කේන්දරේ බලවගන්න ඔනා...

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    කේන්දරේ බලවගන්න ඔනා...

    ටක්කෙටම හරියට කියන කේන්දර බලන කෙනෙක් කියපල්ලකෝ..:oo:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටක්කෙටම හරියට කියන කේන්දර බලන කෙනෙක් කියපල්ලකෝ..:oo:

    ටක්කෙටම හරියට ??????? පිස්සුද ඔල්මොරෝන්දන්ද හැටිද ????

    සුමනදාස ගාවට පලයන්...
    අඩුම ගානේ දැනගෙන හිටිය කිව්වේ නෑ බයට කියල හරි පස්සේ කියය,,,
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ටක්කෙටම හරියට ??????? පිස්සුද ඔල්මොරෝන්දන්ද හැටිද ????

    සුමනදාස ගාවට පලයන්...
    අඩුම ගානේ දැනගෙන හිටිය කිව්වේ නෑ බයට කියල හරි පස්සේ කියය,,,

    ehema hariyata kiyana un innawalu ...:frown:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    ehema hariyata kiyana un innawalu ...:frown:

    වටින් ගොඩින් නැතිව කෙලින්ම කියන්නම් කෝ
    මම යාලු වෙලා හිටපු කෙල්ලගේ කේන්දරේ බපලුවම බලපු හැමෝම (5 පොලක්, පියසේන රතු විතාන එක්කම) කිව්වේ මේක කරන්න බැහැ අතහරින්න කියල.... කතාව ඇත්ත.. අන්තිමට එක උනේ නැහැ ඔය කේන්දර නිසාම ඒ ගෙදරින් බකට් දාල . දැන් වෙන කෙනෙක් marry කරලා හොදට ඉන්නවා... එකිත් එහෙමය්...
    අපේ තාත්තට කව්දෝ කියල තිබ්බාලු ආයුස 60ක් ට අදුය් කියල. 59න් මැරුණා.....
    ඕව තමා මම දන්නා දේවල්. මහින්දගේ කතා උබට අලුතෙන් කියන්න දෙයක් නැහැ නේ... ලෝකෙම දන්නවා නේ... ඉතින් කෙටියෙන් කිව්වොත් දැන් ඉන්න කේන්දර කාරයෝ විස්වාශ කරන්න අමරුයි. කෙල්ලගේ පැත්තෙන් බකට් නම්, කෙල්ලත් වැනෙනවා නම්, කෙන්න්දර කාරයොත් එපා කියනව නම් , ඇතහැරලා දාපන්.... මොකද ඕක කෙරෙන්න තියන සම්බව්‍යතව ඉතා අඩුයි. දුක වැඩිය්, කරදර වැඩිය්. වැනි වැනි ඕවා කරන්න බෑ..... නැති නම් එක එක එකා කියන එව්වා අහන්නේ නැතිව උබලට ඕන එක කරපන්
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    Kellek, Sambandayak , Kasadayak
    adune kohomada bn...

    aru ehema ekak ahala nane...

    nthnam mta waradilada... :oo:
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    Kellek, Sambandayak , Kasadayak
    adune kohomada bn...
    aru ehema ekak ahala nane...
    nthnam mta waradilada... :oo;

    takketama hari yanna kendara balana kenek hoyanne okata thama puthaa... :cool::cool::cool::cool::cool:
    nathi nam takketama hari yanna hoyanna ona neha. lottry ganna kendara balana ewwo naa nee...
    u kelin ahala nathi nisa thama mama damme.. uma kiyay nee ehema neme nam.... :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ටක්කෙටම හරියට කියන කේන්දර බලන කෙනෙක් කියපල්ලකෝ..:oo:

    mama blana thanak tynwa ubata set krannada aye anagathe kynwa bn supiriyatama gihin blaganin mama eka gana thread ekakuth damma bn blnwanm kypn mama num eka ewannam :)