කොළඹට අැඳිරි නීතිය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    දැන් දැම්මා..ගොඨාගෝගම සෙනඟ වැඩි වෙනවා..බයියො දැන් අාවොත් දුවන්න කනවා..
     
    • Like
    Reactions: ieannet and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Screenshot_20220509-134638.png
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් දැම්මා..ගොඨාගෝගම සෙනඟ වැඩි වෙනවා..බයියො දැන් අාවොත් දුවන්න කනවා..
    දැන් මේක කිසිම ජගතෙක්ට නවත්තන්න බැ . දැන් ඉවරයක් වෙනවම තමා. ඕක දන්නා නිසා තම චිචියා උදේම ගියේ. ;හුගක් උන් ගිහින් කියල තමා ආරංචිය.
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Ammata hukanawane mun. Kandy avith inne. Ada mehe inna wenne. 🙄
    උබ කොහොමත් ගු බයියයි නේ පොන්ස්. ගෙදර හිටියත් ගෑනිගෙ රෙද්ද අස්සේ රිංගලා නේ ඉන්නේ පොන්ස්. උබ අඩු උනා කියල පාඩුවක් නැ පොන්ස්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැන්නං කර්ෆිවු දාල නවත්තන්න වෙන්නෙ නෑ.....
    කොළඹ රස්සාවල් කරන උං සේරම දැන් ඔතනට තමයි එන්නෙ.....

    අර කාලකණ්නි ටික ආපහු ගිහිල්ලද.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුන්ට පිස්සුද? වැඩට ආපු උන් ගෙවල් වල යන්නෙ නැත්ද?, තනිකර පිස්සු මොන්ගලයෙක් නෙ...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mung enawa kiala danagenath koheda ara antharaye kattiya ehema, mewage dawasaka tamai mung eliye inne hitiye, ada denagenane mung awe nette.