කෝමද බොඩිගාර්ඩ්❤️

Samaposha

Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    අඩෝ අපේ ගෝතයා ඔය belgian malinois වගේ ඕයි.. වල්ටේසන් උනාට කොහෙන් හරි කලවම් වෙලා මම හිතන්නෙ :yes:
    අවුරුදු තුනකට කලින් නැති උනා :(:sorry::sorry::sorry:
     
    • Sad
    Reactions: ElaBaba

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    Solo Rider මහත්තයත් ඔහොමලු :yes:, කවුරුහරි එතුමගෙ නෝනා මහත්තයට මොනවා හරි වැරදි යමක් කිව්වොතින් ඔය වගේම තමයි. ඒ තරම් තමන්ගෙ ස්වාමියට.......සොරි වැරදුණා...නෝනට ආදරේ හස්කියෙක්.........ආයෙත් වැරදුණානෙ.....හස්බන්ඩ් කෙනෙක්. 🥲 :love:
    ඔව් ඔව් මන් රයිඩර් තුමියට මොනා හරි කීවම dislike දාන්න අමතක කරන්නෙම නෑ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,827
    113
    Panadura
    Solo Rider මහත්තයත් ඔහොමලු :yes:, කවුරුහරි එතුමගෙ නෝනා මහත්තයට මොනවා හරි වැරදි යමක් කිව්වොතින් ඔය වගේම තමයි. ඒ තරම් තමන්ගෙ ස්වාමියට.......සොරි වැරදුණා...නෝනට ආදරේ හස්කියෙක්.........ආයෙත් වැරදුණානෙ.....හස්බන්ඩ් කෙනෙක්. 🥲 :love:
    නෑ නෑ වල්ටේෂන් කෙනෙක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරියේ උන්ගේ අලුත්ම trend එක එක එකාගේ පුක කසාගෙන තොත්ත පොන්නයෝ වෙන්න යාම.මේ නූලේත් තියනවා එහෙම comments
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1663775465_3-mykaleidoscope-ru-p-funny-angry-dog-emotsii-vkontakte-9.jpg
     
    • Haha
    Reactions: HKavinda and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    Solo Rider මහත්තයත් ඔහොමලු :yes:, කවුරුහරි එතුමගෙ නෝනා මහත්තයට මොනවා හරි වැරදි යමක් කිව්වොතින් ඔය වගේම තමයි. ඒ තරම් තමන්ගෙ ස්වාමියට.......සොරි වැරදුණා...නෝනට ආදරේ හස්කියෙක්.........ආයෙත් වැරදුණානෙ.....හස්බන්ඩ් කෙනෙක්. 🥲 :love:
    මොන විකාරද.... ඔය ගෙදර ගේට්ටුවට කවූරු හරි තට්ටු කලොත් සොලෝ අක්කට බලන්න කියලා @Solo Rider යා ඇඳ යට..... 🤭
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    ඔය වගේ ගොඩක් ඉන්නවා මහින්ද මහත්තය ගාව. හැබැයි කකුල් දෙකේ උන් :D
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Solo Rider මහත්තයත් ඔහොමලු :yes:, කවුරුහරි එතුමගෙ නෝනා මහත්තයට මොනවා හරි වැරදි යමක් කිව්වොතින් ඔය වගේම තමයි. ඒ තරම් තමන්ගෙ ස්වාමියට.......සොරි වැරදුණා...නෝනට ආදරේ හස්කියෙක්.........ආයෙත් වැරදුණානෙ.....හස්බන්ඩ් කෙනෙක්. 🥲 :love:
    බොට වැරදෙනවා වැඩී දැන් ඈ.... 🤭