කේන්දරයේ බැලුවා

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඕවා විශ්වාස කරලා ජීවිතේ අපායක් කරගන්න එපා බ්‍රෝ... :no:
    මමත් කාලයක් ඕවා කියෙව්වා.
    සතිපතා පත්තරේ ලග්න පලාඵල කියෙව්වම සතියක් යනකම් හිතේ අවුල.
    පස්සේ මං ඕවා ගැන හෙව්වා.
    හොයනකොට මට තේරුනේ ඕවා තේරුමක් ඇති දේවල් නොවන වග.
    දැන් මං කිසිම තැනක ලග්න පලාඵල හෝ ජ්‍යෝතිෂ්‍ය කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ.
    කිසිම ප්‍රශ්නෙකුත් නෑ.

    ර්තමානයේ ජ්‍යෝතිෂ්‍ය කියන්නේ රස්සාවක් නැති මිනිස්සු ටිකක් ජීවත් වෙන්න හදාගත්ත ක්‍රමයක් විතරයි... ::angry:

    මේ වීඩියෝවත් බලන්න.



    තවත් හොයන්න. ඇත්ත තේරේවි. :)

    true.. 99%