කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබ කියන කථාව සෑහෙන දුරට ඇත්ත මචො... මටත් සමහරක් අය කියපුව ඒ වගේම වෙලා තියනව. උබ කෙන්දර බලන්නෙ කොහෙන්ද කියල ඵ්M එකක් දාපන් මචො...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඕක 100% ඇත්තම වෙන්නෙ නැ මචන්, but ඔක බොරු නෙමේ, හොදට ප්‍රගුන කල කෙනෙක්ට 85% විතර හොදට කියන්න පුලුවන්.

    එත් මචන් ඕක ගැනම විශ්වස කරල මුකුත් නොකර හිටියට කියපු දෙවල් කියටවත් වෙන් නැ නෙ.
    ex. Exam, job,

    You have to work for it. So All depends on you.

    ඒක මෙහෙමයි සහෝ වෙන්නේ
    ඔයා අසනීප වුන වෙලාවට x-ray පරික්ෂණය කරලා තියනවද
    ඒකෙන් 100% ශරීර අභ්‍යන්තරය පේන්නේ නෑනි
    නමුත් ඒ පේන ටිකෙන් යම් යම් නිගමන වලට එන්න පුලුවන් නේද
    මේ ක්‍රමයේදි 100% ජීවිතේ ගැන කියන්න බෑ

    ඒත් යම් දල අදහස් ගන්න පුලුවන්

    නමුත් අත්දැකීම් බහුල සහ නිවැරදිව හැදෑරීම් කරපු කෙනෙක්ට ඉතා නිවැරදිව තියුණු කරුණු කිව හැක
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ගොඩක් අය අහනවා මේ කෙන්දර බලපු කෙනා කව්ද කියලා
    මෙයා ඉන්නේ කොළඹින් ගොඩක් දුර
    රත්නපුර-දෙල්වල කියන ගමේ

    කොළඹ සිට පැය 6ක පමණ ගමනක්
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඕක 100% ඇත්තම වෙන්නෙ නැ මචන්, but ඔක බොරු නෙමේ, හොදට ප්‍රගුන කල කෙනෙක්ට 85% විතර හොදට කියන්න පුලුවන්.

    එත් මචන් ඕක ගැනම විශ්වස කරල මුකුත් නොකර හිටියට කියපු දෙවල් කියටවත් වෙන් නැ නෙ.
    ex. Exam, job,

    You have to work for it. So All depends on you.

    100% true :yes::yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපි වාහනයක් එලවගෙන ගමනක් යනකොට පාරේ ගස් වගයක් කඩා වැටිලා පාර අවහිර වෙලා
    කාගේ හරි උදව්වක් අරන් අපි ගස් ටික අයින් කරලා දැම්මා කියමුකෝ

    දැන් පාර ක්ලියර්

    අපි වාහනය ස්ටාර්ට් කරලා එලවගෙන ගියොත් නේද අපිට ඒ ගමන යන්න පුලුවන්
    නැතුව දැන් පාර ක්ලියර් එහෙනම් මාව එතනට යනු මැනවි කිය කියා වාහනේ ඇතුලට වෙලා නිදා ගත්තොත් ගමන යන්න බෑ නේද

    ගුප්ත විද්‍යාව අනුව කරන්න පුලුවන් යම් කෙනෙකුගේ ජීවිතයට තියන බාධක/කරදර යම් තාක් දුරට යටපත් කිරීමක් හෝ ඉවත් කිරීමක් පමණි
    ඉන් පසු තමන් සතු දැනුම සහ ධෛර්ය ශක්තිය අනුව ඒ ඒ දේවල් වල නිතර වීම ඒ ඒ පුද්ගලයින් සතුවේ

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA

    yep, that's what i said. :)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බුදු බණ පිලිපදිනවනම් දෙවියොත් ආරක්ශා කරනව බන්

    යම් පුද්ගලයෙක් ධර්මය උගෙන
    භාවනා කිරීම සහ ධර්මානුකූලව නිවැරදිව හැසිරී
    උතුම් වූ නිවන් අරමුණු කරගනිමින් කටයුතු කරනවානම්
    ඒ කියන්නේ මම යම් දිනක බුදුවෙමි
    මේ ආත්මභවයේදීම මාර්ගඵල වලට පත්වෙමි වැනි අරමුණු සහිතව කටයුතු කරනවානම්
    ඔවුන් නිවන් අරමුණු කරතාක් කල් ඔවුනගේ කාර්යයට සහය වීම පිණිස සහ ආරක්ෂාව සැපයීම පිණිස
    යම් යම් දේව කොටස් කටයුතු කරනවා

    මෙය ප්‍රායෝගික සත්‍යක්දැයි බැලීමට
    ඔබ ජීවිතයෙන් එක සතියක් වෙන්කරගෙන
    සියලු දුසිරිත් වැඩ නවතා
    ධර්මානුකූල ජීවිතයක් ගෙවන්න
    නිතරම ධර්ම හාදාරමින්
    බුදු වීම/රහත්වීමග/මාර්ගඵලවලට පැමිණීම ආදී වි‍ශේෂිත අරමුණක් සිතේ තබාගෙන
    ඒ අනුව කටයුතු කරන්න
    භාවනා කරමින්
    කටයුතු කරන්න
    දෙවියන්ට පිං පමුණුවා
    ඔවුනට නිවනින් සැනසීම ලබන්නට පාර්ථනා කරන්න
    ඔබට සැබෑ වෙනසක් දැනෙන්න පටන් ගනීවි
    තමා සමග පිරිවරක් යන බව දැනෙන්න පටන් ගනීවි
    නිතරම තමා දිහා කවුරුන් හෝ බලා සිටිනවා දැනෙන්න පටන් ගනීවි
    තමන්ගේ ආරක්ෂාවට කවුරුන්හෝ සිටිනා බව දැනේවි

    හැබැයි නමට පන්සල් ගිහින්
    බෝගහ වටේ කරකැවුනට දෙවියෝ පිහිට වෙන්නේ නෑ
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Machan mage private experience anuwa nam mama horoscope wishwasa karanne na, Umbata puluwan nam oya Astrologer ge address & contact number eka pm karapan. Thanks.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කව්ද මන්දා මගේ රෙප් කලා
    හෙහ් හෙහ් මාව රතු කරන්නද හදන්නේ
    මට තියන රෙප් පොයින්ට් ගණන අනුව
    මාව රතු කරන්න නම් ටිකක් අමාරු වෙයි
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොද Thread එකක් මචන් ඊයෙ එකෙක් ඔය කේන්දර කතාව අහල තිබ්බ මම නම් තවම කේන්දරේ බලල නෑ නමුත් මම ඔය අනික් කට්ටියගෙ case වලට ගිහිල්ල ඔය දේවල් ගැන ගොඩක් අත්දැකීම් තියනව 90% වඩා හරි මචන් කියන ඒව .rep බෑලු කලින් දුන්න කියනව
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    යම් පුද්ගලයෙක් ධර්මය උගෙන
    භාවනා කිරීම සහ ධර්මානුකූලව නිවැරදිව හැසිරී
    උතුම් වූ නිවන් අරමුණු කරගනිමින් කටයුතු කරනවානම්
    ඒ කියන්නේ මම යම් දිනක බුදුවෙමි
    මේ ආත්මභවයේදීම මාර්ගඵල වලට පත්වෙමි වැනි අරමුණු සහිතව කටයුතු කරනවානම්
    ඔවුන් නිවන් අරමුණු කරතාක් කල් ඔවුනගේ කාර්යයට සහය වීම පිණිස සහ ආරක්ෂාව සැපයීම පිණිස
    යම් යම් දේව කොටස් කටයුතු කරනවා

    මෙය ප්‍රායෝගික සත්‍යක්දැයි බැලීමට
    ඔබ ජීවිතයෙන් එක සතියක් වෙන්කරගෙන
    සියලු දුසිරිත් වැඩ නවතා
    ධර්මානුකූල ජීවිතයක් ගෙවන්න
    නිතරම ධර්ම හාදාරමින්
    බුදු වීම/රහත්වීමග/මාර්ගඵලවලට පැමිණීම ආදී වි‍ශේෂිත අරමුණක් සිතේ තබාගෙන
    ඒ අනුව කටයුතු කරන්න
    භාවනා කරමින්
    කටයුතු කරන්න
    දෙවියන්ට පිං පමුණුවා
    ඔවුනට නිවනින් සැනසීම ලබන්නට පාර්ථනා කරන්න
    ඔබට සැබෑ වෙනසක් දැනෙන්න පටන් ගනීවි
    තමා සමග පිරිවරක් යන බව දැනෙන්න පටන් ගනීවි
    නිතරම තමා දිහා කවුරුන් හෝ බලා සිටිනවා දැනෙන්න පටන් ගනීවි
    තමන්ගේ ආරක්ෂාවට කවුරුන්හෝ සිටිනා බව දැනේවි

    හැබැයි නමට පන්සල් ගිහින්
    බෝගහ වටේ කරකැවුනට දෙවියෝ පිහිට වෙන්නේ නෑ

    mcn, budu hamuduruwo kiyala tiyenne tamata pihita tama ma tamai kiyala. itin uba kohomada kiyanne deviyo pihita wenawa kiyala ?
     
    • Like
    Reactions: rasaduna

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    danna tharamin mage kendare kawadawath balala ne.... ah eka serayak beluwama mamama, mage ekai wifege ekai :D wife ta campus iwara wela auruddak vitara job netuwa iddi... eya eken sehenna wetila hitiye, anisai mama eyage stress release karanna hithagena fun ekata giye... miniha kiwwa thawa masayak yaddi jobe ekak lebenawalu, ita passe badinawalu, mata lebenne duwala vitaralu... :D hena katha godai... hebei wifeta job eka lebune ita masa 6k vitara gihin, api bende aurudu eka hamarak gihin...

    Hebei mage kendare hadala tiyenne ape game nenda kenek.. eya anthima pituwe liyala tiyenawa " Kalawata sambanda liyana kiyana rekiyawak" kiyala... den mama karana rassawata a prakashaye sambandayak tiyenawa... a arenna mamawath ape gedara ayawath adu gane mage wifewath owa passe pannanne ne... :p

    Thaman karana de thaman aran yanawa
    Thaman mahansi unoth thamai thamanta prathipala lebenne
    Thaman anunta slalakana vidihata thamai anun thamanta salakanne

    kendaraya, jothishsya sathyathawayak athi.. hebei den inna bohomayak horu nisa eka wehila gihilla wenna athi...
    eka hariyata Nirmala bududahama eka eka dewal wlalin whagena vikara uluppala pennanawa wage thamai...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබ කියන කථාව සෑහෙන දුරට ඇත්ත මචො... මටත් සමහරක් අය කියපුව ඒ වගේම වෙලා තියනව. උබ කෙන්දර බලන්නෙ කොහෙන්ද කියල ඵ්M එකක් දාපන් මචො...

    elakiri eka pawusiya kiyana ewa nam boru
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මං ඒක තේරුම් කරන්නම්
    බුදුහාමුදුරුවන්ට පුලුවන්ද ඔයාට ධර්මය අවබෝධ කරවන්න
    බෑ නේද
    දැන් ඉතින් කේන්ති ගන්න එපා

    බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලා
    අප ගමන් කල යුතු මාර්ගය ගමන් කලා

    එසේනම් අපිට කරන්න පුලුවන් වන්නේ
    උන්වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගෙන එම ධර්ම මාර්ගයේ හැසිරීම

    ඒ අනුව තේරෙනවා නේද උන්වහන්සේට ධර්මව අවබෝධ කරවන්න බෑ
    උන්වහන්සේ දේශනා කරන දෙය අපිය් අවබෝධ කරගන්න ඕනි

    ඒත් තේරුනේ නැද්ද

    හිතන්න
    ඔයා යනවා ඉංගීසි පන්තියකට (දැන් අහන්න එපා english = බුදු දහම වෙන්නේ කොහොමද කියලා)
    ගුරුතුමා සරලව ඕනි ගොනෙකුට තේරව විදිහට කියලා දෙනවා
    ඒත් ඔයා ගුරුතුමා කියන දේ තේරුම් ගන්න උත්සහ ගන්නේ නැත්නම්
    ගුරුතුමා කොච්චර දැගලුවත් එතුමට බෑනි ඔයාට ඉංගීසි අවබෝධ කරවන්න

    මේ කිව්ව දේත් තේරුනේ නැද්ද එහෙනම් අඩුම ගානේ තේරුම් ගන්නකෝ මට බෑ ඔයාට මේක අවබෝධකරවන්න ඔයා තේරුම් ගන්න උත්සහගන්නේ නැත්නම්

    ඒ වගේ දෙයක් තමා උන්වහන්සේට බෑ අපිව කරදර වලින් වලක්වන්න
    අපි උත්සහ ගන්න ඕනි කරදර වලින් වැලකෙන්න
    මං මෙතන දෙවියන්ට වගේ කිව්වේ ගොඩක් අය කියන්නේ දෙවියෝ‍ බේරුවි
    දෙයියන්ට පිං සිද්ධ වෙන්න ඒකෙන් බේරුනේ
    අන්න ඒ වගේ යෙදුමක්

    ඔයා පෝන් එකත් කනේ ගහගෙන පාරේ වැරදි පැත්තෙන් යනකොට ඔයාට පි‍ටුපසින් එන වාහනයක ඔයා හැප්පෙන්න යනවා
    බුදුහාමුදුරුවන්ට හෝ ‍දෙවිකෙනෙක්ට පුලුවන්ද සෘද්ධි පාතිහාර පාල ඇවිත් ඔයාව පාරෙන් අයින් කරන්න බෑ නේද
    (සමාවෙන්න භාෂාව චොර වුනා‍ට)

    අපි පිං සහ කුසල් කරමින් ජීවත් වීම මත තමයි අපි කරදර වලින් බේරෙන්න පුලුවන්
    ඔයා පෝන් එක කනේ ගහ ගන්නේ නැතුව සිහියෙන් යුතුව පාරේ යනවා කියන්නෙත් ඔයා එතනදි කරලා තියෙන්නේ කුසල් රැස් කිරීමක්
    නිවැරදි සිහියෙන් යුතුව හැසිරීම(පාලි පඨය මතක නෑ)

    අල්ලාහ් තමයි මාව බේරුවේ
    ජේසු ස්වාමි දරුවා මට පිහිටවෙලා විභාගය සමත් කර දේවි

    මේ වගේ දේවල් අන්ආගමිකයින් කියනවා
    බොදු දහම අදහන අයත්
    මෙහෙම කීවොත්
    බුදුහාමුදුරුවෝ මගේ විභාගය පාස් කරලා දේවි
    බුදුහාමුදු‍රුවෝ මට කසාදයක් සොයලා දේවි

    මේ ප්‍රකාශ දෙක සමානයි නේද
    කවදාවත් නිවරුදි බෞද්ධයෙක් මේ තුන්වෙනි ආකාරයට කියන්නේ නෑ නේද
    අන්න ඒක තමයි මං කියන්න හැදුවේ

    යාළුව ඔයා මම කියන එක හරියට තේරැම් අරන් නැහැ. මම මෙතන කියන්න ගියේ අපේ ජීවිතේ හැම දෙයක්ම කේන්දර වලට වලට භාර දීල අපි නිකම්ම බලාගෙන හිටියොත් හරියන්නේ නැහැ කියල.

    උදාහරණක් හැටියට අද කේන්දරේ බලන්න ගියාම අපිට තව අව්රුදු 5කින් ලොකු පෝසතෙක් වෙනව. අපිට යාන වාහන. ලොකු ගෙවල් දොරවල් හම්බවෙනව කිව්ව කියමු. ආ කේන්දරෙන් මට මෙහෙම කිව්ව මම මොනවටද මහන්සි වෙන්න කියල උඩ බලාගෙන හිටියට මොනවත් ලැබෙන්නේ නැහැ. අපි ඒ දෙවල් වලට මහන්සි වෙන්න ඕනේ. අපි අපේ ජීවිතේ මූලික තැන දෙන්න ඕනේ අපි ජීවත් වෙලා ඉන්න සැබෑ ලෝකයට මිසක් අපිට නොපෙනෙන ලෝකයකට නෙමෙයි. ඒත් එහෙම කියල ඒව අහක දාන්න කියලම කියනව නෙමෙයි. ඒවට අපේ ජිවිතේ තැනක් දෙන්න ඕනේ ගානකට.

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    danna tharamin mage kendare kawadawath balala ne.... ah eka serayak beluwama mamama, mage ekai wifege ekai :D wife ta campus iwara wela auruddak vitara job netuwa iddi... eya eken sehenna wetila hitiye, anisai mama eyage stress release karanna hithagena fun ekata giye... miniha kiwwa thawa masayak yaddi jobe ekak lebenawalu, ita passe badinawalu, mata lebenne duwala vitaralu... :D hena katha godai... hebei wifeta job eka lebune ita masa 6k vitara gihin, api bende aurudu eka hamarak gihin...

    Hebei mage kendare hadala tiyenne ape game nenda kenek.. eya anthima pituwe liyala tiyenawa " Kalawata sambanda liyana kiyana rekiyawak" kiyala... den mama karana rassawata a prakashaye sambandayak tiyenawa... a arenna mamawath ape gedara ayawath adu gane mage wifewath owa passe pannanne ne... :p

    Thaman karana de thaman aran yanawa
    Thaman mahansi unoth thamai thamanta prathipala lebenne
    Thaman anunta slalakana vidihata thamai anun thamanta salakanne

    kendaraya, jothishsya sathyathawayak athi.. hebei den inna bohomayak horu nisa eka wehila gihilla wenna athi...
    eka hariyata Nirmala bududahama eka eka dewal wlalin whagena vikara uluppala pennanawa wage thamai...

    ඇත්ත කතාව මචන්. අපි මහන්සි වෙන තරමට අපිට ඒවගේ ප්‍රතිඵල ලැබෙනව, අපි කරන පින් පව් වල හැටියට අපිට ඒවගේ ප්‍රතිවිපාක ලැබෙනව.