කේන්දරේ බලලා කියපුවා

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    නම්බර් එකක්නම් නෑ මම කාලෙකට කලින් මේකේ උන්ට යන විදියනම් කිව්වා. ආයෙම අහලා කියන්නම්. හැබැයි වැඩක් නෑ පුතේ. මොකටද බන් අපේ වර්තමානයයි අතීතයයි අහගෙන එන්නේ. අර ශාශ්ත්රය හරි කියන්නනම් හොඳයි. එතනින් එහා වැඩක් නෑ.
    අනේ please bro. යන විඳිය අහල කියන්නකෝ? Cancer Ledekuta.. මොනවද කියන්නෙ බලන්න
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනේ please bro. යන විඳිය අහල කියන්නකෝ? Cancer Ledekuta.. මොනවද කියන්නෙ බලන්න
    මමනම් කියන්නේ එපා බන් ජෝතිෂ්‍ය පස්සේ යන්න ඔය වගේ දේකට. අනාගතය ගැන හරියට කියන කිසිම කෙනෙක් මට හම්බ වෙලා නෑ. උඹට අතීතය වර්තමානය ගැන දැනගන්න ඕනෙනම් අර නාඩි වාක්‍ය කියන තැනට පලයන් උනුත් ඔය දෙකනම් හරියට කියනවා. ජෝතිෂ්‍ය කැන්සර් එකකට කිසිම පලක් ප්‍රයෝජනයක් නැති දෙයක්නේ. මම දන්නවා උඹ අසරණ වෙලා ඇත්තේ. කැන්සර් එක සනීප වෙන්න කියලා පිනක් දහමක් කරපන්, හරකෙක් නිදහස් කරපන්. උඹ ජෝතිය්ෂ්‍ය කාරයෙක් ලඟට ගියත් ඕක තමයි කියන්නේ.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63

    නාඩි වාක්‍ය කියන අය කොහෙද ඉන්නේ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නාඩි වාක්‍ය කියන අය කොහෙද ඉන්නේ
    බම්බලපිටියේ, සජීව දිසානායකගේ පොස්ට් එකක් තිබුනා ඒ ගැන බලපන්