කේන්දර ප්‍රශ්නයක්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    අර ඈත තියන ග්‍රහ තාරකා වලින් අපිට බලපෑම් කරන්න බැහැ කියල බුදුහාමුදුරෝ කිව්වේ අග්ගඤ්ඤ සූත්‍රය නේද ? (නිවැරදි කරත්ව...!)
     
    • Like
    Reactions: weer 11 and Commex
    මචං කේන්දරේට මෙන්න මේ කාලෙට කලින් බදින්න ඕනෙ නැත්නම් බදින්න වෙන්නෙ නෑ කියලා බැදපු අය ඉන්නවද? :(
    මටත් ඕකම කියලා තියෙනවා.. :rolleyes:
    ඒත් ගානකුත් නෑ ඉතින්.. ඔන්න ඔහේ ඉන්නවා.. වෙන දෙයක් වෙයිනෙ කියලා.. අම්මලා ඕක ගැන කියනකොට ගානට ලිස්සලා යනවා.. 30ට කලින් බැන්දම ඇතිනෙ.. 🥰
     
    • Like
    Reactions: Honey Bunch

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මටත් ඕකම කියලා තියෙනවා.. :rolleyes:
    ඒත් ගානකුත් නෑ ඉතින්.. ඔන්න ඔහේ ඉන්නවා.. වෙන දෙයක් වෙයිනෙ කියලා.. අම්මලා ඕක ගැන කියනකොට ගානට ලිස්සලා යනවා.. 30ට කලින් බැන්දම ඇතිනෙ.. 🥰
    :(
     
    • Like
    Reactions: Geshi95

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මාත් කේන්දර අවුල් එකක් බඳින්නයි යන්නෙ බලමු
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    මගේ කේන්දරේ අනුව මේ වෙනකොට ළමයි 2 ක් ඉන්න ඕනි කියලා තියනවා .එත් මම තාම බැදලා නැහැ :)
    උබේ අනියම් බිරිදට දරුවන් දෙන්නෙක් ඉන්නවා නේද 😅😂
     
    • Haha
    Reactions: EssJeeEm
    ඕවා හිතේ තියාගෙන ඉන්න එපා.. ඔලුවට දාගත්තම කරදරයි.. සාමාන්‍ය විදියට ඉන්න.. ගෙදරින් බල කරනවා නම් කලින් රෙජිස්ටර් කරලා පස්සෙ වෙඩින් එක ගන්න.. ;)