කේන්දරේ හදන හැටි

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කේන්දරේ හදන හැටි

    කේන්දර බලන අය හදන අයට ප්‍රශ්නයක්. දන්නේ නැති නිසා අහන්නේ.

    1) කේන්දරයක් හදන්න මොනවද ඕන දත්ත ? ( උපන් වෙලාව, ස්ථානය විතරද ?)
    ඒ දෙක විතරක් නෙමෙයි නම් මොනවද ඕන දේවල් කොහොමද ඒ දේවල් හොයාගන්නේ.

    2) එකම වෙලාවේ එකම තැන ඉපදෙන දෙන්නෙක්ගේ කේන්දරේ එක වගේ වෙනවද ?
    එහෙම නොවෙනවානම් ; උපන් වෙලාව, ස්ථානය ඇරෙන්න වෙන දෙයක් පදනම් වෙන්න ඕනේ කේන්දරේ හදන්න. මොකද්ද ඒ දේ.

    මම විස්වාස කරන්නේ නෑ. මට කේන්දරයක් තියෙනවා කියලනම් දන්නවා. දෙතුන්පාරක් දැකල ඇති. මොකද මට පිළිගන්න පුළුවන් හේතුවක් නෑ ඕක විස්වාස කරන්න.

    ඕන කම තියෙනවනම් ඕන දෙයක් කරන්න පුළුවන්
     
    thanujaka

    Well-known member
  • ජෝතිශ්‍ය කියන දේ 100% බොරුයි කියලම බැහැර කරන්නත් බෑ. මොකද එක අවුරුදු 5000ක් විතර තිස්සේ රැකීගෙන ආපු ශාස්ත්‍රයක් නේ. සමහරවිට ඊටත් පරණ ඇති.
    මොකද අපි දන්න බෞද්ධ සාහිත්‍යට අනුව බුදුන්ටත් හදහනක් තිබ්බනේ, කියපු අනාවකිත් හරිගියා එකට අනුව. ළමයෙක් ඉපදුනාම හදහනක් හදපන් සම්ප්‍රදායක් විදිහට. නමුත් ඕක පස්සේ එලවන්න යන්න එපා කවදාවත්. හදල අල්මාරියේ දාල තියාගනින් ඒ ඇති. නැකත් අනංමනං ඔය කිසිම් දෙයක් මම පෞද්ගලිකව නං තකන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ කිසිම දෙකට ප්‍රමාද වෙන්න එපා මේ දැන් මේ මොහොත තමයි හැමදෙකටම සුභ වෙලාව කියල. ඕක බැහැර කරන්න එපා. නමුත් කරේ තියාගෙන හැම රෙද්දටම නැකත් බලන්නයි, හදහන් බල බල අර යන්තර මේ යන්තර දාන්නයි යන්න එපා. උබේ හිතේ ධෛර්යය තමයි හැමදේකටම මුල. ඔය යන්ත්‍ර දදා අනංමනං ඉලව් කරන එක මහා බොරුවැඩක්. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ කියල.
    මේ ලෝකේ හොල්ලපු මිනිස්සු 4 5 දෙනක් අරන් බලපන් කිසිකෙනෙක් ඔය ජෝතිශ්‍ය පස්සේ දුවපු අයද කියල නෑ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, නමුත් ඕව අපිට ඕනේ නෑ කියල ජීවත් වෙන්න පුරුදුවෙයන් මචං. උබේ ශක්තිය, උබේ අප්‍රතිහත ධෛර්යය, උබේ පිරිසිදු සිත, සහ පිරිසිදු චේතනාවන් තමා උබේ දෛවය නිර්මාණය කරන්නේ. උබේ ශක්තිය උබ, ඔය ජෝතිශ්‍ය වත් වෙන කිසිදෙයක් වත් නෙමෙයි. හදහන බල බල එක එකා දහසකුත් දේවල් කියයි. ඒ සේරම දේවල් අමතක කරලා උබම උබේ දෛවය උබේ අත්දෙකෙන්ම ලියපන්.
    කොටින්ම කියනවනං උබේ හදහනත් උබම තමයි.:yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ජෝතිශ්‍ය කියන දේ 100% බොරුයි කියලම බැහැර කරන්නත් බෑ. මොකද එක අවුරුදු 5000ක් විතර තිස්සේ රැකීගෙන ආපු ශාස්ත්‍රයක් නේ. සමහරවිට ඊටත් පරණ ඇති.
    මොකද අපි දන්න බෞද්ධ සාහිත්‍යට අනුව බුදුන්ටත් හදහනක් තිබ්බනේ, කියපු අනාවකිත් හරිගියා එකට අනුව. ළමයෙක් ඉපදුනාම හදහනක් හදපන් සම්ප්‍රදායක් විදිහට. නමුත් ඕක පස්සේ එලවන්න යන්න එපා කවදාවත්. හදල අල්මාරියේ දාල තියාගනින් ඒ ඇති. නැකත් අනංමනං ඔය කිසිම් දෙයක් මම පෞද්ගලිකව නං තකන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ කිසිම දෙකට ප්‍රමාද වෙන්න එපා මේ දැන් මේ මොහොත තමයි හැමදෙකටම සුභ වෙලාව කියල. ඕක බැහැර කරන්න එපා. නමුත් කරේ තියාගෙන හැම රෙද්දටම නැකත් බලන්නයි, හදහන් බල බල අර යන්තර මේ යන්තර දාන්නයි යන්න එපා. උබේ හිතේ ධෛර්යය තමයි හැමදේකටම මුල. ඔය යන්ත්‍ර දදා අනංමනං ඉලව් කරන එක මහා බොරුවැඩක්. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ කියල.
    මේ ලෝකේ හොල්ලපු මිනිස්සු 4 5 දෙනක් අරන් බලපන් කිසිකෙනෙක් ඔය ජෝතිශ්‍ය පස්සේ දුවපු අයද කියල නෑ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, නමුත් ඕව අපිට ඕනේ නෑ කියල ජීවත් වෙන්න පුරුදුවෙයන් මචං. උබේ ශක්තිය, උබේ අප්‍රතිහත ධෛර්යය, උබේ පිරිසිදු සිත, සහ පිරිසිදු චේතනාවන් තමා උබේ දෛවය නිර්මාණය කරන්නේ. උබේ ශක්තිය උබ, ඔය ජෝතිශ්‍ය වත් වෙන කිසිදෙයක් වත් නෙමෙයි. හදහන බල බල එක එකා දහසකුත් දේවල් කියයි. ඒ සේරම දේවල් අමතක කරලා උබම උබේ දෛවය උබේ අත්දෙකෙන්ම ලියපන්.
    කොටින්ම කියනවනං උබේ හදහනත් උබම තමයි.:yes:
    එකෙන්ම :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෝය දවසෙ හිරු TV එකේ program එකක් ගියා..පොරක් 10 දෙනෙක්ගෙ උපන් වෙලාවවල් ගෙනල්ල අහපි මුන් ගෑනුද,පිරිමිද කියපන් කියල..ජෝතිශ්‍ය කාරයො දෙන්න ලිඳේ :P
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    පෝය දවසෙ හිරු TV එකේ program එකක් ගියා..පොරක් 10 දෙනෙක්ගෙ උපන් වෙලාවවල් ගෙනල්ල අහපි මුන් ගෑනුද,පිරිමිද කියපන් කියල..ජෝතිශ්‍ය කාරයො දෙන්න ලිඳේ :P

    math baluwa...labana poya enakan inne aye e wage sanwadayak thiyenwa
     
    thanujaka

    Well-known member
  • පෝය දවසෙ හිරු TV එකේ program එකක් ගියා..පොරක් 10 දෙනෙක්ගෙ උපන් වෙලාවවල් ගෙනල්ල අහපි මුන් ගෑනුද,පිරිමිද කියපන් කියල..ජෝතිශ්‍ය කාරයො දෙන්න ලිඳේ :P

    අඩෝ එහෙම සීන් එකක් උනාද බන්.
    අපරාදේ මට බලන්න බැරි උනානේ.:rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ එහෙම සීන් එකක් උනාද බන්.
    අපරාදේ මට බලන්න බැරි උනානේ.:rolleyes:
    කියන්න පුලුවන් කියල ජෝතිශ්‍ය ඩබල චැලෙන්ජ් එක බාරගත්තෙ නෑ..උපන් වෙලාව බලල ගෑණුද පිරිමිද කියලවත් කියන්න බැරිනම් ජීවිතේ මේ කාලෙ අරකයි මේකයි වෙනව කියල ජෝතිශ්‍යට කියන්න පුලුවන්ද කියල හාමුදුරුවොත් ඇහැව්ව..කැත සීන් එක :baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පෝය දවසෙ හිරු TV එකේ program එකක් ගියා..පොරක් 10 දෙනෙක්ගෙ උපන් වෙලාවවල් ගෙනල්ල අහපි මුන් ගෑනුද,පිරිමිද කියපන් කියල..ජෝතිශ්‍ය කාරයො දෙන්න ලිඳේ :P

    link please ;);)
     
    thanujaka

    Well-known member
  • කියන්න පුලුවන් කියල ජෝතිශ්‍ය ඩබල චැලෙන්ජ් එක බාරගත්තෙ නෑ..උපන් වෙලාව බලල ගෑණුද පිරිමිද කියලවත් කියන්න බැරිනම් ජීවිතේ මේ කාලෙ අරකයි මේකයි වෙනව කියල ජෝතිශ්‍යට කියන්න පුලුවන්ද කියල හාමුදුරුවොත් ඇහැව්ව..කැත සීන් එක :baffled:

    අඩෝ තියෙනවනං Link එකක් දියන්කෝ.:dull: