කේන්දර ප්රශ්නයක්..
යාලුවනේ මට පොඩි උදවුවක් ඕනෙ වෙලා තියනවා.මේකයි කතාව,
මටයි මගේ ගර්ල්ටයි අපි දෙන්නගෙ කේන්දර ගැලපෙනවද කියලා බලාගන්න ඔනෙ.
ඒත් පොඩි ප්රශ්නයකට තියෙන්නෙ ගර්ල්ට කේන්දරයක් නැ.
1. ගර්ල්ගෙ උපන් දිනයයි. ලග්නයයි. උපන් වෙලාවයි තිබුනොත් කේන්දරයක් හදාගන්න පුලුවන්ද?
2. හදන කෙනාගෙ අනුව කේන්දරේ තියන දේවල් වෙනස් වෙනවද? (තැන් දෙකකින් එකම විස්තර වලට කේන්දරෙ හැදුවොත් කේන්දර දෙක වෙනස්ද?)
3. සාමන්යෙන් ගර්ල්ගෙ කෙන්දරෙ හදල අපි දෙන්නගෙ කෙන්දර ගැලපෙනවද බලන්න කීයක් වගෙ ගන්නවද?. (මේක ඇහුවෙ ශාස්ත්රය බාල්දු කරන්නවත් සල්ලි ගැටලුවක් වත් නිසා නෙමේ, ඒ ගැන මට අදහසක් නැති නිසයි).
පුලුවන් දන්න කෙනෙක් උදවුවක් කරනවද?