කෝ අර පාස්පෝර්ට් පෝලිම් නෑ කියපු අය...

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,923
    4,330
    113
    okkotama urgent scene ekai aula. urgent polimak wenama tibba anidda ticket ada ganna oni wage eva. passe hamoma ticket dagena oya polimata giya. 1k denna passport na, anika over capacity . denna puluwan limit ekak thiyanawa ne. etakota appointment tibba untat passport na. wade asadaranai

    puluwan taran kalin appointment dala wade karaganna expire wenawa nam. passport hadalama nattan itin wade kal daganna eka tama hoda. Passport tibbat karaganna ba me mala keliya nisa . backlog wadi. okkomala enne heta yanna thiyagena . passport hadanna matak wenne antimata
    ඉතින් ඒ පෝලිමේ ඉන්න ඔක්කෝටම urgent ඇති.
    සතියක් දෙකක් නම් කමක් නෑ මාස 6ක් ඉන්න වෙන එකයි අවුල. urgent උනත් නැති උනත් ඕනේ එකෙක්ට සතියෙන් දෙකෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනි. අපේ office ඒකේ කේරලේ උන් ඉන්නවා appointment මුකුත් නෑ, ගියා දවසෙන් දෙකෙන් ගත්තා ආවා. අපේ උන්ට තමා හුත්තෙ කැපැසිටි නැත්තේ...
     
    • Like
    Reactions: danne na

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,745
    113
    කෝ අර අනුරට වැඩ බැරි නිසා පීඩනයෙන් කුණුහරපෙන් බුරාගෙන පනින ඉතුරු වෙලා ඉන්න මෝඩ ජෙප්පෝ දෙතුන් දෙනා තාම ඇවිල්ලා නැද්ද ? :lol:
     
    • Haha
    Reactions: supun_sg

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    ඉතින් ඒ පෝලිමේ ඉන්න ඔක්කෝටම urgent ඇති.
    සතියක් දෙකක් නම් කමක් නෑ මාස 6ක් ඉන්න වෙන එකයි අවුල. urgent උනත් නැති උනත් ඕනේ එකෙක්ට සතියෙන් දෙකෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනි. අපේ office ඒකේ කේරලේ උන් ඉන්නවා appointment මුකුත් නෑ, ගියා දවසෙන් දෙකෙන් ගත්තා ආවා. අපේ උන්ට තමා හුත්තෙ කැපැසිටි නැත්තේ...
    capacity nam dan godak wadi karala process eka godak streamline karala thiyenne. adiyen adiyata notifications enawa mokada wenne kiala. okkoma passport hadanna giyot oni rataka oka wenna puluwan mokada dinamina pattare wage passport books print karanna ba ne. stock case ekak ne giye. ehema nam rate janagahanaya X 2 passport genalla thiyaganna oni. mokada eka set ekakata deela evara weddi ai expire wena evata denna wena nisa :lol: . Thama licence card tika , kotinma banku atm card backlog ekawat clear wela na ne rata bankolot unain passe. tikak kal yai kialai hitenne

    nattan okata budget dammot ahai umbalata passport da oni nattan waahana da oni thiyana dollar walin kiala. eetapasse okata bahinawa hal pol mallila tika. hoda aathal tikak tiye ehema unot
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,923
    4,330
    113
    nattan okata budget dammot ahai umbalata passport da oni nattan waahana da oni thiyana dollar walin kiala. eetapasse okata bahinawa hal pol mallila tika. hoda aathal tikak tiye ehema unot
    ඉතින් බලේට එන්න කලින් ජෙප්පො මෙහෙම කතා තමා කිව්වේ.. 🤣

    ehema nam rate janagahanaya X 2 passport genalla thiyaganna oni. mokada eka set ekakata deela evara weddi ai expire wena evata denna wena nisa.
    එහෙම ඕනි නෑ රජයකට හරි data, prediction ඒකක් තියෙන්න ඕනි ඉල්ලුම ගැන.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,394
    32,108
    113
    එක්දින සේවා දාන්න බැරි ඇයි මුන්ට? මාතර, නුවර, වවුනියා, කුරුණෑගල? digital කරනවා කියන්නෙ මේකටද?
    එකම තැනකට මෙහෙම යවන්නෙ අනිවා ගැසිල්ලක් යනවා ඇති, මේ නිලධාරි හුරතල් කරන්න ගියොත් ආණ්ඩුවට සොරි හොඳේ...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    ඉතින් බලේට එන්න කලින් ජෙප්පො මෙහෙම කතා තමා කිව්වේ.. 🤣

    එහෙම ඕනි නෑ රජයකට හරි data, prediction ඒකක් තියෙන්න ඕනි ඉල්ලුම ගැන.
    dan ne eva hadenne. ara ekek ai dashboard dagena athal dunne. attention yana eka hodai danwat. kohomat digital side eka ikmanin hadeegena yai. ITCA ekat issara karanna dun na ne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තව පොඩි කාලෙනේ මචන්. අනුර සහෝදරයා මේ හැමදේම වෙනස් කරයි.
    ක්‍රමානුකුලව පාස්පෝර්ට්, රියදුරු බලපත්‍ර, හැදුනුම්පත් ගන්න ක්‍රමය වෙනස් කරයි. එතකොට මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එකක් නැහැ. අපිටත් ඕන ඒ වෙනස.එතකොට කිරියක් විදියට මහන්සි වෙන්න ඕනෙත් නැහැ,

    බලන් ඉඩපන්කෝ. අපේ අනුර ජනපති උන ගමන් පාස්පෝර්ට් ගන්න පෝලිම් නැහැ. මේ වගේ නුල් වැටෙන්නෙත් නැහැ.
    සට සට ගාලා හදන්නේ රට

    ඔබ, අප පතන වෙනස එයයි :love:
    #නියතජනපතිඅනුර2024

    moko wenne, තව පොඩි කාලෙනේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,320
    47,204
    113
    ewanam sure naa dan mee anduwa baleta awillat 3 months ne

    බය නොවී හිටපංකෝ..උඹට අප්‍රේල් වල නේ ගන්න තියෙන්නේ.අනිවා ඒ කාලේ වෙනකොට ඔය ප්‍රශ්ණේ ඉවරයි..අප්‍රේල් වල අවුලක් වුනොත් ඕනතරම් මේකේ අැවිත් මට බැණපන්..👍
     
    • Haha
    Reactions: kasunkaru

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    adoo appointment daapu unta polim nadda? mee appointment daapu nati unda polime inne?
    appointment ut dawasata 500k vitara innawa oya separate urgent polima wenama. e unata aniwa appointment ayata hambenawa 12ta kalin yanna oni.. godak welawata 12 weddi process karala evarai. late wela yana ayatat books evara une nathi unot 2,3 weddi hambenawa nattan pahuwada. danata appointment date thiyenne july last week wage. itin hitapanko dawasata 1000 ,2000 gaane july wenakan keeyak da kiala. printaretat vinadiyata gahanna puluwan seemawak thiyanawa ne. 24 peya wada karat oken bagayai ne adu karanna puluwan nikan ehema kalpana karot et 3.5 months yanawa danata thiyana polima evara karanna
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    yakoo appointment 500i appointment nati un 2000k mona jokes da bn. appointment 2000i urgent 500i dunnm iwaranee
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    yakoo appointment 500i appointment nati un 2000k mona jokes da bn. appointment 2000i urgent 500i dunnm iwaranee
    500 da kiala hariyata sure na. eeta wada wadi athi. man nikan athule dakapu wadi wela hitapu unge numbere kiuwe tika kalekata kalin. dan godak wadi karala athi. dakapu vidiyata dawasata 2000,2500k da koheda ne passport capacity eka dala tibbe news wala
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    500 da kiala hariyata sure na. eeta wada wadi athi. man nikan athule dakapu wadi wela hitapu unge numbere kiuwe tika kalekata kalin. dan godak wadi karala athi. dakapu vidiyata dawasata 2000,2500k da koheda ne passport capacity eka dala tibbe news wala
    komhri udee 7 giyot apoointment ekata mata polimaka inna weida? keeya weddi passport ganna puluwan weida kiyannako bro