කේන්දර ඇත්තද??

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචෝ 2020 නොවෙම්බර් වලින් පස්සෙ මගෙ අවුරුදු 15ක් එකදිගට තිබුනු රාහු,සෙනසුරු අපල හොඳ වෙනව කියල කිව්ව කේන්දරේ බලල ඊටපස්සෙ හොඳ කාලයක් එනව කියල කිව්ව. මේ කේන්දර සීන් ඇත්තද මචන්ල??
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,363
    113
    Even if you have good karma,time you should give it a chance to rise.staying at home hinder any fruits you have.be active then the good karma can rise.staying at home hoping for good times not gonna happen
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කේන්දර කියන්නේ සම්පුර්ණ බොරුවක්, රටේ මීහරක් ඉන්නකන් කේන්දර කාරයෝ ගොඩ.
    මේ ඉන්නේ ලංකාවේ කලකට පෙරේ හිටපු රාජකීය දෛවඥ සුමනදාස. ටිකක් බැලුවනම් ත්රෙරෙයි මුන් මොන තරම් මාරි මෝඩයෝද කියල.

    Last edited:

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    My personal opinion,
    If you believe it, no problem, go ahead and do the things and adjust life according to that and you will get the benefit of that.

    If you do not believe it, just throw that things and live a free life, with the total control of our own life. It will be great.

    But do not stand in the middle, that is the worst possible thing to do. You will nor be free in life neither will get the benefit of 'kendra' things.
     
    yes:yes: work on a direction rather than jumping here and there.
     
    It's believable though according to the things that had been said to me according to the horrorscope.Thanx for your 2cents bros......
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Kendara gena nam danne ne habai wishwa shakthiya kiyala deyak gena nan man wishwasa karanawa
    ekath ithin mehemai. ubata mokak hari deyak onenam ekata mahansi wela apa kepa wimen loku dream ekak hadagena weda karanna one.
    Ethakota ekata support eka hambenawa.
    When it rains, it pours wage.
    But ithin karana deta sahenna dedicated wenna one.
    Think & Grow Rich potha kiyawapan.

    Anika rahu iwara wenakan balan inna tharam kalakanni wenne nathuwa thiyena time eken uprima prayonajana ganna eka thama hodama.
    I create my own luck & so should you
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචෝ 2020 නොවෙම්බර් වලින් පස්සෙ මගෙ අවුරුදු 15ක් එකදිගට තිබුනු රාහු,සෙනසුරු අපල හොඳ වෙනව කියල කිව්ව කේන්දරේ බලල ඊටපස්සෙ හොඳ කාලයක් එනව කියල කිව්ව. මේ කේන්දර සීන් ඇත්තද මචන්ල??

    50/50 thama ban,, kendare kiyanne past karma gena kiyawenawa kiyala samaharu kiyanawa,, :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,363
    113
    There were great rishis who could realy predict by advancing the consciousness. Like those who predicted gautama will become a buddha.Those rishis wrote down knowledge on books later became nadi astrology.agasthya etc.Those can be very accurate because these are not planet based astrology.But the accuracy of it now a days are questionable.Buddha didn't reject astrology hence he said what can stars can do if my mind is controlled by me not by planets.It means the more conscious you are the more you are not influenced by any external forces.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Kendara gena nam danne ne habai wishwa shakthiya kiyala deyak gena nan man wishwasa karanawa
    ekath ithin mehemai. ubata mokak hari deyak onenam ekata mahansi wela apa kepa wimen loku dream ekak hadagena weda karanna one.
    Ethakota ekata support eka hambenawa.
    When it rains, it pours wage.
    But ithin karana deta sahenna dedicated wenna one.
    Think & Grow Rich potha kiyawapan.

    Anika rahu iwara wenakan balan inna tharam kalakanni wenne nathuwa thiyena time eken uprima prayonajana ganna eka thama hodama.
    I create my own luck & so should you

    පෝරිසාදයා;25099370 said:
    50/50 thama ban,, kendare kiyanne past karma gena kiyawenawa kiyala samaharu kiyanawa,, :yes:

    Owneda machanla? ela ela thanx for the advice......:yes::cool:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කේන්දර අවුල් අය බැන්දට පස්සේ ප්‍රශ්න එද්දී ගෙවල් වලින් අපි කියන දේ ඇහුවේ නෑනේ කියන එක අහගන්න අකමැති උන් කේන්දර ඇත්ත නැත්ත උනත් බලනවා දෙතුන් තැනකින්ම. ඕවා වල යම්කිසි ඇත්තකුත් ඇති නැත්තං මේ වෙනකන් පැවතගෙන එන්නෙත් නෑනේ :oo:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඇත්ත බොරුව බලන්න පුලුවන් තමන්ට කියන දේවල් අනුවනේ. කේන්දර බලලා ඒවායේ කියන ඒවා වෙයිමයි කියලා හිතලා ඒවා ඇත්ත කරගන්න ගියොත් තමයි අවුල මතුවෙන්නේ.
    අනික ඔයාලා කැමතිද ඔයාගේ ජිවිතේ ස්ක්‍රිප්ට් එක්ක වගේ කලින් ලියපු දෙයක් කියලා හිතලා වැඩ කරන්න.අවුල් නේද ටිකක් ඒක.

    මගේ පවුලේ අයත් නම්දරාපු නක්ෂත්‍රකාරයන්ගෙන්( ඒ කාලේ ඉතින් ටිවි වල ලොකුවට කෙන්දර වැඩසටහන් නැ. පත්තර වල ලියන අයයි රේඩියෝ වල කියනඅයයි තමයි ප්‍රසිද්ධ) ම පොඩිකාලේ ඉදන්ම ඔය කෙන්දරේ බලලා තිබ්බා. හැමෝම කියපු දෙයක්ලු මට ඉගෙන ගන්න බැ, සෙනසුරු ර්රා⁣ෂ්ටකේ. කවදාවත් පාඩමක් වත් මතක තියෙන්නේ නැ කියලා. ඒවා ලියලා දිපු කොල පවා තියනවා මතක සටහන් විදිහට මම තියාගෙන. අද ඒවා බලලා හිනාවෙනවා. රස්සවක් කරන්නැ කියපු එකා නේද මේ කියලා..

    හැමදේම මොකක්හරි ඇත්තක් ඇතියි කියලා හිතන නිසයි මෙතන අවුල. ජිවිතේ කියන්නේ අහඹු සිදුවිම් ගොඩක්. කෙනෙක්ගේ ජිවිතයක කතන්දරය ගෙස් කරන්න පුලුවන් මිනිස්සුත් එකක්ම වැඩකරන සමාජ දැනුම තියනවානම්. හැමෝටම අනතුරු වෙනවා ලෙඩ වෙනවා. ඕවා අහන්න කෙන්දර බලන්න ඕනැයි.

    කෙන්දර බලන්න දෙන ගාන, අවුරුද්දකට පාරක් හරි යොදවලා පුරුද්දක් විදිහට ෆුල් බ්ලඩ් කවුන් එකයි ECG යුරින් ටෙස්ට් චෙස්ට් එක්ස් රේ එකකුයි ගන්න . විවාහක කාන්තාවක් නම් සුවනාරි සායනයට යන්න.
    ජිවිතේ අපල කලින්ම හොයාගන්න ක්‍රම ඒවා

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,660
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචෝ 2020 නොවෙම්බර් වලින් පස්සෙ මගෙ අවුරුදු 15ක් එකදිගට තිබුනු රාහු,සෙනසුරු අපල හොඳ වෙනව කියල කිව්ව කේන්දරේ බලල ඊටපස්සෙ හොඳ කාලයක් එනව කියල කිව්ව. මේ කේන්දර සීන් ඇත්තද මචන්ල??

    ඕක බොරුවක්. රාහු සෙනසුරු අපල දෙකම එකට අවුරුදු 15ක් සෙට් වෙන්නෙ නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඇත්ත. හැබැයි ඉතිං හොඳ කාලෙ කියන්නෙ උඹ 2020 නොවැම්බර් වලිං පස්සෙ මැරෙනව වෙන්නත් පුලුවන් :baffled: :sorry: