Ow...
Thaama podi ekekne, pawl bara gannathuwa paadam karanna.
Oita wada prashna enawa jeewithe wayasata yaddi.
Wibhage puluwan uparimen karanna.
Ow...
Oaka godak ayata thiyenawa. Beheth ganna yannepa. Ohom athamai heti.
Matath thibba issara.
First note down ur concerns in point form.
1) Fear of possible issue in family
2) Fear of failing exam
3) Fear of parents getting sick
4) ...
etc
Then categorize which can be prevented by you.
eg- above 1,3 cannot be controlled by you. So tell ur mind that these are the things im worried of but no point of worrying.
Things that can be controlled by you - plan what to do and execute.
Every time you remember the anxious points trigger that thinking abt these are pointless.
Wedak karannathuwa nikan innepa. Keep your self busy.
Buddhist keneknam udeta pansil araganna. Pansil rakinna.



ඇයි විභාගෙට බය වෙන්නෙ.?

මමත් ඉස්සර ඔහොම හිතනව බන්..ඒව මනස් ගාත.
ජීවිතේ උපේශාවෙන් බලපන්..දුක සැප මැදහත්ව විදපන්
හොද හාමුදුරු කෙනෙක්ගෙන් බන ටිකක් අහපන්
ඩොක්ටර් කෙනෙක් හම්බුනත් කමක් නෑ උපදෙස් ගන්න
oyaata mona wage dewalda hitune, oya kohomada ewa manage kale?Thank you Richard Hammond, hansamalli, Fake Acc0unt, manarrow and all above who've helped me. I'm going to bookmark this thread and post my results hopefully in January
Thank you all. I honestly feel much better now
හරියටම හරි ඒක තමයි දැනට මට තියෙනවා වෙන්න ඕන
මට තේරෙන විදිහට severe anxiety මට තිබිලා තියෙනවා මෙච්චර දවස්. දැන් ඒක දරුණු විදිහට වැඩි වෙලා වෙන්න ඇති විභාගය නිසා
මම ඉන්න පරිසරය materials අතින් හොඳ වුනත්, මට ළඟම අයගෙන් පුදුම පීඩනයක් හැමවෙලාවකදිම ලැබෙන්නේ.. මට ඒකට තරහා නෑ කාත් එක්කවත් සමහර වෙලාවට ඒ ගැන කේන්ති ගියාට. මම දවස ගානේ දෙවිවරු ඉන්නවනම් එයාලගෙන් ඉල්ලනවා මන් ළඟ ඉන්න අයව රැක දෙන්න කියලා. ඒකත් එක්තරා විදිහක රෝගයක්ද දන්නේ නෑ![]()
Anxiety නිසා මට කරුණු අමතක වෙයි ද?මොකක්ද මේක නැති කරගන්න පුළුවන් සාර්ථකම ක්රමය?