apo boru uttawal. mageth aul.mth pnla yanna inne![]()


. අන්තිමට engage වෙලා ඉඩදීම එකී පොල්ල තියලා ගියා . 







උඹ කෙල්ල එක්ක යාලු වුනේ නැකතට ද?
උඹ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙ කේන්දරේ බලලා ද?
කෙල්ල කැමැත්ත දුන්නේ නැකතක් බලලා ද?
උඹ අවුරුදු 3ක් ලවු කලේ ග්‍රහ පිහිටිමට අනුවද?
ආ එහෙනං කරන්න දෙයක් නෑ අතැරලා දාපං.
වෙන කෙල්ලෙක් හොයා ගනින්.
ආ... දැන් ඉතින් මතක ඇතිව යාලු වෙන්න කලින් කේන්දරේ හොඳ තැනකට දීලා බලවගෙන, ග්‍රහ පිහිටිම බලලා නැකතට කැමත්ත අරගනින්....
මීට පස්සේ වත් විකාර කරන්නෙ නැතිව හොඳ තැනකින් බලලා ග්‍රහ පිහිටිම අනුව ආදරේ කරපං.
ජය වේවා!![]()


කෙන්දර ගොඩක් බලනපාන්නෙහ් බැදපු දෙන්නා එක ගෙයි ඉන්න ගත්තම බ0 ...මටත් ඔය case 1ක බන් . අපේ ගෙදරින් නම් case 1කක් නැ . අපේ ගෙදර ඕව ගැන වැඩියේ විශවාසයක් නැ බන් . එකට ප්‍රධාන හේතුව මම කලින් බදින්ඩ් ගිය කෙල්ල 80% විතර ගැලපුනා . ගැපපෙනවා කිව්වෙත් අර රාජගිරියේ බස්නායක. අන්තිමට engage වෙලා ඉඩදීම එකී පොල්ල තියලා ගියා .
පස්සේ සෙට් උන කෙල්ල කලින් එකී වගේ නෙවේ ඒ වගේ සිය දහස් ගුණයක් හොඳ අවංක කෙල්ලෙක්
දැන් වෙලා තියෙන case 1ක කේන්දර කෙල්ලගේ ගෙදරින් බැලුවට පස්සේ ගැලපෙන්නේ නෑලු බන් . දැන් කෙල්ලගේ අම්මා ලොවෙත් කැමති නැ මේක වෙනවට . කෙල්ලගේ පැත්තේ වෙන කෙල්ලෙක් අවරුදු 7ක් love කරලා බැඳලා කේන්දර ගැලපෙන්නේ නැතිව තියෙද්දිත් පස්සේ මාස 3නෙන් divorce වෙලා. කෙල්ලගේ අම්ම බයවෙලා මේකටත් එහෙම වෙඉ කියලා .
කෙල්ලත් අහිංසක කෙල්ලෙක් බන් එයත් ගෙදරට පිටින් යන්නේ නැ . ඔය හේතුව හින්ද දැන් නැවතිලා තියෙන්නේ බන් . එකිටත් පට්ට අවුල් අනේ මන්ද බන්![]()

කෙන්දර ගොඩක් බලනපාන්නෙහ් බැදපු දෙන්නා එක ගෙයි ඉන්න ගත්තම බ0 ...
හරි වැඩ්ඩෙක්ට කියලා කෙන්දරේ බලාගත්තනම් තිතටම හරි ....



ada kellath na..mage kendareth na..math naththatama nathi wela..oluwa ussanne danui bn,,e nisa puluwannam owa wiswasa karanna epa,, minisunta gindara bn kendara walin denne
ow bn.. hamadema wenas une oken mage jiwithe. nattan ada man finance manager kenek. ewa wenas una..
ubata kiyanna thiyenne machan oka balanna epa.horata balana uttekta kiyak hari dila hodama kiyanna kiyapan.paw na machan

මචන් මම කේන්දර බලන්න නම් දන්නේ නැහැ. හැබැයි දන්න දෙයක් කියල දෙන්නයි හදන්නේ . හැමෝටම වැදගත් වෙයි. හැබැයි කෙටියෙන්.
අපේ ජීවිත ගෙවෙන විදියක් තියෙනවා. ඒ අපි පෙර කල පින් හා පව් අනුව. සියල්ල සිද්ධ වෙන්නේ පින් පව් වලට අනුව නොවුනත් මගේ විශ්වාසය අනුව නම් 99% ක්ම අපේ ජීවිත වල වැදගත් සහ විශේෂ සිදුවීම් වලට කර්මය බලපානවා. ඒවා හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්.
කේන්දරය එහෙම නැත්නම් හඳහන කියන්නේ පෙර හිටපු ඍෂි වරු අහසේ ග්‍රහලෝක සහ මිනිසාගේ ජීවිතය අතර ඇති සම්බන්දයක් දැකල ඒක සාමාන්‍ය මනුෂ්‍යාට දැනගන්න ලේසිවෙන්න හදපු ගණිතමය ආකෘතියක්. (සාස්තර මෙතනට අදාළ නොවේ)
උපන් වෙලාව හරියට අරගෙන හරියට කේන්දරේ හැදුවොත් සහ ඒක හරියට බැලුවොත් අපිට අපේ ජීවිත ගැන සෑහෙන්න දෙයක් දැන ගන්න පුළුවන්. හැබැයි ....
කේන්දරේ වරදින්න පුළුවන්. වගේම වරද්දන්නත් පුළුවන්. ඒක කරන්න පුළුවන් අපිටම තමයි. ඒ කොහොමද ? ....
වරදින්න පුළුවන් දිට්ටධම්ම වේදනීය කර්ම නිසා. උදාහරණ විදියට කසාද බැඳපු යුවලක් ගනිමු. බඳින්න කලින් හඳහන බැලුවම කියනවා ළමයි 3ක් ඉන්නවා හඳහනට අනුව නම් කියල. කාලයක් යනවා... බිරිඳ ගැබ් ගන්නවා. ළමයෙක් දැන්මම අවශ්‍ය නැහැ කියල හිතල දෙන්න කතා වෙලා ලමයව නැති කරනවා. කරගත්ත පවක්. ඔය පව පල දෙන්න ක්‍රම 4ක් තියෙනවා. අපි හිතමු මේ කර්මය දිට්ටධම්ම වේදනීය උනා කියල.
තව කාලයක් ගිහින් දෙන්නට ළමයෙක් අවශ්‍ය වෙනවා. දෙනවා වැඩේ උඩ පැන පැන. හැබැයි ළමයි නැහැ. දන්න කියන ජාති ඔක්කොම කරලා බලනවා. ඩොක්ටර්ස් ල කියනවා දෙන්නටම ප්‍රශ්නයක් නැහැ කියල. හැබැයි ළමයි නැහැ.
දැන් හඳහනේ සිද්ධ කියපු දේ නොවුන කියල මේකට හඳහන පලිද ?... නැහැ.
අනිත් කාරණය තමයි හඳහන බලල වෙන්න තියෙන නරක දෙයක් අපිට පුළුවන් වලක්වගන්න. ඒකට කරන්න නොයෙක් දේ තියෙන්න පුළුවන්. ඒ වෙනම පැත්තක්. මෙතන කතා කරන්න වෙලාව නැහැ.
ඒ වගේම කලින් කියපු උදාහරණය වගේ වෙන්න තියෙන හොඳ දේකුත් වලක්වගන්න පුළුවන් අපිටම. කරන නරක වැඩ නිසා.
ඒ වගේම හඳහන බලල 100% ගැලපෙනවා කියල කරන කසාද මගදී කැඩෙන්න පුළුවන්. ඒ වගේම හඳහන ගැලපිල කරන කසාද වල ඉන්න උන් හැමදාම වලි දාගෙන ජීවිත අවුලෙන් අවුලට පත්වෙන්නත් පුළුවන්. හේතුව තමයි කර්මය. අපට අවශ්‍ය හොඳ හෝ නරක පල දෙන්න අවශ්‍ය නිසා කර්මය විසින් අපිට අදාළ සහකරුවා සම්බන්ද කරලා දෙනවා. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් අසීමිත රන්දු සරුවල් ඇයි හඳහන බලන වෙලේ කිව්වේ නැත්තේ කියල ??? හේතුව හඳහන බලන මිනිහ එතරම් ඇතුලට හඳහන බලන්නේ නැති එක. එහෙම බලන එකත් ලේසි වැඩක් නෙමෙයි. අනිත් එක අපි මේ බවයේ කරපු කිසිම දෙයක ප්‍රතිපල හඳහනේ නැහැ.
වැඩිය ලියන්න බැහැ. ප්‍රශ්න තියේ නම් අහන්න.
+++++

Ithin ban kendare weradila na ne. Umbata apalyak thibila. Kendare gini thiyala apala nethi karanna ba. Apala thienawa nan ewa nethi karannath krama thienawa.
Kendare kiyanne example ekak widiyata kiyanawa nan umba ra kaluware gamanak yanakota torch ekak geniyanawa wage wedak. issaraha umbata wenna thiena anathuru pennana deyak![]()
එත් එක උඩු යටිකුරු කරලා ඒ බලපු ගෑණි කිව්වේ. ඒ කොටුවේ ඉදපු ග්‍රහයෝ දෙන්න නිසා එක කියන්න ඇති එත් මගේ හිතේ හැටි මන් දන්නවනේ කොල්ලෝ
.එතකොට මගේ ජිවිතේ පැත්තක් ගලෝල දැම්මේ කේන්දරේ නෙමෙයිද?
වෙල් ඩන්+++++
මටත් කේන්දර අව්ලක් තිබ්බ..මගේ විශ්වසේකට නෙවෙයි දන්නේ නැද්ද ඉතින් ගෙවල් වලින්..
එහෙම ගිය තැන් වලින් එක කේන්දර බුවෙක් කිවව කේන්දර හදල තියෙන්නේ බ්රක්මන යුගයේ ගෑනි මිනිහට යටත්ද කියල බලන්නලු..
ඇත්ත නැත්ත දන්නේ නැහැ ඌම එහෙම කියනවා නම් අපි කුමක් කියම්ද ????


මචන් කතාව ඔහොම තමයි. අපලේ තියෙන්න ඇති.එත් කේන්දරේ බලන්න කලින් කිසිම අපලයක් තිබුනේ නෑ. දෙන්නම හුගක් සමගියෙන් හිටිය.හැම කුණුකන්දලක්ම කේන්දරේ ඔලුවට දැම්ම කෙල්ලගේ. අනික මචන් කේන්දරේ තියෙන්නේ මං වෙන ගනු පස්සේ යනවයි කියල.ජීවිතේටම පස්සෙන් ගියපු එකම කෙල්ල තම ඒ අදටත් නෑ.එත් එක උඩු යටිකුරු කරලා ඒ බලපු ගෑණි කිව්වේ. ඒ කොටුවේ ඉදපු ග්‍රහයෝ දෙන්න නිසා එක කියන්න ඇති එත් මගේ හිතේ හැටි මන් දන්නවනේ කොල්ලෝ
.එතකොට මගේ ජිවිතේ පැත්තක් ගලෝල දැම්මේ කේන්දරේ නෙමෙයිද?
ඔය කේන්දර ගෑනිට වැරදුන වෙන්න පුළුවන්. උඹේ හඳහන වැරදි වෙන්නත් පුළුවන්. හැබැයි උඹත් තාම මේ ගොක්කොල පෙනි පෙනී හෙට අනිද්දා කනත්තට යන්න ඉන්න වයසේ එකෙක් නෙමෙයිනේ, අපි කොහොමද දන්නේ තව අවුරුදු 10කින් අපි මොනවා කරයිද කියල බන්.

මට පුකෙන් හිනාමචන් කතාව ඔහොම තමයි. අපලේ තියෙන්න ඇති.එත් කේන්දරේ බලන්න කලින් කිසිම අපලයක් තිබුනේ නෑ. දෙන්නම හුගක් සමගියෙන් හිටිය.හැම කුණුකන්දලක්ම කේන්දරේ ඔලුවට දැම්ම කෙල්ලගේ. අනික මචන් කේන්දරේ තියෙන්නේ මං වෙන ගනු පස්සේ යනවයි කියල.ජීවිතේටම පස්සෙන් ගියපු එකම කෙල්ල තම ඒ අදටත් නෑ.එත් එක උඩු යටිකුරු කරලා ඒ බලපු ගෑණි කිව්වේ. ඒ කොටුවේ ඉදපු ග්‍රහයෝ දෙන්න නිසා එක කියන්න ඇති එත් මගේ හිතේ හැටි මන් දන්නවනේ කොල්ලෝ
.එතකොට මගේ ජිවිතේ පැත්තක් ගලෝල දැම්මේ කේන්දරේ නෙමෙයිද?
දැන් ඕක වෙලා අවරුදු 3ක් වෙනවා. මට දැන් අවුලක් නෑ මචං.එකේ ඉදල හදාගෙන යනවා
කේන්දරේ වැරදි වෙන්න පුළුවන්.එත් මචන් බලන හැම එකාම අර කොටුවේ සිකුරුයි අගහරුයි උට්ටෝ ඉන්න නිසා කියන්නේ එකම දේමට පුකෙන් හිනා
හැමදේම උනේ හොදටයි කියල මන් හිතාගත්ත.කෙන්දරෙන් හැමෝම මැන්නා මාව මගේ අම්ම ඇරෙන්න. ඉස්සරහ ජීවිතෙත් ඒ වගේ වේවි මචං.

අම්බානක් සල්ලි ගියා.ඔව් බන් එකෙක් විතරයි එහෙම කිව්වේ.ඕක එච්චර ගණන් ගන්න එපා ඕගොල්ලෝ දෙන්න සමගියෙන් නම් ඕව ප්‍රශ්නයක් නෙමේ එච්චර කියල..එත් බන් ඊට කලින් හැම බලපු එකෙක්ම හැම කුනුගොඩම කෙල්ලගෙයි කෙල්ලගේ අම්මගෙයි ඔලුවට දැම්ම.Umbge kendara balapu kena waraddala ethi, kohoma wunath professional level eke astrologer kenek 99% ma try karanne love ekata support karanna fees yanne 1000 n uda![]()

මන් මොකද බන් කරන්නේ ඉතිං. කෙල්ලට අයින් වෙන්න කියල අම්ම බලකලා 

අම්බානක් සල්ලි ගියා.ඔව් බන් එකෙක් විතරයි එහෙම කිව්වේ.ඕක එච්චර ගණන් ගන්න එපා ඕගොල්ලෝ දෙන්න සමගියෙන් නම් ඕව ප්‍රශ්නයක් නෙමේ එච්චර කියල..එත් බන් ඊට කලින් හැම බලපු එකෙක්ම හැම කුනුගොඩම කෙල්ලගෙයි කෙල්ලගේ අම්මගෙයි ඔලුවට දැම්ම.මන් මොකද බන් කරන්නේ ඉතිං. කෙල්ලට අයින් වෙන්න කියල අම්ම බලකලා
![]()




දැන් ඕක වෙලා අවරුදු 3ක් වෙනවා. මට දැන් අවුලක් නෑ මචං.එකේ ඉදල හදාගෙන යනවා
කේන්දරේ වැරදි වෙන්න පුළුවන්.එත් මචන් බලන හැම එකාම අර කොටුවේ සිකුරුයි අගහරුයි උට්ටෝ ඉන්න නිසා කියන්නේ එකම දේමට පුකෙන් හිනා
හැමදේම උනේ හොදටයි කියල මන් හිතාගත්ත.කෙන්දරෙන් හැමෝම මැන්නා මාව මගේ අම්ම ඇරෙන්න. ඉස්සරහ ජීවිතෙත් ඒ වගේ වේවි මචං.