කේන්දර කියන්නෙ 100%ක් බොරු

HmNRazor

Well-known member
  • මගේ වේලාව බලලා පොළන්නරුව අනුරාධපුර පැතිවල ඉස්සර ජනප්‍රිය වෙලා හිටපු එක්තරා වෙද හාමුදුරු කෙනෙක් (දැන් ඒ හාමුදුරුවො අපවත් වෙලා ලු) අනාවැකියක් කියලා තිබ්බා ඒ කිව්ව විදියටම උනා, සාදා තනිකඩ සීන් එකක් කියලා තිබ්බේ...... 🥴

    100%ක්ම ඇත්ත නෑ ඒ වගේම 100%ක්ම බොරුවත් නෑ
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මචන්ලා මේක ඇත්ත සිද්දියක් මට උනු.මට පොඩිකාලෙ ඉදලා මතක ඇති කාලෙ ඉදන් ලොකු ඔලුවෙ කැක්කුමක් තිබ්බා.ඕකට බෙහෙත් ගත්තා එක එක ඒවා මානසික රෝගයක් කියලා හිතලා ඒත් බේත් ගත්තා හොද උන්නෑ කොච්චර බෙහෙත් ගත්තත් .(ගෙදර ප්‍රශ්නත් නෙමෙ) මට අවු 12 හරි 14 ක් හරි රාහු කාලෙ.හොදම උදාහරනෙ තමා මට 3වසරට යනකන් අකුරක්වත් ලියන්න බෑ.කොච්චර ඉගැන්නුවත් .හම්මට ආශ්චර්‍යෙ කියන්නෙ මෙන්න මම 7විභාගෙට පන්තියෙන් 5 එතන ඉදන් මගෙ ජීවිතෙ හොදට ගෙවුණා .අර කාලෙ නිසා මාව මැට්ටෙක් කියලා තමා ගොඩක් අය හිතුවෙ.ඒක දැන් එහෙම නෙමෙ.🥴 එදායින් පස්සෙ මම කේන්දර විශ්වාස කරනවා.
    ekiyanne uba podikale idan mattek
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ekiyanne uba podikale idan mattek
    ඇයි උබව පොඩි කාලෙ හද මාමා පෙන්නලා රවට්ටලා නැද්ද

    මගේ වේලාව බලලා පොළන්නරුව අනුරාධපුර පැතිවල ඉස්සර ජනප්‍රිය වෙලා හිටපු එක්තරා වෙද හාමුදුරු කෙනෙක් (දැන් ඒ හාමුදුරුවො අපවත් වෙලා ලු) අනාවැකියක් කියලා තිබ්බා ඒ කිව්ව විදියටම උනා, සාදා තනිකඩ සීන් එකක් කියලා තිබ්බේ...... 🥴

    100%ක්ම ඇත්ත නෑ ඒ වගේම 100%ක්ම බොරුවත් නෑ
    ඕවා බොරු talk කරලා බලන්න
    ------ Post added on Aug 12, 2022 at 6:23 PM
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අනේ මන්ද, මගේ කේන්දරේ බලල පොඩි කාලේ මන් ගැන ලියල තිබ්බ එකක් හම්බුනා ලගදි, ඒවය්න් 90% වගේ හරි, ගති ගුණ, ඉගෙන ගන්න මොන පැත්තටද, මොන වගේ ජොබ් එකක් ද කරන්නේ වගේ ඒවා :P

    කසාදෙ තමා තාම හරි ගියේ නැත්තේ :sorry:
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අනේ මන්ද, මගේ කේන්දරේ බලල පොඩි කාලේ මන් ගැන ලියල තිබ්බ එකක් හම්බුනා ලගදි, ඒවය්න් 90% වගේ හරි, ගති ගුණ, ඉගෙන ගන්න මොන පැත්තටද, මොන වගේ ජොබ් එකක් ද කරන්නේ වගේ ඒවා :P

    කසාදෙ තමා තාම හරි ගියේ නැත්තේ :sorry:
    මගෙ නම් 100%ක් වැරදියි
     
    • Haha
    Reactions: nkt

    HmNRazor

    Well-known member
  • ඕවා බොරු talk කරලා බලන්න
    Talk කරලා සෙට් කරගන්න බැරි අමාරුවක් නෙමේ තියෙන්නේ, මගේ පෙර වැරදි සීන් නිසා මටත් සොට් එක ලැබෙයි කියන guilty conscience සීන් එක තියෙන්නේ :yes:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඉස්සර විස්වාස කලේ නෑ...
    දැන් 45ක් වෙද්දී තේරෙනවා යකෝ 100%ක් කේන්දර හරි නේද කියලා....
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,333
    1,710
    113
    Gotham City 👁
    මගේ කේන්දරේ කියලා තිබිලා තියෙනවා මම වතුරකට වැටුනත් මැරෙනවා කියලා, මට පොඩි කාලේ හරියට ලෙඩ හැදුනා, උණ සන්තිපාතය හැදිලා ආමාරු උනා මැරෙන්න තරමටම, කතාවේ ඇත්තකුත් තියෙනවා හැබැයි තවම ජීවතුන් අතර :rolleyes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මගේ කේන්දරේ බලල ඉස්සර කේන්දර කාරයෝ 3න් 4 දෙනෙක්ම කිව්වා ලංකාවේ ලොකු පොලිස් ලොක්කෙක් හරි ආමි එකේ ලොක්කෙක් හරි වෙනවා කියල.. අවුරුදු 23 වෙනකොට පොලිස් කෙස් වැඩි හින්දම ලංකවෙන් පිටමන් කෙරෙව්වා අපේ අම්මල..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඉස්සර විස්වාස කලේ නෑ...
    දැන් 45ක් වෙද්දී තේරෙනවා යකෝ 100%ක් කේන්දර හරි නේද කියලා....
    31 weddi therenava aparade eh kiuwa ewa kale natte kiyala.. :(
    මගෙ නම් 100%ක් වැරදියි
    ubage upan welava or horoscope hadapu kenage waraddak athi.
    මගේ කේන්දරේ බලල ඉස්සර කේන්දර කාරයෝ 3න් 4 දෙනෙක්ම කිව්වා ලංකාවේ ලොකු පොලිස් ලොක්කෙක් හරි ආමි එකේ ලොක්කෙක් හරි වෙනවා කියල.. අවුරුදු 23 වෙනකොට පොලිස් කෙස් වැඩි හින්දම ලංකවෙන් පිටමන් කෙරෙව්වා අපේ අම්මල..
    danna widihata apalayak tibbath lankaven pita unama eka sara bala wenava vage eka wenava (muhuden ethera)
     
    • Like
    Reactions: Kalegana

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    Astrovision කියලා පොඩි software කෑල්ලක් තියනවා ඉන්දියන් උන්ගේ. ඕක ඉස්සර torront වල දාලා තිබ්බ. මන් ළග තිබිලා මේකේ කෙනෙක්ට දීලා තිබ්බා.
    ඔන්න ඕකට හරි විස්තර ටික දාලා බලපන්. ඊට පස්සේ කේදර බලන එක ඕකාට වඩා වෙනස් දෙයක් කීවොත් මිනිහා කේන්දර බලන්න දාන්න එකෙක් නෙමේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    danna widihata apalayak tibbath lankaven pita unama eka sara bala wenava vage eka wenava (muhuden ethera)
    මගේ කේන්දරේ අපල සින් එකක් තියනව කියල නම් කියල නැ මොන එකෙක් වත්.. හැබැයි එක පාරක් අත බලල සාත්තර කියන එකෙකුත් කිව්වා පොලිසියේ ලොක්කෙක් වෙන සින් එක. සමහර විට ලංකවේ හිටිය නම් පොලිසියේ නමගිය අපරාද කාර ලොක්කෙ වෙන්න ඉඩ තිබ්බ. එක වෙන්න ඇති. ඒ කාලේ හොර සල්ලි සින් එකකටත් මගේ සම්බන්දයක් තිබ්බ ලාවට..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මගේ කේන්දරේ අපල සින් එකක් තියනව කියල නම් කියල නැ මොන එකෙක් වත්.. හැබැයි එක පාරක් අත බලල සාත්තර කියන එකෙකුත් කිව්වා පොලිසියේ ලොක්කෙක් වෙන සින් එක. සමහර විට ලංකවේ හිටිය නම් පොලිසියේ නමගිය අපරාද කාර ලොක්කෙ වෙන්න ඉඩ තිබ්බ. එක වෙන්න ඇති. ඒ කාලේ හොර සල්ලි සින් එකකටත් මගේ සම්බන්දයක් තිබ්බ ලාවට..
    Na na ban apala scene nemei man kiuwe, oya vage policiye lokkek wenna tibba ewa ehema, grahayo balapanne lankave innakan vitarai kiyala kiuwe.. uba lankave randuna nam maybe mokak hari loku deyak wenna tiyenna athi..
     
    • Like
    Reactions: kasunkaru

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    100% ක් ඇත්ත හරි 100%ක් බොරු හරි කියල දේවල් නෑ බන්. මට නන් බලපු සමහර තැන් වලින් ගෙස් කරල කියන්න බැරි දේවල් කියල තියනව. (නිකන් තව අවුරුදු 10කින් වෙන ලොකු ඇක්සිඩන්ට් එකක් ගැන හරියටම කියන එක, නැත්තන් කලින් සිද්දවුන ගෙස් කරල කියන්න බැරි දෙයක් ගැන හරියටම කියන එක වගේ..). ඒවගේම කිව්වට උනේ නැති තඩි බොරුත් සෑහෙන්න තියනව. නිකන් බලල ඉස්සරහට මේවගේ දෙයක් වෙන්න පුලුවන් කියල දැනගෙන ඉන්න එක හොඳයි. ඒත් ගෙදරින් එලියට බහින්නත් කේන්දරකාරය දෙන වෙලාව බලන එකනන් මෝඩකම🤣
     
    Last edited: