කියපු දේවල් උන්නෑ ආයි මලාට ඔය ගූ කොලෙ බලන්නෑ
.බදිද්දිවත් බලන්නෑ.මිත්‍යාවන්
ekiyanne uba podikale idan mattekමචන්ලා මේක ඇත්ත සිද්දියක් මට උනු.මට පොඩිකාලෙ ඉදලා මතක ඇති කාලෙ ඉදන් ලොකු ඔලුවෙ කැක්කුමක් තිබ්බා.ඕකට බෙහෙත් ගත්තා එක එක ඒවා මානසික රෝගයක් කියලා හිතලා ඒත් බේත් ගත්තා හොද උන්නෑ කොච්චර බෙහෙත් ගත්තත් .(ගෙදර ප්‍රශ්නත් නෙමෙ) මට අවු 12 හරි 14 ක් හරි රාහු කාලෙ.හොදම උදාහරනෙ තමා මට 3වසරට යනකන් අකුරක්වත් ලියන්න බෑ.කොච්චර ඉගැන්නුවත් .හම්මට ආශ්චර්‍යෙ කියන්නෙ මෙන්න මම 7විභාගෙට පන්තියෙන් 5 එතන ඉදන් මගෙ ජීවිතෙ හොදට ගෙවුණා .අර කාලෙ නිසා මාව මැට්ටෙක් කියලා තමා ගොඩක් අය හිතුවෙ.ඒක දැන් එහෙම නෙමෙ.එදායින් පස්සෙ මම කේන්දර විශ්වාස කරනවා.
ඇයි උබව පොඩි කාලෙ හද මාමා පෙන්නලා රවට්ටලා නැද්දekiyanne uba podikale idan mattek
ඕවා බොරු talk කරලා බලන්නමගේ වේලාව බලලා පොළන්නරුව අනුරාධපුර පැතිවල ඉස්සර ජනප්‍රිය වෙලා හිටපු එක්තරා වෙද හාමුදුරු කෙනෙක් (දැන් ඒ හාමුදුරුවො අපවත් වෙලා ලු) අනාවැකියක් කියලා තිබ්බා ඒ කිව්ව විදියටම උනා, සාදා තනිකඩ සීන් එකක් කියලා තිබ්බේ......
100%ක්ම ඇත්ත නෑ ඒ වගේම 100%ක්ම බොරුවත් නෑ


මගෙ නම් 100%ක් වැරදියිඅනේ මන්ද, මගේ කේන්දරේ බලල පොඩි කාලේ මන් ගැන ලියල තිබ්බ එකක් හම්බුනා ලගදි, ඒවය්න් 90% වගේ හරි, ගති ගුණ, ඉගෙන ගන්න මොන පැත්තටද, මොන වගේ ජොබ් එකක් ද කරන්නේ වගේ ඒවා
කසාදෙ තමා තාම හරි ගියේ නැත්තේ![]()
Talk කරලා සෙට් කරගන්න බැරි අමාරුවක් නෙමේ තියෙන්නේ, මගේ පෙර වැරදි සීන් නිසා මටත් සොට් එක ලැබෙයි කියන guilty conscience සීන් එක තියෙන්නේඕවා බොරු talk කරලා බලන්න

ඒ මොකද ?ඉස්සර විස්වාස කලේ නෑ...
දැන් 45ක් වෙද්දී තේරෙනවා යකෝ 100%ක් කේන්දර හරි නේද කියලා....
කියපු දේවල් උන්නෑ ආයි මලාට ඔය ගූ කොලෙ බලන්නෑ.බදිද්දිවත් බලන්නෑ.මිත්‍යාවන්

31 weddi therenava aparade eh kiuwa ewa kale natte kiyala..ඉස්සර විස්වාස කලේ නෑ...
දැන් 45ක් වෙද්දී තේරෙනවා යකෝ 100%ක් කේන්දර හරි නේද කියලා....
ubage upan welava or horoscope hadapu kenage waraddak athi.මගෙ නම් 100%ක් වැරදියි
danna widihata apalayak tibbath lankaven pita unama eka sara bala wenava vage eka wenava (muhuden ethera)මගේ කේන්දරේ බලල ඉස්සර කේන්දර කාරයෝ 3න් 4 දෙනෙක්ම කිව්වා ලංකාවේ ලොකු පොලිස් ලොක්කෙක් හරි ආමි එකේ ලොක්කෙක් හරි වෙනවා කියල.. අවුරුදු 23 වෙනකොට පොලිස් කෙස් වැඩි හින්දම ලංකවෙන් පිටමන් කෙරෙව්වා අපේ අම්මල..
මගේ කේන්දරේ අපල සින් එකක් තියනව කියල නම් කියල නැ මොන එකෙක් වත්.. හැබැයි එක පාරක් අත බලල සාත්තර කියන එකෙකුත් කිව්වා පොලිසියේ ලොක්කෙක් වෙන සින් එක. සමහර විට ලංකවේ හිටිය නම් පොලිසියේ නමගිය අපරාද කාර ලොක්කෙ වෙන්න ඉඩ තිබ්බ. එක වෙන්න ඇති. ඒ කාලේ හොර සල්ලි සින් එකකටත් මගේ සම්බන්දයක් තිබ්බ ලාවට..danna widihata apalayak tibbath lankaven pita unama eka sara bala wenava vage eka wenava (muhuden ethera)
Na na ban apala scene nemei man kiuwe, oya vage policiye lokkek wenna tibba ewa ehema, grahayo balapanne lankave innakan vitarai kiyala kiuwe.. uba lankave randuna nam maybe mokak hari loku deyak wenna tiyenna athi..මගේ කේන්දරේ අපල සින් එකක් තියනව කියල නම් කියල නැ මොන එකෙක් වත්.. හැබැයි එක පාරක් අත බලල සාත්තර කියන එකෙකුත් කිව්වා පොලිසියේ ලොක්කෙක් වෙන සින් එක. සමහර විට ලංකවේ හිටිය නම් පොලිසියේ නමගිය අපරාද කාර ලොක්කෙ වෙන්න ඉඩ තිබ්බ. එක වෙන්න ඇති. ඒ කාලේ හොර සල්ලි සින් එකකටත් මගේ සම්බන්දයක් තිබ්බ ලාවට..