නැකැත් රාල;18180930 said:මුන් දෙන්නගේ මේ ප්රශ්නේ විසඳිලා බන් තියන්නේ... මේ ත්රෙඩ් එක අයින් කරන්න කියහන් ඇඩ්මින්ලට.. මේක දාල දවස් දෙකක් යනකොට ප්රශ්නේ ඉවර වුනා..


nakath rala dkshya ...නැකැත් රාල;18180930 said:මුන් දෙන්නගේ මේ ප්රශ්නේ විසඳිලා බන් තියන්නේ... මේ ත්රෙඩ් එක අයින් කරන්න කියහන් ඇඩ්මින්ලට.. මේක දාල දවස් දෙකක් යනකොට ප්රශ්නේ ඉවර වුනා..






නැකැත් රාල;18180930 said:මුන් දෙන්නගේ මේ ප්රශ්නේ විසඳිලා බන් තියන්නේ... මේ ත්රෙඩ් එක අයින් කරන්න කියහන් ඇඩ්මින්ලට.. මේක දාල දවස් දෙකක් යනකොට ප්රශ්නේ ඉවර වුනා..
ado apitath kiyapanko mokada kare kiyala.un marry kalada?best luck machan
නැකැත් රාල;18180930 said:මුන් දෙන්නගේ මේ ප්රශ්නේ විසඳිලා බන් තියන්නේ... මේ ත්රෙඩ් එක අයින් කරන්න කියහන් ඇඩ්මින්ලට.. මේක දාල දවස් දෙකක් යනකොට ප්රශ්නේ ඉවර වුනා..




නැකැත් රාල;18183292 said:මහා දෙයක් කලේ නැ.. හරියට නවාන්ෂක එක්ක හඳහන් බැලුවා..
nawanshake nemei anna ape ekekta kodi winayak kapala poddak balapanko
uge waththe thamba path tibba kiyala post ekak dala tibbe
නැකත් රාළට පින් සිද්ද වෙන්න වැඩේ ගොඩ දාගන්න පුළුවන් තත්වයක් තියෙන්නේ.
දැන් ගෙදර බැලන්ස් කරගන්න එක තමා කරන්න තියෙන්නේ
මචන්ලා මගෙ affair එකට දැන් අවුරුදු 8ක් වෙනවා. ගෙවල් දෙකෙන්ම හොදටම කැමැත්තෙන් හිටියේ. අපේ ගෙදරින් එහෙ ගියත් එක්ක. ඒත් අපි කේන්දර බලන්න ගියේ නෑ මේ වෙනකම්. ගියසතියේ කෙල්ලගේ අම්ම කේන්දර බලල. කියලා තියෙන්නේ බැන්දොත් පිරිමියා මැරෙනවා කියල අනිවාර්යයෙන්. මේක හරිද දැන් නැ කියල වෙන තැන් පහකින් වගේම ගෙවල් දෙකෙන්ම එකතු වෙලා බැලුව. ඒත් එකම දේ කියන්නෙ හැම තැනින්ම.
කරපු පවකට වෙන්න ඇති ඒක කැපෙන්න කිසිම දෙයක් කරන්නත් නෑලු. මාව බැන්දේ නැතත් කොහොමත් කෙල්ලට 32 වෙනකම් බදින්න බැලූ එයාගේ කේන්දරේට ගැලපෙන එකක් සෙට් වුනත්.
අන්තිමට දෙන්නම කතා වෙලා තීරණයකට ආව මේක නවත්වන්න කියල. හිතකින් ඒ තීරණය ගන්න බැරි වුනත් කරන්න දෙයක් නැ අපි අසරණයි. මන් ඒවා වැඩිය විශ්වාස කරන් නැති වුනත් මට බයයි එයා අනාථ වෙයි කියල. එයත් බයයි මට මොනවා හරි වුනොත් කියල. එයාට දැන් 24යි මට 26යි. අපි අවුරුදු දෙකකින් බදින්න හිතන් හිටියේ ඒත් ඒ සේරම බලාපොරොත්තු ඔක්කොම නැති වෙලා ගියා මචන්ලා. දැන් ගෙවල් දෙකම නිකන් මල ගෙවල් වගේ.අම්මලාගේ ඇස් වල හැම වෙලේම කඳුළු.
කොහොම හරි උබලගේ සිරා බදින්නම කරන ආදරයක් තියෙනවනම්, ගෙවල් වලින් කේන්දර බලනවා නම් වැඩිය දුර දිග යන්න කලින් බලවගන්න මචන්ලා. නැත්නම් හැමෝටම අසීමිත දුකක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ

oya weden ubatath wada kella thamai amaruwe wetenne... kellata 32k unata passe hoda kollek hamba weida...
balapan me kendara karayo karana jara weda... minissunge jeewith winasai mun nisa
nikamata hithala balapan godak kendara karayo 8 wasara wath pass nathuwa degree karapu, eng, medicine karapu unge jeewithath winasa karanawa.. me rate minissu mona tharam moda da....
awankawama kanagatui e wagema kendara karayo gena patta tharahai me kathawa dakkama
http://www.elakiri.com/forum/showthread.php?t=1671510&page=4නැකැත් රාල;18183750 said:කෝ ත්රෙඩ් එක?