කෝමද බොඩිගාර්ඩ්❤️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Solo Rider මහත්තයත් ඔහොමලු :yes:, කවුරුහරි එතුමගෙ නෝනා මහත්තයට මොනවා හරි වැරදි යමක් කිව්වොතින් ඔය වගේම තමයි. ඒ තරම් තමන්ගෙ ස්වාමියට.......සොරි වැරදුණා...නෝනට ආදරේ හස්කියෙක්.........ආයෙත් වැරදුණානෙ.....හස්බන්ඩ් කෙනෙක්. 🥲 :love:
     
    Last edited:

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ඉස්සර අපේ ගෙදර බල්ලෙක් හිටිය, මට අම්ම බැන්නොත් ඌ ඉස්සරහට ඇවිත් guard එකට හිට ගන්නවා
     
    • Wow
    Reactions: dxx

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,200
    113
    ඔය ඉන්නේ මයින්ද මාත්තයා, ජෙප්පෙක් තමයි එතුමාගේ අතින් අදින්නේ,බොඩ්ගාර්ඩ් කව්ද කියලා දන්නවද ?මෙන්ෂන් කරන් යන්න