කේන්දරේ_බැලුවා

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
අඩෝ උඹලා විස්වාස කරහල්ලා මම ජීවිතේට ඔය මගුල් විස්වාස කරේ නෑ,ඒ උනාට මගෙ යාලුවෙක් ඕවා බලන්න දන්නවා.උගෙ මූනටම මම "බොරු කියන්න එපා පො#නයො" කියලා තියෙනවා.දවසක් ඕකා මගෙත් වෙලාව අහගෙන බැලුවා(නිකන් දෙනවනම් මන්නපාර උනත් මොකද කියලා මමත් වෙලාව කිව්වා).50%ක් කිව්වෙ මගෙ දැන් ජීවිතේ 50% කිව්වෙ අනාගතේ,කිව්ව ඒවගෙන් 70%ක් විතර හරි ගියා(ඉතුරුවා තව අනාගතේ වෙන්න තියෙන්නෙ),ඒත් මම ඕක විස්වාස කරේ නෑ...මේ ලගදි අපේ තව එකෙක් උගෙන් කේන්දරේ ඇහුවා.අඩෝ ඌ කිව්වා අරූ යාලුවෙලා ඉන්න කෙල්ල උගෙන් කැඩෙනවා කියලා.ඒ වෙනකොට උන් බඳින්න සෙට් වෙලා හිටියෙ.අපි අරූට බැන්නා කුනුහරපෙන්.ඒත් බන් කිව්වා වගේම වෙඩින් එක ලංවෙලා අරකිගෙ පරන කොල්ලා සීන් එකට ඇවිත් කසාදෙ අවුල් ගියා කියහන්කො.දැන්නම් මටත් හිතෙනවා අරූ කියන ඒවා ඇත්තවත්දෝ කියලා :confused::confused:

wennath puluwan:confused:
 

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මොන පිස්සුද බන්. ඔව් 100% විශ්වාස කරන්නෙපා. මට කියපු එවල හැටියට මන් දැන් ඉන්න ඕන මෙතන නෙවේ .එන අවුරුද්දේ කවුරුත් හිතපු නැති තත්වෙකට පත්වෙනවා කියල කිව්වා.. බලපු හැම එකම වගේ කලෙක ඉඳන් කියනවා. මන් මේ බලන්නේ ලබන අවුරුද්දේ මන් හිගන්නෙක් වේවිද නැත්නම් හිරෙටවත් යයිද කියල .:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: arsehole-froce

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Oka balapu hema dawasakama matanam mokak hari apalayak thiyenawama thamai,Hoda kalayak kawada ay da danne na ban, :( eka nisa owa echara oluwata ganna hoda na,puluwan widihata pinak dahamak karagena darmayen jeewath wunama,koi kaletath hodai ne :)
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    Oka balapu hema dawasakama matanam mokak hari apalayak thiyenawama thamai,Hoda kalayak kawada ay da danne na ban, :( eka nisa owa echara oluwata ganna hoda na,puluwan widihata pinak dahamak karagena darmayen jeewath wunama,koi kaletath hodai ne :)
    mechchara kal ahema thama ban unne.