කේන්දරේ ප්‍රශ්නයක්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Hmm thanks machan :yes:

    උඹ විවහා වෙන්නනේ අහන්නේ, විවහායට බාදක ප්‍රශ්න එනවා එක ඕනෑම කුජ් දෝෂ තියන අයට සාමන්‍ය දෙයක්, නමුත් ඒ මොන බාදකේ ආවත් ඒ දේ කරගන්න පුළුවන් නම් පස්සේ ප්‍රශ්න නැ, නමුත් ලොකු අඩු පාඩු නොගැලපීම් වෙනවා, ආගමික වැඩ වලින් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48

    owa girlge gedara ayata therum karanna amarui machan.. sahenna owa gana wishwasa karanawa
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    owa girlge gedara ayata therum karanna amarui machan.. sahenna owa gana wishwasa karanawa

    බුද්දිමත් කේන්දර කාරයෙක්ට පෙන්නුවා නම් ප්‍රශ්නේ විසදලා දෙවි, හොරුන්ට අහු උනොත් වැඩේ අල කරනවා, එහෙම උනොත් උන් කියන්නේ කුජට කුජ ඕන කියලා දෝෂ කැපෙන්න, එහෙම ඕන නැ නමුත් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඇහැට පේන ඇහෙන දේවල්ම විතරක් නේමේ ලෝකේ කියන්නේ :)
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    බුද්දිමත් කේන්දර කාරයෙක්ට පෙන්නුවා නම් ප්‍රශ්නේ විසදලා දෙවි, හොරුන්ට අහු උනොත් වැඩේ අල කරනවා, එහෙම උනොත් උන් කියන්නේ කුජට කුජ ඕන කියලා දෝෂ කැපෙන්න, එහෙම ඕන නැ නමුත් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඇහැට පේන ඇහෙන දේවල්ම විතරක් නේමේ ලෝකේ කියන්නේ :)

    Hmm ow machan oya kiyana eka aththa... godak pin
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dennagema Kuja 8 nam no problem. Kuja 8 vanne ekiyak badala mata kela una. Mulin mama Astrology dana gena hitiyath, Eya hobby ekata study kala misa eccchara visvasa kaley naha. Ath Astrology truth kiyala mata pasuva vatahuna. Namuth hama Astrologer ma hariyata Astrology danne naha. DENNAGEMA KUJA 8 NAM ,NO PROBLEM,NAGALA YAVI, HODHA SEX BADIMAKUTH EKKA. ATH EKKENEK GE PAMANAK KUJA 8 NAM, sapa labenna labenna out yana gathiyak thiyenava.
     
    kuja 8 eyage kendare anith grahayan pihitimen kapenawa kkiyala kiwwa... lagne meena nisa kuja 8 doshe kapenawa kiyala man mulinma dala thiyena post eke web reference eke thiyenawa
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කුජ දෝශය තිබ්බත් ඒක තදින් බලපාන්නෙ අවුරුදු 28 වෙනකන් විතරයි කියල තමයි කියන්නෙ.කුජට ගුරුගෙ දෘශ්ඨිය වැටිල තියෙනවනම් එතකොටත් අයහපත් ප්‍රතිඵල අවම වෙනව.

    භාග්‍යස්තාන අධිපතිය හින්ද මීන ලග්නයට කුජ සුභ ග්‍රහයෙක්.හැබැයි ඔයාගෙ කුජ අටේ ඉන්නෙ නීච රවිත් එක්ක නිසා ගුරුගේ හෝ වෙනත් සුභ ග්‍රහයෙක්ගේ දෘශ්ඨියක් වැටිල නැත්නම් එය තරමක බලපෑමක් ඇතිකරන්න පුලුවන්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddhiyen, Avabodayen, mea dosha maga harava gatha haka. True love kiyanneth eka thama. Love eka hamuvea, thamange durvalakam hada gena sarthaka yuga jivitha gatha karana aya ona tharam innava.
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Buddhiyen, Avabodayen, mea dosha maga harava gatha haka. True love kiyanneth eka thama. Love eka hamuvea, thamange durvalakam hada gena sarthaka yuga jivitha gatha karana aya ona tharam innava.

    man owa ehema oluwe thiyan wishwasa karana kenek newei bt.. girlge patten baladdi prashnayak weida kiyala danaganna one
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    කුජ දෝශය තිබ්බත් ඒක තදින් බලපාන්නෙ අවුරුදු 28 වෙනකන් විතරයි කියල තමයි කියන්නෙ.කුජට ගුරුගෙ දෘශ්ඨිය වැටිල තියෙනවනම් එතකොටත් අයහපත් ප්‍රතිඵල අවම වෙනව.

    භාග්‍යස්තාන අධිපතිය හින්ද මීන ලග්නයට කුජ සුභ ග්‍රහයෙක්.හැබැයි ඔයාගෙ කුජ අටේ ඉන්නෙ නීච රවිත් එක්ක නිසා ගුරුගේ හෝ වෙනත් සුභ ග්‍රහයෙක්ගේ දෘශ්ඨියක් වැටිල නැත්නම් එය තරමක බලපෑමක් ඇතිකරන්න පුලුවන්.

    man oyata pm ekak damma... man oyata kendare photo ekak ewannam... anika kuja thiyenne thula rashiye ethakotath kuja dhosha banga wenawada?
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මොන හුත්තෙ දෝශයක්ද බන්? තෝ බුද්දාගමෙ නම් බුද්දාගම ගැන විස්වාස කරන් හිටපන්. කුජ දෝශෙ නැති වෙන්න.. රෙද්ද.!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රවී නම් දෝෂ නේ බන් කොහොමත් ලංකා ආර්ථිකේ බලපන්. මහා නීච මල මුස්පෙනතු ග්‍රහයෙක්