කේන්දර නිසා මමත් තනි වුනා

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    dennama angoda palayan....

    matath oya tikama kiyala tinawa. mage kellage kendare anuwa badina aka merenawalu a kiyanne man thama. gewal awlak tibba mul dawas wala mage dedi thirane uda dan kisi awlak ne..

    man ahanne uben uba oya kellawa nobada hitiyama uba merena aka nawathinawada????
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    mm ahala thiyana wdiyala oka india wala seen ekakne ban. 8 year love karla atharinna epa yako.. jiwath wenne ubala denna..ban.. anika kendara wala balapama thiyenne 20% kila mama ahala thiyanawa :):):)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕවා එච්චර විස්වාස කරන්න එපා මචන්....දැන් බලපන් ග්‍රහ ලෝක එක්ක ෆුල් ඔට්ටු වෙච්ච මහින්ද මාමටත් අන්තිමට කෙල උනානේ...කොහෙවත් තියෙන තඩි පස් බෝල වලට උබලගේ ජිවිත බාර කරන්න එපා...
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Machan mama nam kiyanne badapan. awurudu 8k affair ekak hinda. habai bandala thaniyen idapan. mokada nattham ena prashna walata uba mulu paramaparawa ma warada kendara pita daai. rata palayan puluwan nam. wadiya hodai. ethakota dennage minds nuth fresh.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මල්ලී.....අවුරුදු 8ක අතීතයක් අමතක කරන්න පුළුවන් නම් උඹට කේන්දරේ නිසා, උඹ මහා කාළකන්නි, අපත, නොසන්ඩාල, අවලං, ගෙරි, ගොං, හපුටු, පජාත, වෘක්ෂ නපුංසක, ලොන්ත, ජිරාෆ්, හාල්පාරු, කොකටු, තට්ට කුකුළෙක්.....................

    :baffled::baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    1233412_601519196577596_1808465784_n_jpg_oh_451c.jpg
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    උබ අහලා ඇති මනස සගරාව ගැන. මනස සගරාවේ කතෘ සාන්ත ජයසුන්දර මහතා ජීවිතේ දහම් පාසල කියලා පාඨමාලාවක් කරනව. උබලා දෙන්නට බදින්න ඕනි නම් අනිවා ඒක කරපල්ලා. දෙන්නම කරන්න. උබලා දෙන්නගෙම ජීවිත අනික් පැත්ත පෙරලාවි එතුමා. අත්දැකීමෙන් කියන්නේ. ඉරදට කුරුණෑගල තියෙන්නේ...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දෙන්නට දෙන්න ආදරේනම් ඕව අමතක කරපන්කො බන් මටනම් වැදගත් අද සතුටින් ඉදලා හෙට මැරිලා යන එකයි.,උඹල දැන්ම ඉදන්ම දෙන්නම බොරුවට විදවනව
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේවගේ පිස්සු හුට්ටලා ඉන්න රටකනේ ඕයි අපිත් ජීවත් වෙන්නේ..

    උබ හින්දුද? බෞද්දද? හරක්ගේ ඇටේට වදින හින්දුන්ගේ කෙන්දර බයිලා අල්ලගන්නේ නැතුව ගෑනි හොදනම් බැදපන්. බැදලා 20x20 ගහලා හදපන් ලමයි සෙට් එකක්, මොකෝ අහවල් වැඩේ කරද්දි ගලවන්න හෙනහුරා එනවා කියලද රාහු එනව කියලද?:lol::lol:

    අපේ උන් නැකත් හදලා බහිරව පූජාවල් තියලා කාමර තුනයි සාලෙයි කුස්සියයි එක්ක ගෙයක් හදන්න ගන්නවා. ඒක හදන්නත් හත් අව්රුද්දක් යනවා. ජනෙල් වල ඉටි රෙදි එල්ලන් ඉන්නවා. ස්ලැබ් එකේ කොන්ක්‍රීට් කම්බි දිරනකන් සල්ලි හොයන්න නහිනවා. :lol::lol: මෙලෝ මගුලක් නොබල ගෙවල් හදපු යුරෝපේ රටවල් අනේ අගේට ඉන්නවා. අපි තාම තුන්වෙනි ලෝකේ :P:P

    උපන්න ගමන් කේන්දරයක් හදනවා, නැකතට ඉදුල් කට ගානවා, අකුරු කියෝනවා කක්කා දම්මෝනවා චූ කරෝනවා. ඒ කරලා ලමය ලොකු උනාම කාලකන්නි වෙලා බෝක්කු අස්සේ කාවයියෝ අල්ලනවා :lol::lol: මුන්ව නැකත් වලට හදන හැදිල්ලට අද සිංහල ජාතිය නිකන් යුදෙව්වෝ වගේ බ්‍රයිට් කේස් එකක් වෙන්න ඕනේ

    අනික් සීන් එක කෙල්ලන්ගේ ඩිම්බ මෝචනේට පාටි දැමිල්ල.. කොයි ලෝකෙද බන් ගෑනුන්ගේ ඩිම්බ මෝචනේ උනාම පාටි දාන්නේ? හිනා කාලා මැරෙනවා ඕයි...:lol::lol::lol::lol:

    මෙච්චර හොද බෞද්ද සංස්කෘතියක් තියාන යනවා හින්දුන්ගේ ඇටේ ලෙවකන්න
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    රත්තරං;17818773 said:

    ඕ මලකඩ ටෝක් ටික නම් සුපිරි :)

    ඒ උනාට උබ හිතනවාට වඩා පටු විදියට කට්ටිය හිතන්නේ වැඩක් නෑ ලොක්කා කට්ටිය මේ තරම් දෙයක් වෙලත් අර අමනදාස මාම වගේ උන් කියන ගොන් ටොක් අහනවා
    :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;17818773 said:
    මේවගේ පිස්සු හුට්ටලා ඉන්න රටකනේ ඕයි අපිත් ජීවත් වෙන්නේ..

    උබ හින්දුද? බෞද්දද? හරක්ගේ ඇටේට වදින හින්දුන්ගේ කෙන්දර බයිලා අල්ලගන්නේ නැතුව ගෑනි හොදනම් බැදපන්. බැදලා 20x20 ගහලා හදපන් ලමයි සෙට් එකක්, මොකෝ අහවල් වැඩේ කරද්දි ගලවන්න හෙනහුරා එනවා කියලද රාහු එනව කියලද?:lol::lol:

    අපේ උන් නැකත් හදලා බහිරව පූජාවල් තියලා කාමර තුනයි සාලෙයි කුස්සියයි එක්ක ගෙයක් හදන්න ගන්නවා. ඒක හදන්නත් හත් අව්රුද්දක් යනවා. ජනෙල් වල ඉටි රෙදි එල්ලන් ඉන්නවා. ස්ලැබ් එකේ කොන්ක්‍රීට් කම්බි දිරනකන් සල්ලි හොයන්න නහිනවා. :lol::lol: මෙලෝ මගුලක් නොබල ගෙවල් හදපු යුරෝපේ රටවල් අනේ අගේට ඉන්නවා. අපි තාම තුන්වෙනි ලෝකේ :P:P

    උපන්න ගමන් කේන්දරයක් හදනවා, නැකතට ඉදුල් කට ගානවා, අකුරු කියෝනවා කක්කා දම්මෝනවා චූ කරෝනවා. ඒ කරලා ලමය ලොකු උනාම කාලකන්නි වෙලා බෝක්කු අස්සේ කාවයියෝ අල්ලනවා :lol::lol: මුන්ව නැකත් වලට හදන හැදිල්ලට අද සිංහල ජාතිය නිකන් යුදෙව්වෝ වගේ බ්‍රයිට් කේස් එකක් වෙන්න ඕනේ

    අනික් සීන් එක කෙල්ලන්ගේ ඩිම්බ මෝචනේට පාටි දැමිල්ල.. කොයි ලෝකෙද බන් ගෑනුන්ගේ ඩිම්බ මෝචනේ උනාම පාටි දාන්නේ? හිනා කාලා මැරෙනවා ඕයි...:lol::lol::lol::lol:

    මෙච්චර හොද බෞද්ද සංස්කෘතියක් තියාන යනවා හින්දුන්ගේ ඇටේ ලෙවකන්න

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ඔය හුත්තවල් විශ්වාස කරන්නෙ නැහැ බං.. ඕකෙ සත්‍යයක් තිබුණා හෝ නැතා මං ජෝතිෂ්‍ය පස්සෙ පන්නන්නෙ නැහැ.. ඔය ජෝතිශ්‍යය කියන එක මිනිස්සුන්ගෙ හිත් වලට ගැඹුරින් කාවද්දලා තියෙන්නෙ.. උදේට ටීවී එක දැම්මත් ඒකෙත් ජෝතිශ්‍යය.. පත්තරේ බැලුවත් ඒකෙත් ජෝතිශ්‍යය.. ඔය මිත්‍යා හු#ත්තවල් සමාජයෙන් අයින් කරල දාන්න ඕන.. ඕවයෙන් කරන්න පුළුවන් රෙද්දක් නැහැ.. කිසිම තේරුමක් නැතුව ඕවා විශ්වාස කරන්නෙ මිනිස්සුන්ට පිස්සුද මන්දා.. ඕක හොඳින්ම තේරුම් ගියා ජනාධිපතිවරණයෙදි.. ජොතිශ්‍යය කියන්නෙ බොරුවක් කියලා..

    කේන්දරේ තිබ්බොත් අහවල් එකාට මාරක අපලයි කියලා.. ඌ පාරක යන්නෙ නෑ.. ගූ බයේ ගෙදරට වෙලා ඉන්නවා.. තව එකෙක්ට කිව්වොත් මූට තිහ පනිනකන් කෙල්ලො සෙට් වෙන්නෑ කියලා ඌ කෙල්ලෙක් දිහා හැරිලවත් නොබල ඉන්නවා.. ඉස්කෝලෙ යන පොඩි එකෙක්ගෙ කේන්දරය බලලා කිව්වොත් මූට ඉගෙනගන්න බෑ මූ කාලකන්නියෙක් වෙනවා කියලා ඌ ඒ මත්තෙම හිතලා ඕනවට එපාවට ඉගෙනගන්නවා.. කෝකත් එකයි මොක කලත් මං කාලකන්නියෙක් වෙනවා කියලා.. මහ කාලකන්නි හු#තලා..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් කේන්දර චාටර් වෙලා තියෙන්නේ චන්දෙත් එක්ක. ඒක නිසා මම නම් කියන්නේ ඕවා වැඩිය හිතන්න එපා කියලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17818773 said:
    මේවගේ පිස්සු හුට්ටලා ඉන්න රටකනේ ඕයි අපිත් ජීවත් වෙන්නේ..

    උබ හින්දුද? බෞද්දද? හරක්ගේ ඇටේට වදින හින්දුන්ගේ කෙන්දර බයිලා අල්ලගන්නේ නැතුව ගෑනි හොදනම් බැදපන්. බැදලා 20x20 ගහලා හදපන් ලමයි සෙට් එකක්, මොකෝ අහවල් වැඩේ කරද්දි ගලවන්න හෙනහුරා එනවා කියලද රාහු එනව කියලද?:lol::lol:

    අපේ උන් නැකත් හදලා බහිරව පූජාවල් තියලා කාමර තුනයි සාලෙයි කුස්සියයි එක්ක ගෙයක් හදන්න ගන්නවා. ඒක හදන්නත් හත් අව්රුද්දක් යනවා. ජනෙල් වල ඉටි රෙදි එල්ලන් ඉන්නවා. ස්ලැබ් එකේ කොන්ක්‍රීට් කම්බි දිරනකන් සල්ලි හොයන්න නහිනවා. :lol::lol: මෙලෝ මගුලක් නොබල ගෙවල් හදපු යුරෝපේ රටවල් අනේ අගේට ඉන්නවා. අපි තාම තුන්වෙනි ලෝකේ :P:P

    උපන්න ගමන් කේන්දරයක් හදනවා, නැකතට ඉදුල් කට ගානවා, අකුරු කියෝනවා කක්කා දම්මෝනවා චූ කරෝනවා. ඒ කරලා ලමය ලොකු උනාම කාලකන්නි වෙලා බෝක්කු අස්සේ කාවයියෝ අල්ලනවා :lol::lol: මුන්ව නැකත් වලට හදන හැදිල්ලට අද සිංහල ජාතිය නිකන් යුදෙව්වෝ වගේ බ්‍රයිට් කේස් එකක් වෙන්න ඕනේ

    අනික් සීන් එක කෙල්ලන්ගේ ඩිම්බ මෝචනේට පාටි දැමිල්ල.. කොයි ලෝකෙද බන් ගෑනුන්ගේ ඩිම්බ මෝචනේ උනාම පාටි දාන්නේ? හිනා කාලා මැරෙනවා ඕයි...:lol::lol::lol::lol:

    මෙච්චර හොද බෞද්ද සංස්කෘතියක් තියාන යනවා හින්දුන්ගේ ඇටේ ලෙවකන්න
    ඒකනේ බං අපේ රටේ හුත්තලට කිසිම දියුණුවක් නැත්තෙ.. අපේ උන් හෙන පොන්නයි.. උන් තමන්ගෙ ආගමේ නැති දේවල් මහ ඉහළින් විශ්වාස කරනවා.. පන්සලකට යන්නෙ අවුරුද්දකට එකපාරයි.. සමහර එවුන් ඒකත් නෑ.. අපේ උන්ගෙ හැමදේම තීරණය කරනනෙ දෙවියො.. උඩ ඉන්න දෙවියො කියලනේ කියන්නෙ.. මම නම් ජීවිතේට දැකල නැහැ ඔහොම එකෙක්.. ඕකට නියම උදාහරණය බං PK චිත්‍රපටය.. මේ රටේ ඉන්නවා බං වැසිකිලි ගියත් රාහු කාලය බලලා යන උන්..

    දේවාලයක් පැත්තෙන් පොඩ්ඩක් ගිහින් බලපංකො පොල් ගෙඩි අතේ තියන් ඉන්න සේනාව.. එක්කො එකෙක්ට කෙලවන්න.. නැත්තං තමන්ට ගොඩ යන්න කියලා දෙවියන්ගෙන් හෙල්ප් එකක් ගන්න.. උන් බොරුවට ආරූඩ වෙලා බිම පෙරලිලා කරකැවිලා තෙල් බෝතලයක් දෙනවා ගිහින් ගාපන් කියලා.. එතකොට ඌ දියුණුයි..

    මතකනේ කතරගම දෙවියො වඩිනව කියලා අපේ ලංකාවෙ උන් බාගෙට බාගයක් කතරගම ගියා.. දෙවියො විශ්වාස කරන මොන තරම් පිරිසක් ලංකාවෙ ඉන්නවද කියල පලපං..

    ඔව්වා දැන් ඉඳන්වත් නැති කරල දාන්න ඕන බං.. මිත්‍යා රෙද්දවල් වලින් මිනිස්සුන්ගෙ ඔලුව විකාර කරන දේවල්.. ඕවට නීති ගේන්න ඕන.. නැත්තං ලංකාව හැමදාම එකම තැන පල් වෙනවා..

    කෙල්ලෙක් ලොකු ළමයෙක් උනාට පාටි දාලා ඔක්කොම කරලා ඒකි බඩුවක් කරනවා.. ලස්සනට අන්දලා ඒකි මාකට් කරනවා.. වටේම ඉන්න කොල්ලන්ට මෙන්න අපේ දූ කියලා පෙන්නලා.. ඊළග දවසෙ ඉඳන් ඒකි පාරෙ බැහැලා ඉවරයි.. හතර වටේම උන් පස්සෙන් එන්න ගන්නවා..
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මචන්ලා මගෙ affair එකට දැන් අවුරුදු 8ක් වෙනවා. ගෙවල් දෙකෙන්ම හොදටම කැමැත්තෙන් හිටියේ. අපේ ගෙදරින් එහෙ ගියත් එක්ක. ඒත් අපි කේන්දර බලන්න ගියේ නෑ මේ වෙනකම්. ගියසතියේ කෙල්ලගේ අම්ම කේන්දර බලල. කියලා තියෙන්නේ බැන්දොත් පිරිමියා මැරෙනවා කියල අනිවාර්යයෙන්. මේක හරිද දැන් නැ කියල වෙන තැන් පහකින් වගේම ගෙවල් දෙකෙන්ම එකතු වෙලා බැලුව. ඒත් එකම දේ කියන්නෙ හැම තැනින්ම.

    කරපු පවකට වෙන්න ඇති ඒක කැපෙන්න කිසිම දෙයක් කරන්නත් නෑලු. මාව බැන්දේ නැතත් කොහොමත් කෙල්ලට 32 වෙනකම් බදින්න බැලූ එයාගේ කේන්දරේට ගැලපෙන එකක් සෙට් වුනත්.

    අන්තිමට දෙන්නම කතා වෙලා තීරණයකට ආව මේක නවත්වන්න කියල. හිතකින් ඒ තීරණය ගන්න බැරි වුනත් කරන්න දෙයක් නැ අපි අසරණයි. මන් ඒවා වැඩිය විශ්වාස කරන් නැති වුනත් මට බයයි එයා අනාථ වෙයි කියල. එයත් බයයි මට මොනවා හරි වුනොත් කියල. එයාට දැන් 24යි මට 26යි. අපි අවුරුදු දෙකකින් බදින්න හිතන් හිටියේ ඒත් ඒ සේරම බලාපොරොත්තු ඔක්කොම නැති වෙලා ගියා මචන්ලා. දැන් ගෙවල් දෙකම නිකන් මල ගෙවල් වගේ.අම්මලාගේ ඇස් වල හැම වෙලේම කඳුළු.

    කොහොම හරි උබලගේ සිරා බදින්නම කරන ආදරයක් තියෙනවනම්, ගෙවල් වලින් කේන්දර බලනවා නම් වැඩිය දුර දිග යන්න කලින් බලවගන්න මචන්ලා. නැත්නම් හැමෝටම අසීමිත දුකක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ :no:

    yako !@#!$$#!#$!
    Apalawalta baya wel owa nawaththnna epa yako
    Owata shanthikarma thynwa
    :angry::angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකනේ බං අපේ රටේ හුත්තලට කිසිම දියුණුවක් නැත්තෙ.. අපේ උන් හෙන පොන්නයි.. උන් තමන්ගෙ ආගමේ නැති දේවල් මහ ඉහළින් විශ්වාස කරනවා.. පන්සලකට යන්නෙ අවුරුද්දකට එකපාරයි.. සමහර එවුන් ඒකත් නෑ.. අපේ උන්ගෙ හැමදේම තීරණය කරනනෙ දෙවියො.. උඩ ඉන්න දෙවියො කියලනේ කියන්නෙ.. මම නම් ජීවිතේට දැකල නැහැ ඔහොම එකෙක්.. ඕකට නියම උදාහරණය බං PK චිත්‍රපටය.. මේ රටේ ඉන්නවා බං වැසිකිලි ගියත් රාහු කාලය බලලා යන උන්..

    දේවාලයක් පැත්තෙන් පොඩ්ඩක් ගිහින් බලපංකො පොල් ගෙඩි අතේ තියන් ඉන්න සේනාව.. එක්කො එකෙක්ට කෙලවන්න.. නැත්තං තමන්ට ගොඩ යන්න කියලා දෙවියන්ගෙන් හෙල්ප් එකක් ගන්න.. උන් බොරුවට ආරූඩ වෙලා බිම පෙරලිලා කරකැවිලා තෙල් බෝතලයක් දෙනවා ගිහින් ගාපන් කියලා.. එතකොට ඌ දියුණුයි..

    මතකනේ කතරගම දෙවියො වඩිනව කියලා අපේ ලංකාවෙ උන් බාගෙට බාගයක් කතරගම ගියා.. දෙවියො විශ්වාස කරන මොන තරම් පිරිසක් ලංකාවෙ ඉන්නවද කියල පලපං..

    ඔව්වා දැන් ඉඳන්වත් නැති කරල දාන්න ඕන බං.. මිත්‍යා රෙද්දවල් වලින් මිනිස්සුන්ගෙ ඔලුව විකාර කරන දේවල්.. ඕවට නීති ගේන්න ඕන.. නැත්තං ලංකාව හැමදාම එකම තැන පල් වෙනවා..

    කෙල්ලෙක් ලොකු ළමයෙක් උනාට පාටි දාලා ඔක්කොම කරලා ඒකි බඩුවක් කරනවා.. ලස්සනට අන්දලා ඒකි මාකට් කරනවා.. වටේම ඉන්න කොල්ලන්ට මෙන්න අපේ දූ කියලා පෙන්නලා.. ඊළග දවසෙ ඉඳන් ඒකි පාරෙ බැහැලා ඉවරයි.. හතර වටේම උන් පස්සෙන් එන්න ගන්නවා..

    ඇයි මුන් හිතන් ඉන්නේ දෙයියෝ මුන්ගේ කුනු පලතුරු වලින් භාගයක් කාලා 1000හේ කොලේ අරන් වාහනේට ඉන්ශුවරන්ස් දාලා දෙනව කියල
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ මොන ප#යෙක්ද කියපන් බලන්න.:angry: තො එක්කො ඔය කෙල්ලව නොබැදම ඉදපන්. මොකද උබ බැන්දට පස්සේ මොකෙක් හරි කිව්වොත් ඔය ගෑනි මූසලයි කියල තො ලමයිනුත් එක්කම ඒ ගෑනී අතාරියි.ඊට කලින් උබ ඒ කෙල්ලට යන්න දෙන එක හොදයි. මොකද උබ වගේ මිත්යාදුස්ටියට බැසගත් බමුනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි ඒකි ජූතක බමුනත් එක්ක වහන් වෙන එක.නොදොමකින්. තොපි බෞද්ධ ද? දැන් කියයි ඔව් කියල. අනේ උඹ නම් තු...:P
    උබත් ගෙන්නගන් අර වශී ඇටයක් අර මහින්ද මිරික මිරික හිටියෙ. තව පූන නූලකුත් දා ගන්. අලු ටිකක් නලලෙ ගා ගනින්.එහෙම කොරල කැලේකර පලයන් තව ගැනියෙක් අමාරුවෙ දාන් නැතුව.
    :angry: