කේන්දර ප්‍රශ්නයක්

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Oya kendara balapu ewa harida mnda bn.. ane mnda gewal wala aya viswasa karanavane

    Ne bn record karan awith mama ahuwa eka :(
    Kale pahu unoth mata kella badinna venneth nelu kellata ayeth kasada hoyannath balu bn
    ------ Post added on Dec 12, 2021 at 9:17 PM
    record හරි යන්නේ නැහැ උබ කෙල්ලගේ එක ඉල්ලගෙන තනියම ගිහින් අහලා බලපන්
    ඕවා නිකම් එහෙ මෙහෙ වෙනවා එක එක්කෙනා අනුව

    බඳින්නම ඕනැයි බන් උබ තාත්තා කෙනෙක් වෙන්ඩ. මතක් කරලා බලපන් අතීතයේ කළ දෑ
    පෙර වැරදි නැහැ බන් මගේ ;)
    ------ Post added on Dec 12, 2021 at 9:21 PM
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    record හරි යන්නේ නැහැ උබ කෙල්ලගේ එක ඉල්ලගෙන තනියම ගිහින් අහලා බලපන්
    ඕවා නිකම් එහෙ මෙහෙ වෙනවා එක එක්කෙනා අනුව

    පෙර වැරදි නැහැ බන් මගේ ;)
    ------ Post added on Dec 12, 2021 at 9:21 PM
    Ape ammalath balala bn e tikamai kiyala tinne.. ammala boru kiyanne nene :(
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    register කරලා දාපන් එහෙනම් .උබ මොකෝ පස්සට අදින්නේ ?
    Mata thava kal one kiyala hithenava bn.. mata hoda arthikayak ne kella sapata hadune e wagema mama eyava balaganna one.. mama passa gahanne ne bn mata salli nathi eka aula.. eth mokak hari karanava loan ekakvath gahalavath.. ammala thaththalata wada dennath be bn eyalatath ehema salliyak ne..
     
    • Sad
    Reactions: ERROR40

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Mata thava kal one kiyala hithenava bn.. mata hoda arthikayak ne kella sapata hadune e wagema mama eyava balaganna one.. mama passa gahanne ne bn mata salli nathi eka aula.. eth mokak hari karanava loan ekakvath gahalavath.. ammala thaththalata wada dennath be bn eyalatath ehema salliyak ne..
    කෙල්ලගේ පැත්තේ අයට තේරුම් කරලා මොකක් හරි විසදුමකට එන්න වෙයි එහෙනම් .
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    කෙල්ලගේ පැත්තේ අයට තේරුම් කරලා මොකක් හරි විසදුමකට එන්න වෙයි එහෙනම් .
    Visaduma badina eka thamai eyalage machn.. pau kella eki math ekka innava gedarin thamai case eka bn
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,558
    17,714
    113
    ජෝතිෂ්‍ය ගැන හිතනවා නම් අත්දැකීම් තියන තව හොඳ එක්කෙනෙක් දෙන්නෙක් ගෙන් බලන්න.. එක තැනකින් කියපු ගමන් තීරණ ගන්න එපා..දැන් ඉන්නේ 95% ම යන්තම් මේක ඉගෙනගෙන බිස්නස් කරන මිනිස්සු.....100% කේන්දර පස්සේ යන්නත් එපා..

    අපේ සීයලාගේ ගමේ ඉන්නවා කේන්දර බලන ඩයල් එකක්... මන් ඉස්කෝලේ යන කාලේ මිනිහගේ රස්සාව ඉස්සර ආපු CDMA / Mobitel ෆෝන් වලට ඇන්ටනා හයි කරපු එක සිග්නල් ගන්න.. මොබයිල් ෆෝන් ආවට පස්සේ ඒ ජොබ් එක නැති උනා.. පස්සේ කොහොම හරි පොඩ්ඩක් ඉගෙනගෙන මිනිහා කේන්දර බලන්න පටන් ගත්තා.. මිනිහගෙන් කේන්දර බලන මිනිස්සුත් හිටියා ඒ දවස් වල .. දැන් ඒ එකෙක් වත් කේන්දර විස්වාස කරන්නේ නැතුව ඇති :rofl:
     
    Tho wage mittonwa ithiyopiyawat ghin daana ona
    :confused::confused:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    horoscope?2021?:dull::no::nerd:

    Positive Thinking Quotes Of The Day (2 Picture Quotes)
     
    • Like
    Reactions: Commex and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මගේ කේන්දරේ අනුව මේ වෙනකොට ළමයි 2 ක් ඉන්න ඕනි කියලා තියනවා .එත් මම තාම බැදලා නැහැ :)
    හොදට කල්පනා කරලා බලපන් බැදලා නැති උනාට සුළු වරදකින් උබට කොහේ හරි ළමයි දෙන්නෙක් ඉන්නවද දන්න නෑ 😁😁😁 (විහිළුවක් කොල්ලෝ කරේ )😁
     
    • Like
    • Haha
    Reactions: Commex and EssJeeEm

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කේන්දර බැලුවෙම නෑ බැන්දා. ලබන සතියට බැදලා අවුරුදු විසි දෙකක්. දෙයියනේ කියලා තාම නම් අවුලක් නෑ. කොහෙවත් තියෙන ග්‍රහලෝක වලට තාරකා වලට තමන්ගේ අනාගතේ බාරදෙන්න එපා මචෝ. මහින්දගේ ජෝතිෂ්‍යවේදියා මහින්දව ජනෙල් පඩියේ එල්ලුව එකේ අනිත් ජෝතිෂ්‍යවේදියෝ කියන ඒවා එච්චර හිතන්න එපා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Mun wage mithyadrushtiyaki set ekak
    උබත් සද්ගුරුයි, කදේගමයි හැම කෙනාම ෆලෝ කරන ගමන් අනිත් අයට මිත්‍යා දෘශ්ටිකලු.

    horoscope?2021?:dull::no::nerd:

    Positive Thinking Quotes Of The Day (2 Picture Quotes)
    හොරස්කෝප් හරි කතරගම හරි කිව්වම ඇයි බන් මිනිස්සුන්ට ඕක කරන්න එපා කියන අය, මුස්ලිම්, කතෝලික වගේ දෙයක් දැක්කම හැම ආගමක්ම ඇදහිල්ලක්ම එකයි, අනිත් අයගෙ විශ්වාස වලට ගරු කරන්න ඕනේ කියන එක කියන්නෙ. රටේ ප්‍රධාන ආගම් විශ්වාස වලට විතරද ඒක අදාල.

    ඔන්න දැන් කියන්න එපා, මම කතරගම යනවයි බයිල. මම කිව්වෙ මේවා වැරදියි කියන්න තියෙන පණ අරවට නැති එක.

    ගරු කරනව නම් හැම එකටම ගරු කරපන්. OP ජොතිශ්‍ය ගැන එයාට විශ්වාස නිසානේ කතා කරන්නෙ.
     
    • Like
    Reactions: Commex