කේක් මූල තරලය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    AL වලට කලින් මගෙ කොන්ඩෙ පොල් කෙදි වගේ හයියයි.
    ඒත් දැන් කොන්ඩෙ ගොඩක් තුනී, තට්ටෙ වගේ.
    බයොටින්, විටමින් බීවා ඒත් හරිගියෙ නෑ.
    කේශ මූල තරලය ගෑවොත් හරියයිද?
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,094
    113
    - උඩරට -
    AL වලට කලින් මගෙ කොන්ඩෙ පොල් කෙදි වගේ හයියයි.
    ඒත් දැන් කොන්ඩෙ ගොඩක් තුනී, තට්ටෙ වගේ.
    බයොටින්, විටමින් බීවා ඒත් හරිගියෙ නෑ.
    කේශ මූල තරලය ගෑවොත් හරියයිද?
    කොන්ඩේ යන්න එක එක හේතු බලපානවා..
    මගෙත් කොන්ඩේ නෑ ඕයී..
    බෙහෙත් කරා බර ගානක කිසි ප්‍රතිඵ්ලයක් නෑ..
    දැන් මුකුත් කරන්නේ නෑ නිදහසේ ඉන්නවා අමතක කරලා.
    උබ නිතරම කොන්ඩේ යන එක ගැන හිතුවොත් මානසික ආතතිය වගේ ඇවිත් ගොඩක් කොන්ඩේ උබ බලන් ඉද්දිම වැටෙනවා.
    ඒ නිසා ඕක ගැන හිතන එක නතර කරපන්..එතකොට අනිත් ටික හරි ‍රැකෙයි.
    පවුලේ කට්ටියගේ තාත්තගේ එහෙම කොන්ඩේ ගිහින් තියෙනවා නම් උබෙත් අනිවා ඒ විදිහටම යනවා..ඒවා ජානමය දේවල්.
    කේශමූල තරලය ගදයි ප්‍රතිඵ්ල තියෙනවා කියලා කට්ටිය දාලා තිබ්බාට හොද නරක නම් දන්නේ නෑ..
    කොන්ඩේ ඔක්කොම ගියොත් තට්ටේ ගාලා ඉන්න හිත හදා ගනින්..
    එහෙම නැත්තන් රංජා වගේ විග් එකක් දාපන්
     
    • Like
    Reactions: Rummy678

    මට ඩිප්‍රෙෂන් කෝමත්,
    එහින්දා මේකත් ගාලා බලනවා.
    උබත් ගාලා බලපන්
    mn hithuwe Mathematical seen
    ekak kiyala "moola" dakkama ..
    :dull:
    Oya araka balnnako, man PM Kara
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාසෙට වැඩිම උනොත් දෙපාරයි
    ඒත් කොන්ඩෙ යන්නෙ නෑ බං

    දෙපාරයි athe gahala badu oluwe gahala massage karala peyak idala napan
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1580298002-Ranjan-further-remanded-until-Feb-12-L.jpg
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Try pranajeewa + SAW PALMETTO (check on iherbs.com) or try vitawell may be health guard )samahara health guard wala have )

    Ah oka answer wenne ubata MALE PATTERN BALDNESS THibboth withara,... MPB nam udey nalala depattey konday yanawa ... Take Zinc ... Biotin kiyanne vitamin H ban eccahara deyak wen naa...Eta hodai grape seed extract