කන්ෆිඩන්ස් එක්ක දාපු වචන ටිකක් විතරයි.
ඔව් ඒකත් එහෙම තමා. දැන් පොසිශන් එක රැක ගන්න ගේන්නෙ නෑ කියල තියෙන ඩොලර් ටික ගෙන්නගන්න ප්ලෑන් එකක් ගහන්නෙ. ජපනගෙ ඩොලර් එන එකත් එලොන්ගෙ ටුයිටර් එක වගේ එකක්ද මන්දnahe digatama masa dekak thread post baluvoth penava
u kare anun lava kos aeta bavana eka..
mu mirihane giye nahe, galleface giye nahe
mula idanma gema gahuve ranil president karanna
media campaign sponsored by UNPMata atta kiyapanko mokakda ubata me wela tiyenne? Dollar eka wadi weddi mehema uba ka gahuwe nahane dan me bassa gaman uba ho gaala ka gahanwa uba mokakda meken balaporottu wenne?
හැබැයි දැන් මම කට කැඩෙනකල් කියපු කතාව උන්ටත් තේරිලා වගේ ආරංචියි. ඩොලර් එක නගිනකොට peg ටික ආතල් තමයි. හැබැයි බහිනකොට වෙන්නෙ තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ. ඉතින් මේක පාරා වළල්ලක් වෙනවා.

තොට මොන පෙග් ද 
media campaign sponsored by UNP
mu mechahra davasak kale media campaign ekak..koheda meke unuth muge poyiya val valata revatuna

තව ටික දවසකින් උඹලටම සෝස් හම්බෙයි.
තාමත් ඔරිජිනල් එකට වඩා peg කරාම හම්බෙනවා පකෝහායි මයෙ උම්මා පුතාලා ටික. කියපු දවස්වලම කරා නම් දැන් ගොඩ නේද? කොහෙද ඉතින් තොපිට මම කියද්දි වටිනාකමක් නෑනෙ. @helplesser @Don GasCan @NakamotoLK @Solo Rider @AnuradhaRa @tharaka233
මෙන්න දැන් මුගෙ කට = පුකඩොටේ අනාත පොන්ස් මොකක් හරි කොහේ හරි දැක්ක ගමන් උස්සන් එනවා ඉතින්...තොට නම් ලොකු මානසික රෝගයක් තියෙනවා.
ඉස්සෙල්ලා පෙග් වෙනවා කියන්නේ මොකක්ද කියලා දැනගන හිටපන් පොන්ස්![]()
"තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ."තොට මොන පෙග් ද
Pissuda bn![]()
Mental dial walata media campaign karanna salli denna UNP ekata pissu kiyala hithuwada![]()
මේ පොන්නයට ඇති campaign එකක් නෑමු මේ කොහේ හරි හෙන ඩොටක ජීවත් වෙන, සමාජය දැකලා නැති කැරිම අනාතයෙක්
![]()
හෙන ගේමක් දෙනවා මූට ඒ වගේ campaigns තියෙනවා, බඩු අඳුරනවා කියලා ලයින් එකක් දෙන්න....
උඹලත් අනේ මන්දා...
------ Post added on Oct 9, 2022 at 6:17 AM
මිනිස්සුන්ගේ අවශ්‍යතාවට එපැයි දේවල් කරන්න, සල්ලි අහේනියක් නෑ පුතේ මට බිජ්ජ පෙන්නල සල්ලි හොයන්න තරම් .හායි මයෙ උම්මා පුතාලා ටික. කියපු දවස්වලම කරා නම් දැන් ගොඩ නේද? කොහෙද ඉතින් තොපිට මම කියද්දි වටිනාකමක් නෑනෙ. @helplesser @Don GasCan @NakamotoLK @Solo Rider @AnuradhaRa @tharaka233