මචං කේන්දරේට මෙන්න මේ කාලෙට කලින් බදින්න ඕනෙ නැත්නම් බදින්න වෙන්නෙ නෑ කියලා බැදපු අය ඉන්නවද? 


Dasawa dena kaley badina eka hodai. Sikuru or guru or shani anthar dasawak shape.මචං කේන්දරේට මෙන්න මේ කාලෙට කලින් බදින්න ඕනෙ නැත්නම් බදින්න වෙන්නෙ නෑ කියලා බැදපු අය ඉන්නවද?![]()
Siravatamada bn kiyanneow ban e kalee pannoth badinna wenne naha
Ane mnda bnDasawa dena kaley badina eka hodai. Sikuru or guru or shani anthar dasawak shape

Kella hodai bnAstrology hariyata danna ekekwath na. Bageta denagena owa wedskna. Birth time baluwath 75% unge weradi. Enisa hoda kellek innawanam eeathi
Innava bn kellage kendareta thamai ehema kiyala tinne..Dan kellek nadda
Proposal balahan
මගේ කේන්දරේ අනුව මේ වෙනකොට ළමයි 2 ක් ඉන්න ඕනි කියලා තියනවා .එත් මම තාම බැදලා නැහැමචං කේන්දරේට මෙන්න මේ කාලෙට කලින් බදින්න ඕනෙ නැත්නම් බදින්න වෙන්නෙ නෑ කියලා බැදපු අය ඉන්නවද?![]()

Mata neme bn kellataඉතින් හොඳයිනෙ. මාත් මේ ඒ කාලෙ ලබනකන් ඉන්නෙ.
Ane bn mama owa ganan ganne ne kellage kendareta kiyala tinne.. eth e weddi ekiwa badinna tharam thathwayak mata ne bn.. gewal walin caseneMun wage mithyadrushtiyaki set ekak
Ane bn thanx hitha hadenna hari ehema kiuwataමගේ කේන්දරේ අනුව මේ වෙනකොට ළමයි 2 ක් ඉන්න ඕනි කියලා තියනවා .එත් මම තාම බැදලා නැහැ![]()

දැන් කෙල්ලගෙ යන්නෙ කසාද බඳින්න හොඳ නැති වයසද?Mata neme bn kellata
Ane bn mama owa ganan ganne ne kellage kendareta kiyala tinne.. eth e weddi ekiwa badinna tharam thathwayak mata ne bn.. gewal walin casene
Ne bn next yr badinna onelu nathnam kasade wenne nelu.. ehema kiyala than dekakin.. kellage gedarin badinna kiynwa.. eth thama ehema badinna tharam deyak mata ne bnදැන් කෙල්ලගෙ යන්නෙ කසාද බඳින්න හොඳ නැති වයසද?
උබත් පලයන් ආයේ ඕවා බලන්න යද්දීNe bn next yr badinna onelu nathnam kasade wenne nelu.. ehema kiyala than dekakin.. kellage gedarin badinna kiynwa.. eth thama ehema badinna tharam deyak mata ne bn

Oya kendara balapu ewa harida mnda bn.. ane mnda gewal wala aya viswasa karanavaneSo many divorce cases these days.
The reason is they do not believe in horoscopes.
So better to marry before the deadline.
Otherwise, you have to waste your time in courts![]()
Ne bn record karan awith mama ahuwa ekaඋබත් පලයන් ආයේ ඕවා බලන්න යද්දී
බොරු කියලා කසාදෙ ඉක්මන් කරනවද දන්නේ නැහැ උබව sure නැති නිසා![]()

kohehari atiමගේ කේන්දරේ අනුව මේ වෙනකොට ළමයි 2 ක් ඉන්න ඕනි කියලා තියනවා .එත් මම තාම බැදලා නැහැ![]()

Yep. They are 100% true.Oya kendara balapu ewa harida mnda bn.. ane mnda gewal wala aya viswasa karanavane
Ne bn record karan awith mama ahuwa eka
------ Post added on Dec 12, 2021 at 9:17 PM
Yep. They are 100% true.
Believe in it or end up with a divorce

බඳින්නම ඕනැයි බන් උබ තාත්තා කෙනෙක් වෙන්ඩ. මතක් කරලා බලපන් අතීතයේ කළ දෑමගේ කේන්දරේ අනුව මේ වෙනකොට ළමයි 2 ක් ඉන්න ඕනි කියලා තියනවා .එත් මම තාම බැදලා නැහැ![]()