කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    තරුනයි, සෙම් රෝග තියෙන්වා, විවාහය නිසි කලට වෙන්න නියමිතයි, අධ්‍යාපනයට වැඩි උනන්දුවක් නෑ, හැබැයි දේකට උනන්දුවෙන් යොමු උනොත් ඒක ඉවර කරලමයි නවතින්නෙ, ඉකමන්ට තරහ යනව, එත් තමන්ගෙ අයට ගොඩක් හිතයි, ප්‍රශ්ණ ගැන ඕනවට වඩා හිතන එක නවත්තන්න ඔනෙ, සිරුරට අවශය නින්ඩ ලබා දෙන්න. නිතර ඇඟට දැනනෙ මහන්සි ගතිය අඩු වෙයි වතුර බොන එක වැඩි කලොත්. පරම්පරාවෙන් ආපු ලෙඩ රෝග තියෙනව, බොහෝවිට රුධිරය ( දියවැඩියාව වගේ ), හදවත සම්බන්ද ලෙඩ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    owa sira da bn ? mage nan kiyapu ekek wath hariyata kiyala na. athe reka balapu un wunath past eka kiwwata near future eke wath kiyana ewa hari gihin na
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආත්මාර්ථකාමී කපටි කාමතුර ආතල් එකේ සිටීමට කැමති වලත්ත කේන්දරයකි.2021 කුජීතයි.වල්තර සමඟ පෙමින් බැඳේ.කොට්ට බබා මැදින් තබා වල්තර සමඟ යහන්ගත වේ.යහන් ගත වී ටික වේලාවකින් වල්තර කොට්ට බබා සෙමින් ඉවත් කරයි.ඉන් පසු බබරය වැල්ලෙත් කැරකේ.ගෙදරින් සම්බන්දයට විරුද්ධ වේ.🤪😜
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සෛද්ධාන්තිකව මිනිස් උපතක් මෙම කාලයේ සිදුව ඇත - මෙම ප්‍රසූතිය මවට තරමක් අපහසු වී තිබිය යුතුමය. රැකියාවේ විධායක ශ්‍රේණියේ ඉහල තලයටම නිරායාසයෙන් යන්නට හැකි වන්නේය. එය කලා අංශයෙන් - බුද්ධි අංශයකින් හෝ කාර්මික අංශයකින් හෝ එම තුනේම සංකලනයකින් සමන්විත රැකියාවකි,
     
    • Wow
    • Like
    Reactions: krizta and Poththa

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    සෛද්ධාන්තිකව මිනිස් උපතක් මෙම කාලයේ සිදුව ඇත - මෙම ප්‍රසූතිය මවට තරමක් අපහසු වී තිබිය යුතුමය. රැකියාවේ විධායක ශ්‍රේණියේ ඉහල තලයටම නිරායාසයෙන් යන්නට හැකි වන්නේය. එය කලා අංශයෙන් - බුද්ධි අංශයකින් හෝ කාර්මික අංශයකින් හෝ එම තුනේම සංකලනයකින් සමන්විත රැකියාවකි,
    සරලව කිව්වානම් සෛද්ධාන්තිකව මිනිස් උපතක් කියන්නේ අහවල් දෙයක්ද කියලා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සරලව කිව්වානම් සෛද්ධාන්තිකව මිනිස් උපතක් කියන්නේ අහවල් දෙයක්ද කියලා
    ජල මාධ්‍යයකින් වායු මාධ්‍යයකට දෙපා ජීවියෙක් පැමිණ මුල් වරට හඩ නැගීම.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    කකුල් දෙකේ අනික් සත්තු ජලීය මාධ්‍යයකින් කොහෙද උපදින්නෙ ?
    මිනිස්සු විතරයි නේද මෙහෙම උපදින්නේ 🤔.
    හැබැයි ඉපදුන කාලේ මිනිසුන් සහ චිම්පන්සි වර්ගේ උන් ටිකක් සමානයි.
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මිනිස්සු විතරයි නේද මෙහෙම උපදින්නේ 🤔.
    හැබැයි ඉපදුන කාලේ මිනිසුන් සහ චිම්පන්සි වර්ගේ උන් ටිකක් සමානයි.
    මදැයි මුංගෙන් කේන්දර ඇහුවා!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සෛද්ධාන්තිකව මිනිස් උපතක් මෙම කාලයේ සිදුව ඇත - මෙම ප්‍රසූතිය මවට තරමක් අපහසු වී තිබිය යුතුමය. රැකියාවේ විධායක ශ්‍රේණියේ ඉහල තලයටම නිරායාසයෙන් යන්නට හැකි වන්නේය. එය කලා අංශයෙන් - බුද්ධි අංශයකින් හෝ කාර්මික අංශයකින් හෝ එම තුනේම සංකලනයකින් සමන්විත රැකියාවකි,

    me kendare balala monawada kiyanna puluwan machan

    Qx7utCE.jpg
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    me kendare balala monawada kiyanna puluwan machan

    Qx7utCE.jpg
    සෛද්ධාන්තිකව මිනිස් උපතක් කකුල් 2යි අත්දෙකයි මුනයි කටයි උපතින්ම පිහිටලා තියනවා!
    ප්‍රදාන ආහාරය බත් පොලවේ පය ගහලා ජීවත් වෙනවා..... (ඔහොම කිවුවොත් පුදුම වෙන්න එපා)
     
    • Haha
    Reactions: Mohowk and 001flyD

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිස්සු හදට ගිහින් පස් අරන් එන කාලෙක ඇයි තවම අපෙ මිනිස්සු කෙන්දර පස්සෙ යන්නෙ...?

    ලංකාවේ උන් බලන නැකැත් වලයි කෙන්දර වලයි හැටියට ලෝකෙම දියුනු රට ලංකාව වෙන්න ඕන.