කොරෝනා හැදුනහම නිකන්ම හොඳ වෙනවද❓

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අපේ සමහර කට්ටිය කොරෝන හදන් හැංගෙන නිසා අැහුවෙ..😳
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    බෙහෙතක් හොයාගෙන නැත්නම් නිකන්ම නෙමෙයිද හොඳවෙන්නෙ?
     
    • Wow
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බෙහෙතක් හොයාගෙන නැත්නම් නිකන්ම නෙමෙයිද හොඳවෙන්නෙ?
    ඵහෙනම් ගෙදරම හිටයනම් හරි නේද?
     
    • Haha
    Reactions: FALL3N

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Corona hadagena dan gedara inna neda hadanne? Kiyapan hospital ekata. මොකටද බං හැගෙන්නේ? Hospital eke අවශ්‍ය treatment හොඳටම කරණකොට? නිකං මැරෙන්නේ මොකද
     
    • Haha
    Reactions: dxx

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මේ රටේ හු*න ආණ්ඩුවට මිනිස්සු මේක හදාගන්න එක වලක්වගන්න උවමනාවක් නෑ. හැබැයි හැදුන කියල දැනගත්ත ගමන් රෙද්ද උස්සගෙන දුවගෙන යනවා හැදුන එකයි, පව්ලේ උනුයි, ආශ්‍රය කරපු උනුයි ආණ්ඩුවේ ගුබ්බැයම් වල ගිහින් දාන්න. ඒවාට ගිහින් වෙන වෙන ලෙඩ දාගෙන එන්න වෙන්නෙ අන්තිමට. වෙන්ටිලේටර් තියා අඩු ගානේ ඇඳක් වත් නැතුව ඇතිනෙ දැන් කැපෑසිටි ඉක්මවල තියෙන IDH වගේ ඒවගේ. අනික ඔක්කොම කුදලාගෙන ගිහින් දැම්මම ගෙවල් හොරු කඩනවා. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ. ඒවට පකයො ළඟ උත්තර නෑ. ගිහින් තියාගන්න පහසුකම් නැත්තන් self-quarantine වෙන්න කියල අසාද්‍ය උන් දැනුම් දුන්නම උන්ව විතරක් ඇඩ්මිට් කරගන්න ඕන.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Age karanne nathuwa kiyapanko? Umba mada saru bawayata pathwelada kiyala check kalada?

    Ewa nan itin danne na, Samanya uguru ridillakui kassai awe, eka dawasak witara Una gaththa echchrai.. sathi dekak witara thibbe passe nikanma honda wela giya.. Dan nan Kisi aulak na masa ganak giya thama hondata innawa. Corona kiyala confirm une mehemai, Mata bo une mage yaluwagen, passe uge kellata haduna. Eki witarai test kare ekita positive 😂

    Dan ubala mewa ahala hangila Inna epa, man inne lankawe newei, mehe Corona padekata gaanak na, hospital admit wenna kiyanne critical patients lata witarai, anik unta hadunoth gedarata wela idapalla kiyala thiyenne... Ubala e unata admit weyalla, lankawe Oka pathirunkth hena ledak :dull:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හැදුනොත් සමහරුන්ට දැනෙන්නෙවත් නෑ
    සමහරු මැරෙනවා
    සමහරු පන ඇදලා යන්තම් ගොඩ එනවා
    ඉස්පිරිතාලෙ ගියානම් අමාරු වෙලා මැරෙන අයගෙන් ගොඩක් අය බේරෙනවා
    ගෙදර හිටියොත් ගමකට බෝ කරල ගමේ එවුනුත් බරගානක් මරල තමා නවතින්නෙ
     
    • Like
    Reactions: dxx

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හැදුනොත් සමහරුන්ට දැනෙන්නෙවත් නෑ
    සමහරු මැරෙනවා
    සමහරු පන ඇදලා යන්තම් ගොඩ එනවා
    ඉස්පිරිතාලෙ ගියානම් අමාරු වෙලා මැරෙන අයගෙන් ගොඩක් අය බේරෙනවා
    ගෙදර හිටියොත් ගමකට බෝ කරල ගමේ එවුනුත් බරගානක් මරල තමා නවතින්නෙ
    යන එක හොඳ උනාට බන් දන්නවනෙ නිකන් වෙලාවක ඉස්පිරිතාලේ වාට්ටුවකට ගියත් තත්වේ මොකද්ද කියල. එක්කො එකම ඇඳ share කරගෙන, එහෙම නැත්තන් කොරිඩොර් එකේ ඔහොම තමා ගියාම වෙන්නෙ. ඊට වඩා හොඳයි ගෙදර මැරෙන එක
     
    • Like
    Reactions: dxx

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    danna widihata seen eka mehemai
    samahara ayata hadunata ganakwath ne. no symptoms at all
    kotasakata normal flu wage yantham danenne.
    thawa set ekakata amarui sore throat darunuwatama enawa dawas gana giyama hoda wenawa
    eken kotasakata oka hoda wegena yaddi lungs block wenawa. marenne ehema aya hariyata treatment nathi unoth
    marenne covid nisa newi neumonia wage ekak nisa. or organ failure
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Ape thaththata haduna.. Wayasa 51. Inne Qatar... Sathiyak withara thibba... room ekemai hitiye, mattu wela allan giye na... karanna dekuth na ithin balen gehin admit wennath ba.

    Koththamalli thamba thamba biwwa.. hoda una... wewlana gathiyai agata pana nathi gatiyai thibba kiwwa... kata handa wenas wela tibba..
    Thaththa ithin cricket gahala bicycle pedala inna nisa awulak une na

    Hodama yaluwa nam malaa... apita video call ekak aran pennuwa walalana hati. Paw... habai mans kammalikamata hetapu sahenna beepu kenek..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    යන එක හොඳ උනාට බන් දන්නවනෙ නිකන් වෙලාවක ඉස්පිරිතාලේ වාට්ටුවකට ගියත් තත්වේ මොකද්ද කියල. එක්කො එකම ඇඳ share කරගෙන, එහෙම නැත්තන් කොරිඩොර් එකේ ඔහොම තමා ගියාම වෙන්නෙ. ඊට වඩා හොඳයි ගෙදර මැරෙන එක
    බෝවෙන රෝග එහෙම දාන්නෙ නෑ බන්.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    බෝවෙන රෝග එහෙම දාන්නෙ නෑ බන්.

    Onema rataka thiyenawane ban leddu admit karaganna puluwan capacity ekak. Godak minissu marenne hospital wala Ida nathi nisa, awashya welawata pahasukam ganna. Dan indiawata wela thiyenne ekai. Godak Europe ratawala minissunta kiwwe amaruma nan witarak admit wenna naththan gewal walata wela Inna kiyala, un itin eka ahala winayak athuwa hitiya ekek dennek arenna, ape rate Oka karanna Bari wei