කේටරින් කට්ටිය home coming එකක් සදහා

waligamaya

Well-known member
  • කේටරින් කට්ටිය home coming එකක් සදහා

    මචන්ලා මට උදව්වක් ඕන. උබලා දන කියන කේටරින් කට්ටිය home coming එකක් සදහා
    1 මාතර වැලිගම අවට
    2 ඉතාමත් උසස් තත්වයේ අහර පිළිගන්වීමේ සේවාවක් තිබිය යුතුයි
    3 උසස් තත්වයේ අහර වට්ටෝරු තිබිය යුතුයි
    4 සාදාරන මිලගණන්


    දන කියන උන් ඉන්නවනම් කියපලකෝ ලොකු උදව්වක්
    :):):)

    තව දනකියන classical music කණ්ඩායමක් ඉන්නවනම් කියපලකෝ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අතුල කේටරින් එකෙන් අහල බලන්න.හැබැයි උන් මාතර නෙමෙයි.හොඳ නමක් තියාගෙන කරන කේටරින් සර්විස් එකක්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැලිගමය වැලිගමහාමිනේ කෙනෙක ගේන්නයි යන්නේ
     

    waligamaya

    Well-known member
  • අතුල කේටරින් එකෙන් අහල බලන්න.හැබැයි උන් මාතර නෙමෙයි.හොඳ නමක් තියාගෙන කරන කේටරින් සර්විස් එකක්.

    eka machan
    උන් කොහේ කට්ටියක්ද?

    වැලිගමය වැලිගමහාමිනේ කෙනෙක ගේන්නයි යන්නේ
    :sorry::sorry: රජරට හාමිනේ කෙනෙක් බන් ගේන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    eka machan
    උන් කොහේ කට්ටියක්ද?


    :sorry::sorry: රජරට හාමිනේ කෙනෙක් බන් ගේන්නේ

    :):) එල එල බෝක්ක්න්ම සුබ පැතුම් සහෝ. අපි නම් එතින් ගාල්ල පැත්තේ ඒවා දන්නේ නැහැ වැඩිය
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉස්තරම්ම නම් ඔය පැත්තේ අඩුයි බන්...:(
    කොළඹට කිට්ටි වෙන්න නම් තියේ පට්ට ඒවා අනික මෙහෙන් කලත්
    ට්‍රාන්ස්පෝට් ගෙව්වාම අතින් කයිට් උඹට :baffled: