කොහොමද ගැම්ම..😍

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මොන පම්කක්ද ඕයි?
    උඹල තාම හිතන් ඉන්නේ ලංකාවේ හමුදාව ලෝකේ ලොකුම හමුදාව කියලද?
    ඔය ගැම්ම තියෙයි, කොහේ හරි හමුදාවක් මෙහෙට ගොඩබැස්සහම!

    මම නම් කියන්නේ South Asian Union එකක් හදල
    ඒකෙ රටවල් අතර ආරක්ෂක සහයෝගීතාවක් ඇති කරගෙන
    මුළු union එකටම එක හමුදාවක් හදමු කියල!
    ටිකක් විතර NATO වගේ!
    ඒත් NATO කියන්න සන්ධානයක් මිසක් එක හමුදාවක් නෙවෙයිනේ!
    නැති නම් කොරයි පම්කක්!

    ltte eunta army eka wage piris balayai, wedi balayai tibba nam
    ehenam puketh arala yanne

    elephant pass, Mulativu waladi mataka athine