අඩෝ උඹලා විස්වාස කරහල්ලා මම ජීවිතේට ඔය මගුල් විස්වාස කරේ නෑ,ඒ උනාට මගෙ යාලුවෙක් ඕවා බලන්න දන්නවා.උගෙ මූනටම මම "බොරු කියන්න එපා පො#නයො" කියලා තියෙනවා.දවසක් ඕකා මගෙත් වෙලාව අහගෙන බැලුවා(නිකන් දෙනවනම් මන්නපාර උනත් මොකද කියලා මමත් වෙලාව කිව්වා).50%ක් කිව්වෙ මගෙ දැන් ජීවිතේ 50% කිව්වෙ අනාගතේ,කිව්ව ඒවගෙන් 70%ක් විතර හරි ගියා(ඉතුරුවා තව අනාගතේ වෙන්න තියෙන්නෙ),ඒත් මම ඕක විස්වාස කරේ නෑ...මේ ලගදි අපේ තව එකෙක් උගෙන් කේන්දරේ ඇහුවා.අඩෝ ඌ කිව්වා අරූ යාලුවෙලා ඉන්න කෙල්ල උගෙන් කැඩෙනවා කියලා.ඒ වෙනකොට උන් බඳින්න සෙට් වෙලා හිටියෙ.අපි අරූට බැන්නා කුනුහරපෙන්.ඒත් බන් කිව්වා වගේම වෙඩින් එක ලංවෙලා අරකිගෙ පරන කොල්ලා සීන් එකට ඇවිත් කසාදෙ අවුල් ගියා කියහන්කො.දැන්නම් මටත් හිතෙනවා අරූ කියන ඒවා ඇත්තවත්දෝ කියලා![]()
wennath puluwan



eka nisa owa echara oluwata ganna hoda na,puluwan widihata pinak dahamak karagena darmayen jeewath wunama,koi kaletath hodai ne 