කේන්දර ප්‍රශ්නයක්..

Adelaide Evening

Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    කේන්දර ප්‍රශ්නයක්..

    යාලුවනේ මට පොඩි උදවුවක් ඕනෙ වෙලා තියනවා.මේකයි කතාව,:rolleyes:

    මටයි මගේ ගර්ල්ටයි අපි දෙන්නගෙ කේන්දර ගැලපෙනවද කියලා බලාගන්න ඔනෙ. :love:
    ඒත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ ගර්ල්ට කේන්දරයක් නැ.

    1. ගර්ල්ගෙ උපන් දිනයයි. ලග්නයයි. උපන් වෙලාවයි තිබුනොත් කේන්දරයක් හදාගන්න පුලුවන්ද?
    2. හදන කෙනාගෙ අනුව කේන්දරේ තියන දේවල් වෙනස් වෙනවද? (තැන් දෙකකින් එකම විස්තර වලට කේන්දරෙ හැදුවොත් කේන්දර දෙක වෙනස්ද?)
    3. සාමන්යෙන් ගර්ල්ගෙ කෙන්දරෙ හදල අපි දෙන්නගෙ කෙන්දර ගැලපෙනවද බලන්න කීයක් වගෙ ගන්නවද?. (මේක ඇහුවෙ ශාස්ත්‍රය බාල්දු කරන්නවත් සල්ලි ගැටලුවක් වත් නිසා නෙමේ, ඒ ගැන මට අදහසක් නැති නිසයි).

    පුලුවන් දන්න කෙනෙක් උදවුවක් කරනවද?
    :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    1. ගර්ල්ගෙ උපන් දිනයයි. ලග්නයයි. උපන් වෙලාවයි තිබුනොත් කේන්දරයක් හදාගන්න පුලුවන්ද?

    ඕව් මම දන්නා විදියටනම් එහෙම හදන්න පුළුවන්.

    2. හදන කෙනාගෙ අනුව කේන්දරේ තියන දේවල් වෙනස් වෙනවද? (තැන් දෙකකින් එකම විස්තර වලට කේන්දරෙ හැදුවොත් කේන්දර දෙක වෙනස්ද?)

    ශාස්ත්‍රය නොදන්නා උන් කලොත් ඉතින් ඔහොම වෙන්න පුළුවන්.

    3. සාමන්යෙන් ගර්ල්ගෙ කෙන්දරෙ හදල අපි දෙන්නගෙ කෙන්දර ගැලපෙනවද බලන්න කීයක් වගෙ ගන්නවද?. (මේක ඇහුවෙ ශාස්ත්‍රය බාල්දු කරන්නවත් සල්ලි ගැටලුවක් වත් නිසා නෙමේ, ඒ ගැන මට අදහසක් නැති නිසයි)

    වැඩි ගානක් යන එකක් නෑ කේන්දරේ හදන්නනම්.හදන කෙනාගේ ගාන තමයි ඉතින්.ඒක ඒක එක්කෙනාට වෙනස් වෙනවනේ.
    උපරිම 2ක් විතර යයි මචන් මට හිතෙන විදියට
     
    Nov 27, 2009
    2,139
    107
    0
    upan dinei, welawai witharak denna machan. ethakota lagnaya hariyata hadanawada kiyala balaganna puluwan. mama ohoma neketh balana dennekta dunnama denna lagna 2k kiwa LOL
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නැකැත්රාළ සෙට් කරගනින්, ඌ කියයි විස්තරේ.........
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    menna me software eken balapan kendara balana aya hugak use karanne meka.

    Bashuma dosha nattan. 50% wage wadi nag hodai oke tharu dala thiyana ewa thamai wadagath wadidura danaganna ona nag danuma thiyana kenek wa hambawenna

    https://www.sendspace.com/file/8kk8cp

    habai oya kendara wala monawa thibbath adaraya ekineka therun ganima thamai wadagath me dee.
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    කොට්ටෝරුවා;16873080 said:
    ඕව මිත්‍යාව බන්

    බොහොම ස්තුති, මන් කේන්දර පස්සෙම යන්නෙ නෑ බන්.පරන සින්හල චාරිත්‍රයක් වගේම වැඩිහිට්යන්ට ගරු කිරීමක් විදිහටයි මේ දේ කරන්නෙ. :yes:
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    1. ගර්ල්ගෙ උපන් දිනයයි. ලග්නයයි. උපන් වෙලාවයි තිබුනොත් කේන්දරයක් හදාගන්න පුලුවන්ද?

    ඕව් මම දන්නා විදියටනම් එහෙම හදන්න පුළුවන්.

    2. හදන කෙනාගෙ අනුව කේන්දරේ තියන දේවල් වෙනස් වෙනවද? (තැන් දෙකකින් එකම විස්තර වලට කේන්දරෙ හැදුවොත් කේන්දර දෙක වෙනස්ද?)

    ශාස්ත්‍රය නොදන්නා උන් කලොත් ඉතින් ඔහොම වෙන්න පුළුවන්.

    3. සාමන්යෙන් ගර්ල්ගෙ කෙන්දරෙ හදල අපි දෙන්නගෙ කෙන්දර ගැලපෙනවද බලන්න කීයක් වගෙ ගන්නවද?. (මේක ඇහුවෙ ශාස්ත්‍රය බාල්දු කරන්නවත් සල්ලි ගැටලුවක් වත් නිසා නෙමේ, ඒ ගැන මට අදහසක් නැති නිසයි)

    වැඩි ගානක් යන එකක් නෑ කේන්දරේ හදන්නනම්.හදන කෙනාගේ ගාන තමයි ඉතින්.ඒක ඒක එක්කෙනාට වෙනස් වෙනවනේ.
    උපරිම 2ක් විතර යයි මචන් මට හිතෙන විදියට

    බොහොම ස්තුති සහෝදරයා, විශ්වාස කෙනෙක් හොයාගන්න එක තමයි අමාරුම දේ.
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    ඒකනෙ බන්. හරි අමාරුයි විශ්වාස කෙනෙක් හොයා ගන්න, බොහොම ස්තුති