අනේ please bro. යන විඳිය අහල කියන්නකෝ? Cancer Ledekuta.. මොනවද කියන්නෙ බලන්නනම්බර් එකක්නම් නෑ මම කාලෙකට කලින් මේකේ උන්ට යන විදියනම් කිව්වා. ආයෙම අහලා කියන්නම්. හැබැයි වැඩක් නෑ පුතේ. මොකටද බන් අපේ වර්තමානයයි අතීතයයි අහගෙන එන්නේ. අර ශාශ්ත්රය හරි කියන්නනම් හොඳයි. එතනින් එහා වැඩක් නෑ.