වටින් ගොඩින් නැතිව කෙලින්ම කියන්නම් කෝ
මම යාලු වෙලා හිටපු කෙල්ලගේ කේන්දරේ බපලුවම බලපු හැමෝම (5 පොලක්, පියසේන රතු විතාන එක්කම) කිව්වේ මේක කරන්න බැහැ අතහරින්න කියල.... කතාව ඇත්ත.. අන්තිමට එක උනේ නැහැ ඔය කේන්දර නිසාම ඒ ගෙදරින් බකට් දාල . දැන් වෙන කෙනෙක් marry කරලා හොදට ඉන්නවා... එකිත් එහෙමය්...
අපේ තාත්තට කව්දෝ කියල තිබ්බාලු ආයුස 60ක් ට අදුය් කියල. 59න් මැරුණා.....
ඕව තමා මම දන්නා දේවල්. මහින්දගේ කතා උබට අලුතෙන් කියන්න දෙයක් නැහැ නේ... ලෝකෙම දන්නවා නේ... ඉතින් කෙටියෙන් කිව්වොත් දැන් ඉන්න කේන්දර කාරයෝ විස්වාශ කරන්න අමරුයි. කෙල්ලගේ පැත්තෙන් බකට් නම්, කෙල්ලත් වැනෙනවා නම්, කෙන්න්දර කාරයොත් එපා කියනව නම් , ඇතහැරලා දාපන්.... මොකද ඕක කෙරෙන්න තියන සම්බව්යතව ඉතා අඩුයි. දුක වැඩිය්, කරදර වැඩිය්. වැනි වැනි ඕවා කරන්න බෑ..... නැති නම් එක එක එකා කියන එව්වා අහන්නේ නැතිව උබලට ඕන එක කරපන්