කේන්දරේ අව්ලක් මචන්ලා :(

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කොහොම උනත් උඹ දැන් ඕක දන්නවනේ. ඒක නිසා වෙන ගෑනියෙක් උඹේ ඇඟේ එල්ලෙන්න ආවොත් පරිස්සමින් හිටපන්. හැබැයි ඒ එල්ලෙන්න එන ගෑනි උඹේ හිත 100% ඉල්ලන මොඩල් එක නම් සොරිම තමයි පුතේ. ;)

    එහෙම මොඩල් නම් එන්නේ නැ :lol::lol:
    මං පස්සෙන් එන්නේ නැ මචෝ. මන් පස්සෙන් යන්නෙත් නැ :no::no::no:
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    think twice

    hoda kenekta kiyala balanna ona
    oya dewal aththa kiyanawanam aththa

    tikak gana giyata nodena yanawata wada denagene yana1 hoday!

    kawuru kiwath prob unama apita inne api vitaray!
    lamay gena hitannath ona!
    duk vidinna kalin walakwa ganna 1 hoday!
    mama danna hoda kenek innwa aththa kiyay godak upsetnam akath nkiyay
    wenna puluwan hemademath kiyay!
    pm karapan no dennam.

    arround colombonam easy!

    taniyama kendare illan meet wela balapan.mata ammath ne.
    mage kendare beluwe mama taniyama mage salli dila dad aweth ne!

    taman terum aran anith kenatat kiyala denna.
    pichchuwata wedak ne!!!
    awa wenas wenne ne!!;);):sorry:
     

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    reply karapu okkotama pin :)
    jiwithe dukai..hemadama sepa ne :dull:

    bedagaththu bere gahanna hitha gaththa mama :);)

    kellatath shape eke me awla kiyanawa...
    ethakota eya ganna decision1 gani :dull:

    reply karapu hemotama jaya wewa!!
    horoscope bhanga wewa :lol:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    reply karapu okkotama pin :)
    jiwithe dukai..hemadama sepa ne :dull:

    bedagaththu bere gahanna hitha gaththa mama :);)

    kellatath shape eke me awla kiyanawa...
    ethakota eya ganna decision1 gani :dull:

    reply karapu hemotama jaya wewa!!
    horoscope bhanga wewa :lol:

    හොද විදියට වෙන්න කියල එක හිතින් සුභ පතනවා.:)
    කෙල්ලට හොදට තේරුම් කරපං ;)
    ආදරෙයි නම් කේන්දර ඕන නැ
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Eka dawasak wath tharaha wela hitapu nathi eka thamai machoo lokuma awula
    Bump
    Ammala kiyana de noha waradi theerana ganna epa bng
    Awurudu gaanak ubawa hadapu ayawa amathaka karala
    Bakery eka ganna hadanna epa
     

    thanujaka

    Well-known member
  • මොන මගුල්ද බං..
    ෂුවර් එකටම උඹේ හරි කෙල්ලගේ හරි කුජ 7 ඇති.. අනිත් කෙනාගේ කුජ 1, 2, 4, 7, 8, 12 කියන තැන් එකක නැත්තං කුජ දෝෂයක් එනවා ඔන්න ඔහොම කතන්දරයක් නේ උබට කියන්නේ ඇත්තේ...
    කුජ කොහේ හිටියම මොකද බං උඹ උඌව බදින්නේ නෑනේ..
    ඌට උගේ පාඩුවේ ඕන මගුලක ඉදහන් කියල උඹ කෙල්ලව බැදපන්..
     

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0

    හොද විදියට වෙන්න කියල එක හිතින් සුභ පතනවා.:)
    කෙල්ලට හොදට තේරුම් කරපං ;)
    ආදරෙයි නම් කේන්දර ඕන නැ
    thanks bro :)

    ubatath goda yanna wish karanawa :)
     

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    Eka dawasak wath tharaha wela hitapu nathi eka thamai machoo lokuma awula
    Bump
    Ammala kiyana de noha waradi theerana ganna epa bng
    Awurudu gaanak ubawa hadapu ayawa amathaka karala
    Bakery eka ganna hadanna epa

    ai yako awla
    api tharaha unath ikmanta fit wenawa ban:oo:
    onna ithin uba aye anith pettata katha karanawa :angry:
     

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    මොන මගුල්ද බං..
    ෂුවර් එකටම උඹේ හරි කෙල්ලගේ හරි කුජ 7 ඇති.. අනිත් කෙනාගේ කුජ 1, 2, 4, 7, 8, 12 කියන තැන් එකක නැත්තං කුජ දෝෂයක් එනවා ඔන්න ඔහොම කතන්දරයක් නේ උබට කියන්නේ ඇත්තේ...
    කුජ කොහේ හිටියම මොකද බං උඹ උඌව බදින්නේ නෑනේ..
    ඌට උගේ පාඩුවේ ඕන මගුලක ඉදහන් කියල උඹ කෙල්ලව බැදපන්..

    ow lokka :)
    ane manda ohoma awlak 2013di kiwwe na..
    dan 2015di kiyanawa..
    kohomath api marry karaddi 2017wage wei:)
    ethakota aye owa wenas weida ban..ane manda:eek::eek::eek:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ow lokka :)
    ane manda ohoma awlak 2013di kiwwe na..
    dan 2015di kiyanawa..
    kohomath api marry karaddi 2017wage wei:)
    ethakota aye owa wenas weida ban..ane manda:eek::eek::eek:

    දන්නා තරමින් කුජ ඉන්න කොටු මාරු වෙන්නේ නැ. අනේ බං හොර එකක් හදාපන්.නැත්තන් පැනල පලයන්.කඩපන්.කේන්දර එපා පුතේ උබ තියාගනින් කියල දෙයි
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    owa amulika borune ban

    hodama wede owata palenna banina hamuduru namak lagata amma thaththa ekkama gihin hoda lecture ekak ahaganna eka :)
    samahara hamuduruwanta owa penna be..
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    හතර වටේ යන්න ඕන නැහැ.
    මෙන්න මේක බලාපන් බන්. මගෙ වගේම උඹෙ හිතත් හැදෙයි.
    ඕවා බොරු !!

     
    Last edited: