කේන්දරේ හදන හැටි
කේන්දර බලන අය හදන අයට ප්රශ්නයක්. දන්නේ නැති නිසා අහන්නේ.
1) කේන්දරයක් හදන්න මොනවද ඕන දත්ත ? ( උපන් වෙලාව, ස්ථානය විතරද ?)
ඒ දෙක විතරක් නෙමෙයි නම් මොනවද ඕන දේවල් කොහොමද ඒ දේවල් හොයාගන්නේ.
2) එකම වෙලාවේ එකම තැන ඉපදෙන දෙන්නෙක්ගේ කේන්දරේ එක වගේ වෙනවද ?
එහෙම නොවෙනවානම් ; උපන් වෙලාව, ස්ථානය ඇරෙන්න වෙන දෙයක් පදනම් වෙන්න ඕනේ කේන්දරේ හදන්න. මොකද්ද ඒ දේ.
මම විස්වාස කරන්නේ නෑ. මට කේන්දරයක් තියෙනවා කියලනම් දන්නවා. දෙතුන්පාරක් දැකල ඇති. මොකද මට පිළිගන්න පුළුවන් හේතුවක් නෑ ඕක විස්වාස කරන්න.

ඕන කම තියෙනවනම් ඕන දෙයක් කරන්න පුළුවන්