කොළඹට මිලියනයක් අප්‍රේල් 9

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    I do not think that GR or MR will resign . They do not get the message yet. Now they are trying to create violence and kill people and stop this on that basis.
    first attempt was using number plate less bikes
    Next white vans
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    පිස්සුද බන්. එලියට බහින්න හිතපු නැති එවුනුත් දැන් එලියට බැහැල.
    ඔව් බන්. wife ගේ තාත්තා උඩ දාගෙන ගොටාබයට කඩේ ගියේ පොරගේ school එකේ කියලා. ඊයේ පොරගේ වයසක සෙට් එකක් එක්ක නෙලුම් පොකුන ගාව protest කරා. දැන් මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ. උන්ගෙන් යැපෙන උන්ට කැමති සෙට් එකකුත් ඉන්නවා. හැබැයි ගොඩ දෙනෙක්ට එපා වෙලා තියෙන්නේ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
    Thawa tika dawasakin balapanko machan mokada wenne kiyala. Awrudu walata andum ganna ehema giyaama thamai gotawa ata deken elllanna hithenne minissunta.

    Aye paral petrol deasel wadi wela light bila wadi wela eddi.

    Hithapan 3n 2k thibba ekek me weddi balu wela widiya.
     
    • Like
    Reactions: nalin0001

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    1649218526815.png
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බැස්සා කියලා ඔකුන් යයි කියලද.ඔකුන්ට හීනෙන් ගිය පඩයක් තරන් වත් ගානක් නෑ නේ.
    දැන් කියයි ඇමති මන්ඩලේ අස් උනා කියලා.වි ්‍යවස්තාවේ තියෙන විදිහට ඇමති කෙනෙක් අස් වෙනව්නම් අස්වීම බාර දෙන්න ඔනි ජනාදිපතිට ඒහ් මුන් ගෙ අස්වීම් බාර දීලා තියෙන්නේ නාකි මයිනට.ඉට්න් බල රහිතයි.අනික අස් වෙනවාඅ කියලා නෙවෙ අස් වෙන්න කැමතී කියලා විතරයි.ඕකුන් මේ කරන්නෙ කල් මරන එක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිලියනයක් තියා 1000ක් එකතු කරගන්ඩත් වෙන්නෙ නැ,

    හිරුණිකාට හුකන්ඩ ගියාට පස්සෙ ගුපියො ශනික අරගලෙන් මාරු උනා, @හෙළයෙක් @dilann @Heshan Daminda @malakadss @ruchira55 @r.pathirana @pavithra_uk වගේ පොන්නයො දැන් මීක් නැත්තෙ ඒකනෙ..🤭🤭
     
    • Haha
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් මේක අතල් එකට අරන්
    මෙහෙම කරන්න ගියොත් කරපු හරියෙත් වැඩක් නැහැ
    ඕවා තැරි දාර පොන්න බයියන්ගෙ කතා. එහෙම ආතල් එකකට ඇවිල්ල නෑ. මොනව උනත් අවුලක් නැති ආතල් එකේ හිටපු එවුනුත් දැන් අරගලේට එන්න පටන් අරගෙන. මේ පොන්න පාන්ඩුව එලවන්ඩ උන්ටත් ඕනෙ වෙලා. එච්චරයි.

    :lol:
    ------ Post added on Apr 6, 2022 at 10:31 AM
     
    • Like
    Reactions: Champ HB

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,405
    113
    දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
    සිංහල අවුරුද්ද ලං උනහම බලපන්
    ඔය පලවෙනි රැල්ල
     
    • Like
    Reactions: Walter White

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේ ජන නැගිටීම් දැන් දැන් අරුත් සුන් හුදු "ආතල් එකක්" බවට හැරෙමින් පවතී.. කොළඹ නම් තනිකරම වෙසක් සමයේ දන්සැල් වැදීමට යාමක් ස්වරූපයට හෝ අගනුවර පාසල් වල බිග් මැච් සමය බවට පත්ව ඇත.. දන්සැල් දෙන්නන් තැන තැන උද්ඝෝෂණ ලෙසින් ඇති අතර, දන්සැල් වදින්නන් සාදුකාරය වෙනුවට හෝන් නාදය පතුරවමින් ඔබ මොබ සැරි සරති..

    මිතුරනි, බිග් මැච් සමය හෝ වෙසක් සමය ඉක්මනින් අවසන් වන බව මතක තබා ගන්න. :lol: :lol: :lol: