තරුනයි, සෙම් රෝග තියෙන්වා, විවාහය නිසි කලට වෙන්න නියමිතයි, අධ්‍යාපනයට වැඩි උනන්දුවක් නෑ, හැබැයි දේකට උනන්දුවෙන් යොමු උනොත් ඒක ඉවර කරලමයි නවතින්නෙ, ඉකමන්ට තරහ යනව, එත් තමන්ගෙ අයට ගොඩක් හිතයි, ප්‍රශ්ණ ගැන ඕනවට වඩා හිතන එක නවත්තන්න ඔනෙ, සිරුරට අවශය නින්ඩ ලබා දෙන්න. නිතර ඇඟට දැනනෙ මහන්සි ගතිය අඩු වෙයි වතුර බොන එක වැඩි කලොත්. පරම්පරාවෙන් ආපු ලෙඩ රෝග තියෙනව, බොහෝවිට රුධිරය ( දියවැඩියාව වගේ ), හදවත සම්බන්ද ලෙඩ.




