කේන්දර නිසා මමත් තනි වුනා

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මුන් දෙන්නගේ මේ ප්‍රශ්නේ විසඳිලා බන් තියන්නේ... මේ ත්‍රෙඩ් එක අයින් කරන්න කියහන් ඇඩ්මින්ලට.. මේක දාල දවස් දෙකක් යනකොට ප්‍රශ්නේ ඉවර වුනා..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැකැත් රාල;18180930 said:
    මුන් දෙන්නගේ මේ ප්‍රශ්නේ විසඳිලා බන් තියන්නේ... මේ ත්‍රෙඩ් එක අයින් කරන්න කියහන් ඇඩ්මින්ලට.. මේක දාල දවස් දෙකක් යනකොට ප්‍රශ්නේ ඉවර වුනා..

    umba mokaada yako kare un dennata?:confused::D
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;18180930 said:
    මුන් දෙන්නගේ මේ ප්‍රශ්නේ විසඳිලා බන් තියන්නේ... මේ ත්‍රෙඩ් එක අයින් කරන්න කියහන් ඇඩ්මින්ලට.. මේක දාල දවස් දෙකක් යනකොට ප්‍රශ්නේ ඉවර වුනා..
    nakath rala dkshya ...
    :D:D:D:D:D:D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,912
    6,567
    113
    ගග අද්දර
    මෙක මේ ත්‍රෙඩ් එකෙන් පිට ප්‍රශ්නයක් මචන්. උබ ගමපහ අවට එකෙක්ද බන්? එහෙම නැත්නම් ඔස්ට්‍රෙලියා ගිහින් ඉදපු එකෙක්ද?
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    නැකැත් රාල;18180930 said:
    මුන් දෙන්නගේ මේ ප්‍රශ්නේ විසඳිලා බන් තියන්නේ... මේ ත්‍රෙඩ් එක අයින් කරන්න කියහන් ඇඩ්මින්ලට.. මේක දාල දවස් දෙකක් යනකොට ප්‍රශ්නේ ඉවර වුනා..

    ado apitath kiyapanko mokada kare kiyala.un marry kalada?best luck machan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;18180930 said:
    මුන් දෙන්නගේ මේ ප්‍රශ්නේ විසඳිලා බන් තියන්නේ... මේ ත්‍රෙඩ් එක අයින් කරන්න කියහන් ඇඩ්මින්ලට.. මේක දාල දවස් දෙකක් යනකොට ප්‍රශ්නේ ඉවර වුනා..

    :):):):)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැකැත් රාල;18183292 said:
    මහා දෙයක් කලේ නැ.. හරියට නවාන්ෂක එක්ක හඳහන් බැලුවා..

    nawanshake nemei anna ape ekekta kodi winayak kapala poddak balapanko
    uge waththe thamba path tibba kiyala post ekak dala tibbe
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    oya weden ubatath wada kella thamai amaruwe wetenne... kellata 32k unata passe hoda kollek hamba weida...

    balapan me kendara karayo karana jara weda... minissunge jeewith winasai mun nisa

    nikamata hithala balapan godak kendara karayo 8 wasara wath pass nathuwa degree karapu, eng, medicine karapu unge jeewithath winasa karanawa.. me rate minissu mona tharam moda da....

    awankawama kanagatui e wagema kendara karayo gena patta tharahai me kathawa dakkama
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නැකත් රාළට පින් සිද්ද වෙන්න වැඩේ ගොඩ දාගන්න පුළුවන් තත්වයක් තියෙන්නේ.
    දැන් ගෙදර බැලන්ස් කරගන්න එක තමා කරන්න තියෙන්නේ

    මචන්ලා මගෙ affair එකට දැන් අවුරුදු 8ක් වෙනවා. ගෙවල් දෙකෙන්ම හොදටම කැමැත්තෙන් හිටියේ. අපේ ගෙදරින් එහෙ ගියත් එක්ක. ඒත් අපි කේන්දර බලන්න ගියේ නෑ මේ වෙනකම්. ගියසතියේ කෙල්ලගේ අම්ම කේන්දර බලල. කියලා තියෙන්නේ බැන්දොත් පිරිමියා මැරෙනවා කියල අනිවාර්යයෙන්. මේක හරිද දැන් නැ කියල වෙන තැන් පහකින් වගේම ගෙවල් දෙකෙන්ම එකතු වෙලා බැලුව. ඒත් එකම දේ කියන්නෙ හැම තැනින්ම.

    කරපු පවකට වෙන්න ඇති ඒක කැපෙන්න කිසිම දෙයක් කරන්නත් නෑලු. මාව බැන්දේ නැතත් කොහොමත් කෙල්ලට 32 වෙනකම් බදින්න බැලූ එයාගේ කේන්දරේට ගැලපෙන එකක් සෙට් වුනත්.

    අන්තිමට දෙන්නම කතා වෙලා තීරණයකට ආව මේක නවත්වන්න කියල. හිතකින් ඒ තීරණය ගන්න බැරි වුනත් කරන්න දෙයක් නැ අපි අසරණයි. මන් ඒවා වැඩිය විශ්වාස කරන් නැති වුනත් මට බයයි එයා අනාථ වෙයි කියල. එයත් බයයි මට මොනවා හරි වුනොත් කියල. එයාට දැන් 24යි මට 26යි. අපි අවුරුදු දෙකකින් බදින්න හිතන් හිටියේ ඒත් ඒ සේරම බලාපොරොත්තු ඔක්කොම නැති වෙලා ගියා මචන්ලා. දැන් ගෙවල් දෙකම නිකන් මල ගෙවල් වගේ.අම්මලාගේ ඇස් වල හැම වෙලේම කඳුළු.

    කොහොම හරි උබලගේ සිරා බදින්නම කරන ආදරයක් තියෙනවනම්, ගෙවල් වලින් කේන්දර බලනවා නම් වැඩිය දුර දිග යන්න කලින් බලවගන්න මචන්ලා. නැත්නම් හැමෝටම අසීමිත දුකක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ :no:

    උඹ අහල නැද්ද කේන්දර බලන්න ගිහින් එනකොට හැප්පිලා ඇස්සිඩන්ට් වෙච්ච ඒව? 2011 දේවාලෙක පූජාවක් තියල එනකොට රතුපස්වල කොල්ලෙක් මලා.:D
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    අනේ බන් උබලත් ඉන්නවනේ බන් ලංකාවේ මුස්ලිම් එවුන්ට අද ගොඩක් හරියන්නේ උන් ඕවා සතේට ගණන් ගන්නේ නැති නිසා . පණ උනත් දෙන්න ආදරේනම් බැදපන් බන් මහින්දයාට උන දේ දන්නවනේ විශ්වාස කරලා ඕව මත ජිවිතේ යැපෙන්න එපා බන්

    මැරෙනවනම් කවදාහරි මැරෙනවානේ බන්
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    oya weden ubatath wada kella thamai amaruwe wetenne... kellata 32k unata passe hoda kollek hamba weida...

    balapan me kendara karayo karana jara weda... minissunge jeewith winasai mun nisa

    nikamata hithala balapan godak kendara karayo 8 wasara wath pass nathuwa degree karapu, eng, medicine karapu unge jeewithath winasa karanawa.. me rate minissu mona tharam moda da....

    awankawama kanagatui e wagema kendara karayo gena patta tharahai me kathawa dakkama

    සිරාවට මුන් පේන කියනවා බන් මමත් A/L ෆේල් වෙයි කිව්වා එත් මන් පාස් බන් ඔක්කොම එයින් පස්සේ පැත්ත පළාතේ යන් නෑ
    . 8පාස් නැති උන් තමා ඕක කරන්නේ මොලේ නැති වුන් නේ බං . අර එකෙක් කිව්වේ වෙඩි තියාගන්නවා කියලා ඌ සද්දයක් වත් නෑ
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    matat oya case ekama awa kellage gedarin kendare balala mama marenawa kyala. mat e dawas wala elakiriye thread ekakut damma. kohoma hari ewa amataka karala dan api hodata innawa tama bandenm na. et ona magulak kyala api 2017 badinna inne.
    ape thaththanm oya case eka apu kale qwe thaththa api dan inna gedara hadanna nakatak balnna hamuduru kenek gawata gyama kyala mona gewalda kannawat hamba unot ati qwwalu. Thaththa ena gaman boruwata koleka welawak liyana awit gedara hadala. dan awurudu 30k witara me gedara inne. kisi awlak na. mai akkala dennai hodata igena gatta. eka nisa mama kyanne hite haiya tyenawanm owata baya wenna epa.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,335
    623
    113
    N/A
    machan mekai marena eka katawath nawaththanna ba, habai meka nisa uba mari mari innawa neda? uba e kellata adare nam badapan..