කේන්දර බලලත් සමහරු

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    ලක්ෂපතියෝ, කෝටිපතියෝ වෙනවා. කේන්දර බලන්න එන මනුස්සයාගේ ධන යෝගේ කෙසේ වෙතත් කේන්දරය කියවන කෙනාගේ ධනයෝගේ හොඳ වනවා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    August walata kalin mata loku salliyak hambenwa kiwa , balamukoh
    😮 ඇත්ත වුණොත් කියන්න. මෙහෙමයි සමහරු ඉතින් කියන ඒවා කිරි ගහට ඇන්න වගේ හරියන වෙලාවලුත් තියෙනවා. අහම්බයක් ද ඇත්තක් ද කියන්න හරියටම බෑ ඒත්.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    හම්බුනේ නෑනෙ
    සමහරු කියන දේවල් හරියනවා. සමහර ඒවා නම් කනාවට හරියනවා ඇත්තේ හැබැයි.