කොරෝනා ලංකාවේ තත්වය දැන්...

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඉතිං අැයි ඵහෙනම් මේ පැනික් වෙලා..අාණ්ඩුව ලස්සනට ගේම ගහයිනේ..:D
    ආණ්ඩුව ගේම ගහන්නේ කෝරෝන එක්ක නෙමේ කොරෝනා බ්ලෙම් එකත් එක්ක කට අරගෙන ආතල් එකේ ස්ටාලින් ලප කුමරා හිටියාට අන්තිමට මිනිස්සුන්ගෙන් කන්න වෙන තරමට අන්ඩුව ලාස්ස්නට මිඩියා ෂෝ එක දෙයි
    මිනිස්සු මැරෙයි
     
    • Like
    Reactions: Miami-Vice

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    "පසුගිය සති දෙකේ පෙනිච්ච දෙයක් තමයි ඉහළම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මංගල උත්සවවලට සහභාගී වූ පිරිසෙන් සහ මුඛ ආවරණ ඉවත් කර එකට ආහාර ගැනීමේ සිද්ධි නිසා. ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් එක්ක රටේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගිහින්. මිනිසුන් රෝහල් තුළ මැරී වැටෙන තත්ත්වයට පත්වෙමින් තියෙනවා. අද වෙනකොට ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වගේ රෝගීන්ගේ අවශ්‍යතාවයට යොදා ගන්නා තත්ත්වයකට ඇවිත්. ඒ නිසා අපි ඉදිරි සති දෙකක කාලයේදී ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙනඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේ මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ උද්ඝෝෂණ අරගල තාවකාලිකව හෝ නවත්වන්න."

    මංගල උත්සවත් නවත්තන්න ඕනේ බන්, නැත්නම් උපරිම 30-50 කරන්න ඕනේ. සමහර මෝඩ මිනිස්සු අපි එක්ක තරහ වෙනවා ඉන්වයිට් කරපු මගුලට එන්න බෑ කිව්වා කියලා. මගුල් කන වෙලාවක්ද බන් මේක
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    ගෙදරට වෙලා ඉන්න . සිංහල බෙහෙත් බොන්න.
    අමාරු වුනොත් විතරක් ඉස්පිටිතලේ යන්න .

    ඉසිරිතලේ යන එකෙන් වෙන්නේ ලෙඩේ වැඩි වෙන එක ..