Hmm thanks machan![]()
උඹ විවහා වෙන්නනේ අහන්නේ, විවහායට බාදක ප්රශ්න එනවා එක ඕනෑම කුජ් දෝෂ තියන අයට සාමන්ය දෙයක්, නමුත් ඒ මොන බාදකේ ආවත් ඒ දේ කරගන්න පුළුවන් නම් පස්සේ ප්රශ්න නැ, නමුත් ලොකු අඩු පාඩු නොගැලපීම් වෙනවා, ආගමික වැඩ වලින් ප්රශ්න අඩු කරගන්න පුළුවන්

