කේන්දර ගැන ප්‍රශ්නයක්

Chrysler

Member
Feb 21, 2018
123
9
0
Oaka godak ayata thiyenawa. Beheth ganna yannepa. Ohom athamai heti.
Matath thibba issara.

First note down ur concerns in point form.
1) Fear of possible issue in family
2) Fear of failing exam
3) Fear of parents getting sick
4) ...

etc

Then categorize which can be prevented by you.
eg- above 1,3 cannot be controlled by you. So tell ur mind that these are the things im worried of but no point of worrying.

Things that can be controlled by you - plan what to do and execute.

Every time you remember the anxious points trigger that thinking abt these are pointless.

Wedak karannathuwa nikan innepa. Keep your self busy.

Buddhist keneknam udeta pansil araganna. Pansil rakinna.

Thank you so much I think you just hit the most critical points of the problem :love:

Mechchara dawasak hithune naha oya widihata
I'm starting this right now :yes::yes:
 

Chrysler

Member
Feb 21, 2018
123
9
0
ඇයි විභාගෙට බය වෙන්නෙ.?

man hithanne eka mage sudaanama gana prashnayak wenna athi.. Mr.Myself ge reply ekai suggest karapu video ekai baluwama hithune

Man root causes hoyala ewa hada ganna ona man hithanne :yes:
 
Last edited:

Chrysler

Member
Feb 21, 2018
123
9
0
මමත් ඉස්සර ඔහොම හිතනව බන්..ඒව මනස් ගාත.
ජීවිතේ උපේශාවෙන් බලපන්..දුක සැප මැදහත්ව විදපන්
හොද හාමුදුරු කෙනෙක්ගෙන් බන ටිකක් අහපන්

ඩොක්ටර් කෙනෙක් හම්බුනත් කමක් නෑ උපදෙස් ගන්න

Thank you :) oyaata mona wage dewalda hitune, oya kohomada ewa manage kale?
 

Chrysler

Member
Feb 21, 2018
123
9
0
Thank you Richard Hammond, hansamalli, Fake Acc0unt, manarrow and all above who've helped me. I'm going to bookmark this thread and post my results hopefully in January :)

Thank you all. I honestly feel much better now
 

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Thank you Richard Hammond, hansamalli, Fake Acc0unt, manarrow and all above who've helped me. I'm going to bookmark this thread and post my results hopefully in January :)

    Thank you all. I honestly feel much better now

    elakiri logout වෙලා focus එකේ වැඩ කරන්න. සූදානම් මදි අනන් මනන් මොනවත් හිතන්න එපා තව මාස 3 ක් වගේ තියනවනෙ. plan කරල වැඩ කරන්න. හිත හිත ඉන්න එපා. good luck. හොද result එකක් ගන්න පුලුවන් වෙන්න කියල wish කරනවා.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හරියටම හරි ඒක තමයි දැනට මට තියෙනවා වෙන්න ඕන

    මට තේරෙන විදිහට severe anxiety මට තිබිලා තියෙනවා මෙච්චර දවස්. දැන් ඒක දරුණු විදිහට වැඩි වෙලා වෙන්න ඇති විභාගය නිසා

    මම ඉන්න පරිසරය materials අතින් හොඳ වුනත්, මට ළඟම අයගෙන් පුදුම පීඩනයක් හැමවෙලාවකදිම ලැබෙන්නේ.. මට ඒකට තරහා නෑ කාත් එක්කවත් සමහර වෙලාවට ඒ ගැන කේන්ති ගියාට. මම දවස ගානේ දෙවිවරු ඉන්නවනම් එයාලගෙන් ඉල්ලනවා මන් ළඟ ඉන්න අයව රැක දෙන්න කියලා. ඒකත් එක්තරා විදිහක රෝගයක්ද දන්නේ නෑ :sorry:

    Anxiety නිසා මට කරුණු අමතක වෙයි ද? :confused: මොකක්ද මේක නැති කරගන්න පුළුවන් සාර්ථකම ක්‍රමය?



    බය වුනා කියල ප්‍රෂ්න විසඳෙන් නැ බන්.

    උඹට කියන්න තියෙන්නෙ මෙන්න මේක.

    exam එක ගැන හිතන එක නවත්තල

    exam එක ලියන හැටි හිතපන්.